මුහුදු අහිකුණ්ටකයෝ
පිලිපීනයේ බෝර්නියෝ හා සුලාවෙසි අතර බටහිර පැසිපික් සාගරයේ පිහිටි කොරල් පර සහිත මුහුදු තීරයකි. එම මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝ මීටර් ගණනක් ඈතින් වු මහ මුහුද මධ්‍යයේ පිහිටි මිනිස් සමාඡයකි. ඔවුහු සිය මුලු ඡිවිත කාලයම ගෙවා දමන්නේ මහ සයුරේය (nomads of the seas).
කොරල් පර අතර අටවාගත් පුංචි නිවාසවල හෝ කුඩා බෝටිටු සිය නිවාස කර ගත් ඔවුහු බඡු(Bajau) නැමති මිනිස් සමාඡයයි. ඔවුනට පිලිපීනයේ පුරවැසිභාවයක් නොමැත.පිලිපීනයේ පමණක් නොව ලොව කිසිම රටක ඔවුනට පුරවැසිභාවය පිරිනමන්නේද නැත.නමුදු ඔවුහු මිනිස්සුය.එබැවින් මහමුහුද ඔවුනට පුරවැසිභාවය පිරිනමා ඇත.
ගොඩබිම ඡිවත්වන මිනිස් සමාඡයන් ඔවුන් හදුන්වන්නේ මුහුදු බෙල්ලෝ යන අන්වර්ථ නාමයෙනි
මෙි මිනිසුන්ට ඉතිහාසයක් නැත. කිසිවෙක් අකුරැ කියවීමට හෝ ලිවීමට නොදනී. ඔවුන්ට කොයින්ද මුහුද මැද්දෙ ඉස්කෝල. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ මහ මුහුදෙනි. ඔවුහු නොමැරී ඡිවත්වන්නේ කෙසේදැයි ඔවුන්ට කියා දෙන්නේ මහ මුහුදයි.ඉතින් ඔවුනගේ ආත්මයන් මෙි මහ මුහුදයි.
අවුරැදු 8 දි වැඩිහිටියන් මුහුදු පතුලේ දඩයමි කරන්නේ කෙසේදැයි තම දරැවන්ට උගන්වයි. සාමාන්‍යයෙන් ඔවුනට හුස්ම නොගෙන මිනිත්තු 05 ක් පමණ දියයට සිටීමට හැකිවන සේ මෙම පුහුනුව සිදුකරනු ලබයි. ඒ දිය යටදී මාලුවෙක් දඩයමි කර ගැනීමට හැකි උපරිම කාලයයි. එහෙත් බොහෝවිට මෙම බඡුවරැන්ට විනාඩි 2 ක් තුල එක් මාලුවෙක් දඩයමි කළ හැක.
ඔවුන්ගෙන් කෙනෙක් මෙි සියලු මාලු එකතුකර ගොඩබිමට ගෙනවිත් ඔවුනට අවශ්‍ය ඉන්ධන, සහ සහල් ගොඩබිමින් ලබා ගනියි. සමහරැ සිය ඡිවිත කාලය තුලම ගොඩබිමකට අඩියක්වත් තබා නැතයි කියවෙි.
කෙසේ වුව මෙි පෘතුවියේ ගොඩබිම දැක දැකත් මහ මුහුදේ ඡිවත්වන එකම මිනිස් සමාඡය එයයි. ගොඩබිම දැක දැකත් අතිශය සීමිත අවශ්‍යතාවයන් තෘප්තිමත්වන මිනිස් සමාඡය එයයි. එතකොට සතුට ? ලොව මානවවිද්යාඥයෝ පවසන්නේ පෘතුවියේ සතුටින්ම සිටින මිනිස් සමාඡයන් අතරේ බුඡු මිනිස් සමාඡයද සිටිනා බවයි.
source : gadyanohothkavi blog
පිලිපීනයේ බෝර්නියෝ හා සුලාවෙසි අතර බටහිර පැසිපික් සාගරයේ පිහිටි කොරල් පර සහිත මුහුදු තීරයකි. එම මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝ මීටර් ගණනක් ඈතින් වු මහ මුහුද මධ්‍යයේ පිහිටි මිනිස් සමාඡයකි. ඔවුහු සිය මුලු ඡිවිත කාලයම ගෙවා දමන්නේ මහ සයුරේය (nomads of the seas).
මෙි මිනිසුන්ට ඉතිහාසයක් නැත. කිසිවෙක් අකුරැ කියවීමට හෝ ලිවීමට නොදනී. ඔවුන්ට කොයින්ද මුහුද මැද්දෙ ඉස්කෝල. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ මහ මුහුදෙනි. ඔවුහු නොමැරී ඡිවත්වන්නේ කෙසේදැයි ඔවුන්ට කියා දෙන්නේ මහ මුහුදයි.ඉතින් ඔවුනගේ ආත්මයන් මෙි මහ මුහුදයි.
අවුරැදු 8 දි වැඩිහිටියන් මුහුදු පතුලේ දඩයමි කරන්නේ කෙසේදැයි තම දරැවන්ට උගන්වයි. සාමාන්‍යයෙන් ඔවුනට හුස්ම නොගෙන මිනිත්තු 05 ක් පමණ දියයට සිටීමට හැකිවන සේ මෙම පුහුනුව සිදුකරනු ලබයි. ඒ දිය යටදී මාලුවෙක් දඩයමි කර ගැනීමට හැකි උපරිම කාලයයි. එහෙත් බොහෝවිට මෙම බඡුවරැන්ට විනාඩි 2 ක් තුල එක් මාලුවෙක් දඩයමි කළ හැක.
ඔවුන්ගෙන් කෙනෙක් මෙි සියලු මාලු එකතුකර ගොඩබිමට ගෙනවිත් ඔවුනට අවශ්‍ය ඉන්ධන, සහ සහල් ගොඩබිමින් ලබා ගනියි. සමහරැ සිය ඡිවිත කාලය තුලම ගොඩබිමකට අඩියක්වත් තබා නැතයි කියවෙි.
කෙසේ වුව මෙි පෘතුවියේ ගොඩබිම දැක දැකත් මහ මුහුදේ ඡිවත්වන එකම මිනිස් සමාඡය එයයි. ගොඩබිම දැක දැකත් අතිශය සීමිත අවශ්‍යතාවයන් තෘප්තිමත්වන මිනිස් සමාඡය එයයි. එතකොට සතුට ? ලොව මානවවිද්යාඥයෝ පවසන්නේ පෘතුවියේ සතුටින්ම සිටින මිනිස් සමාඡයන් අතරේ බුඡු මිනිස් සමාඡයද සිටිනා බවයි.
source : gadyanohothkavi blog
Last edited:

Wathura hoda clean ekata thiyenawane anika un un inna thana wathurata boga daala ethanama wathurata panala maaluallanne nathuwa athine