බලහන් ඉතින්... අපි දන්නෙත් නෑ උන් ඉඩම විකුණලා කියලා... පාරේ මුන් තොප්පි දාගෙන යනකොට තමා දන්නේ බොල
දැන් ඉන්න සින්හල පවුල් එකාට එකෙක් නෑ..ඒකයි මෙහෙම වෙන්නේ...වැඩට යනවා ආයේ රෑ වෙලා ගෙදර එනවා...අසල්වැසියො ගැන දන්නේ නෑ...උබලගේ පැත්තේ සුභසාධක සමිතියක් කියලා එකක්වත් නැද්ද බන් ඉන්න පවුල්වල එවුන් ඉදලහිටලවත් එකට එකතු වෙන







