මුහුදු වතුර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මුහුදු වතුර, බොන වතුර කරන්ඩ අමාරුද ?
    වාෂ්ප වෙනකං රත්කරල වාෂ්ප ටික වෙන්කරගත්තනං හරිනෙ. පිරිසිදු වතුර
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    karanawa bn
    RO (reverse osmosis) plant walin karanne
    uba dawasaka norochchole giyoth balapn ehe plant2k thiyenawa
    ubata one nm thawa wisthara dannam
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    karanawa bn
    RO (reverse osmosis) plant walin karanne
    uba dawasaka norochchole giyoth balapn ehe plant2k thiyenawa
    ubata one nm thawa wisthara dannam

    අඩේ නොරච්චෝලෙත් කරනවද ??

    ඒවා බොන්න ගන්නවද බන් :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙච්චර ගඟවල් තියෙද්දි අපි මොටද බං මුහුදු වතුර බොන්න සල්ලි වියදං කරන්නෙ ඕක නං මහ අපරාධයක් :sorry: :sorry:
    මුහුදු වතුර සුද්ද කරනවට වඩා වැසිකිලි වතුර සුද්ද කරන එක ලාබයි :yes: :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    minerals etc add karanawa nath nam process karanna baha body ekedi ewa hariyata side effects thinawa
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මුහුදු වතුර බොන වතුර කරන හැටි නං මම දන්නේ නෑ.. හැබැයි බොන වතුර ලුණු වතුර කරන හැටි නං මම දන්නව.... හැබැයි ඒක රහසක්.. කරන විදිහ දැනගන්න ඕනේ නං pm එකක් දාපං...:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මුහුදු වතුර බොන වතුර කරන හැටි නං මම දන්නේ නෑ.. හැබැයි බොන වතුර ලුණු වතුර කරන හැටි නං මම දන්නව.... හැබැයි ඒක රහසක්.. කරන විදිහ දැනගන්න ඕනේ නං pm එකක් දාපං...:baffled:
    :rolleyes::rolleyes::lol::lol::lol:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මුහුදු වතුර බොන වතුර කරන හැටි නං මම දන්නේ නෑ.. හැබැයි බොන වතුර ලුණු වතුර කරන හැටි නං මම දන්නව.... හැබැයි ඒක රහසක්.. කරන විදිහ දැනගන්න ඕනේ නං pm එකක් දාපං...:baffled:

    :shocked::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    minerals etc add karanawa nath nam process karanna baha body ekedi ewa hariyata side effects thinawa

    රත් කරල ජල වාෂ්ප ටික වෙන්කරගත්තනං හරිනෙ.. තනිකර වතුර විතරනෙ එතකොට