ප්‍රශ්න අහන උන් දැන දැන උගෙන් Economics අහගන්නවා
------ Post added on Mar 11, 2022 at 2:39 PM
Last edited:

ප්‍රශ්න අහන උන් දැන දැන් උගෙන් Economics අහගන්නවා
------ Post added on Mar 11, 2022 at 2:39 PM

ලගයි නෙමේ කෙලවෙලා තියෙන්නේ තව මොනා කෙලවෙන්නද බන්
හරි විසදුමක් කියන්නේ මොකක්ද ? මේකට මේ මෙහෙම කලාම හරි කිව්වම හරි යනවද මේ ඔක්කොම ප්‍රශ්න ?
ඩොලර් නැටි එක
මාස ගානක් රට වහල රටට වෙච්ච පාඩුව
මේ වගේ කාරණා වලට එක විසදුමක් තියේද ?
අර මොන්ටිසෝරි ළමයි උත්තර දෙනවා වගේ