මුළු පන්තියම දුවපු රිලේ එකක්... 🏃‍♂️🏃‍♀️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113

    පොඩි උන්ගෙ ඕවා ඔහොම තමා බන්, දිනුම පැරදුම මුකුත් නෑ, හැම එකාටම චාන්ස් එකක් දෙනවා. බලන් ඉන්න අපිටනම් ඉතින් අපේ උන්ගෙ ඒවා ඇරෙන්න වෙන උන්ගෙ ඒවා බලන් ඉන්න එක එපා වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus