ඒක තමයි කියන්නෙ මචන්. දැන් උබ නියම තැනට ඇවිල්ල තියෙන්නෙ. දැන් උබ හොයපන් කොයි ආගමේ ද, කොහෙද හරියටම ඔය උත්තරයක් උබට දෙන්නෙ කියලා. මට නම් ඔය ඕන දේකට උත්තරයක් ඉස්ලාම් ආගමේ තියෙනව. මැරෙන්නෙ කොහොමද? මරුනොත් කොහෙද යන්නෙ. මරනයෙන් පසු හොදින් ඉන්න මොනවද කරන්න ඕනෙ කියන ඕන දේකට උත්තරයක් තියෙනවා.
ඔය ප්රශ්නෙට විතරක් නෙමෙයි , ජීවිතේ ඕනම ජීවිතේ ප්රශ්නයකට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියල බලපන්. උබ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙයි ඕනම ආගමක කෙනෙක්, ආගමික නායකයෙක්, හාමුදුරු කෙනෙක් හරි කියද්දි , වටේ නොයා තමන්ගෙ ආගමේ කොහෙ හරි කියල තියෙන තැනක quote කරල කියන්න කියපන්.
උබේ ආගම, උබේ ලෝකය කියල දෙයක් තියෙනවනෙ? ඕව කොහෙන්ද ආවේ කියල බලපන්. කොහෙන් හරි ඇවිල්ල නම් කවුද එව්වෙ කියල බලපන්. ඊට පස්සෙ බලපන් ඒ එවපු කෙනා ඔය කියල තියෙන දේවල් මවල තියෙනව නම් අනිවාර්යෙන්ම ඔව්වලින් එන ඕනම ප්රශ්නෙකට උත්තරයකුත් තියෙන්න ඕන. අනිත් එක ඕව මවන්න කිසියම් හේතුවකුත් තියෙන්නම ඕන.
දැන් ඔය කියන ආගමේ නායකයෙක් හරි වෙනත් හාමුදුරු නමක් හරි දෙයක් කියද්දි නිකන් හිතෙන දෙයක් කියනවද නැත්තන් කොහෙ හරි quote එකක් කරලද කියන්නෙ කියල අනිවර්යෙන් බලපන්. machan එකක් තියෙනව නම් ඒක ඩිවෙලොප් කරපු කෙනාගෙන් මැනුවල් එකකුත් තියෙන්නම ඕන. ඒ මැනුවල් එක හොයපන්. කොහෙන්ද ආවෙ බලපන්. ඒ මැනුවල් එක මිනිස්සු හදපු එකක් ද දෙවියන් වහන්සේ හදපු එකක්ද බලපන්. history eka balapan. modifiied da original da balapan.
මචන් මට ඔය ඔක්කොම හරියට ක්ලියර්ලි කියන්න මම එච්චරටම දන්නෙ නෑ. උබ මම මුස්ලිම් කියල කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් නිවැරදි ආගම හොයපන්. මම මෙතන පබ්ලික් පෝස්ට් කරන්නෙ නැත්තෙ, එහෙම දාල 1(එක ) ඔය එලකිරියෙ කුනුහරපවල රිප්ලයි කරන්නවත් 2(දෙක ) ඔය සියදෙනෙක් විතර මෙසේජ් කරද්දි තෝර තෝර රිප්ලයි කරන්නවත් වෙලා නැති හින්ද
මගෙත් ඕන තරම් සින්හල යාලුවො ඉන්නව, හැබැයි ඔය එලකිරියෙ තරම් කුරීරු, විරුද්ධ වාදින් නෙමෙයි. කියන දෙයක් තේරුම් ගන්න, නැත්තන් නිකන් ඉන්න යාලුවො. ෆිට් eka එහෙම්මයි.
මචන් මම උබට ආදරයෙන් කියන්නෙ. මම දන්න තරමින් උබට ඔය ඇවිල්ල තියෙන්න ප්රශ්නෙ ගොඩක් උන්ට තියෙනව, උන් පෙන්නගන්නෙත් නෑ, හොයල බලන්නෙත් නෑ. මම ආගම ඇතුලෙ ඉන්න හින්ද කියන්නෙ, මට ඔය ඕනම දෙයක් නිවැරදි ඉරියව්වකින් බලන්න පුලුවන්.
උබට ඔය ප්රශ්නයක් එනව නම්. ගිහිල්ල පිලිමයකට වdhiන්න එප. උබ හිතපන්, ප්රාර්තනා කරපන් දෙවියෙක් ඉන්නවනම් guide කරන්න කියල.
ඔතන රිප්ලයි කරන කවුරුවත් නිවැරදි තැනකින් quote කරල කියන්නෙ නෑ. මොකද උනුත් දන්නෙ නෑ. මරණය භයානකයි මචන් හොදින් හිටියෙ නැත්තන්.
මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ
නිවැරදි quote එකක් නැතුව. ඒ උනාට අල් කුර්,ආණයේ ජීවිතේට ඕනම දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියො එකත් බලපන්. මුස්ලිම් මිනිස්සු දිහා බලන්න එපා. ආගම දිහා බලපන්.
එහෙනම් මන් ගියා මචන්