..::[මුහුදෙන් යට වෙන පාරක් (Passage du Gois)]::..
bump එකක් දාගෙන යන්න

මේක තියෙන්නේ France වල
ඒ පැත්තේ ට්‍රිප් එකක් එහෙම යන කාලේක වැදගත් වෙයි 

මේක Île de Noirmoutier සහ Beauvoir-sur-Mer කියන නගර දෙක මැද්දෙ තමයි තියෙන්නේ
මේක සුපිරිම අවධානම් පාරක් මොකද දවසට දෙපාරක් අඩි 13ක්
මුහුදු වතුරෙන් යට වෙනවා මේක.
මුළු දුර 4.125 Km තියනවා, පාර දෙපැත්තේ special boards වලින් යන්න පුළුවන්ද බැරිද කියල කියනවා ඒ උනාට සෑහෙන්න පිරිසක් මගදී වතුරට යට වෙනවා කියනවා
මේ පාරේ දෙපැත්තේ rescue towers හදල තියනවා වතුර වැඩි උන වෙලාවට වාහනෙන් බැහැල tower එකට නැගල ඉන්න තියෙන්නේ ආයේ වතුර බහිනකල්

මේ පාර 1999,2014 දී ප්‍රංශ සවරියටත් යොදාගෙන තියනවා

ඒ පැත්තේ ට්‍රිප් එකක් එහෙම යන කාලේක වැදගත් වෙයි 

මේක Île de Noirmoutier සහ Beauvoir-sur-Mer කියන නගර දෙක මැද්දෙ තමයි තියෙන්නේ
මේක සුපිරිම අවධානම් පාරක් මොකද දවසට දෙපාරක් අඩි 13ක්
මුහුදු වතුරෙන් යට වෙනවා මේක.මුළු දුර 4.125 Km තියනවා, පාර දෙපැත්තේ special boards වලින් යන්න පුළුවන්ද බැරිද කියල කියනවා ඒ උනාට සෑහෙන්න පිරිසක් මගදී වතුරට යට වෙනවා කියනවා

මේ පාරේ දෙපැත්තේ rescue towers හදල තියනවා වතුර වැඩි උන වෙලාවට වාහනෙන් බැහැල tower එකට නැගල ඉන්න තියෙන්නේ ආයේ වතුර බහිනකල්

මේ පාර 1999,2014 දී ප්‍රංශ සවරියටත් යොදාගෙන තියනවා

bump එකක් දාගෙන යන්න

+15