මුහුදු වතුර, බොන වතුර කරන්ඩ අමාරුද ?
වාෂ්ප වෙනකං රත්කරල වාෂ්ප ටික වෙන්කරගත්තනං හරිනෙ. පිරිසිදු වතුර
වාෂ්ප වෙනකං රත්කරල වාෂ්ප ටික වෙන්කරගත්තනං හරිනෙ. පිරිසිදු වතුර
karanawa bn
RO (reverse osmosis) plant walin karanne
uba dawasaka norochchole giyoth balapn ehe plant2k thiyenawa
ubata one nm thawa wisthara dannam

අඩේ නොරච්චෝලෙත් කරනවද ??
ඒවා බොන්න ගන්නවද බන්![]()

bonna neme bn power genaration wala boiler ekatai thawa cooling system walatai![]()

මුහුදු වතුර බොන වතුර කරන හැටි නං මම දන්නේ නෑ.. හැබැයි බොන වතුර ලුණු වතුර කරන හැටි නං මම දන්නව.... හැබැයි ඒක රහසක්.. කරන විදිහ දැනගන්න ඕනේ නං pm එකක් දාපං...![]()

මුහුදු වතුර බොන වතුර කරන හැටි නං මම දන්නේ නෑ.. හැබැයි බොන වතුර ලුණු වතුර කරන හැටි නං මම දන්නව.... හැබැයි ඒක රහසක්.. කරන විදිහ දැනගන්න ඕනේ නං pm එකක් දාපං...![]()

minerals etc add karanawa nath nam process karanna baha body ekedi ewa hariyata side effects thinawa