..::[මුහුදෙන් යට වෙන පාරක් (Passage du Gois)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මුහුදෙන් යට වෙන පාරක් (Passage du Gois)]::..

    මේක තියෙන්නේ France වල :love: ඒ පැත්තේ ට්‍රිප් එකක් එහෙම යන කාලේක වැදගත් වෙයි :P;)
    මේක Île de Noirmoutier සහ Beauvoir-sur-Mer කියන නගර දෙක මැද්දෙ තමයි තියෙන්නේ :yes: මේක සුපිරිම අවධානම් පාරක් මොකද දවසට දෙපාරක් අඩි 13ක් :shocked: මුහුදු වතුරෙන් යට වෙනවා මේක.
    මුළු දුර 4.125 Km තියනවා, පාර දෙපැත්තේ special boards වලින් යන්න පුළුවන්ද බැරිද කියල කියනවා ඒ උනාට සෑහෙන්න පිරිසක් මගදී වතුරට යට වෙනවා කියනවා :baffled::sorry: මේ පාරේ දෙපැත්තේ rescue towers හදල තියනවා වතුර වැඩි උන වෙලාවට වාහනෙන් බැහැල tower එකට නැගල ඉන්න තියෙන්නේ ආයේ වතුර බහිනකල් :lol: :rofl:

    මේ පාර 1999,2014 දී ප්‍රංශ සවරියටත් යොදාගෙන තියනවා :cool::yes:


    qCVt4M3.jpg


    kZrRRtQ.jpg


    MVHH7rr.jpg


    EL3M8dm.jpg


    jDds0Y4.jpg


    a8RVW6L.jpg


    uzBBdLj.jpg


    vciz6bs.jpg


    OsPTYp8.jpg


    nL9MaAp.jpg


    KEw2lzE.jpg


    fq4VrPM.jpg


    uczGyZA.jpg

    bump එකක් දාගෙන යන්න :yes::yes:;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ammata siri........ බිලා එලෙව්වොත් බඩුම තමා

    සලලලලා තමයි ඉතින් :lol::lol: වෙරි බස්සගන්න පුළුවන් ඉක්මනට ලුණු වතුර බීලම :P:P