මූ උත්තර දෙන විදිය බලපන්කෝ #7Brain

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    hiio haminenawa neda mewa dakinakota :confused: ගල් පාරක්වත් කෙලල අරින්න තිබුන නම්
     
    • Love
    Reactions: Ryan08

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ දුන්න රුපියල් 5000 ඵකතු කරලා වැඩක් කරගෙන තියෙන්නේ අර මේකේ ඉන්න @miyuru4u කියන බයිය විතරයි බලන් යනකොට.උෟ අන්න සෝලාර් ඵකක් ගහගෙන.:lol:

    මේවට ඵන්නේ නෑ ඒ බයිසන් අන්න වෙන ත්‍රෙඩ් ඵකක පල් හෑල්ලක් දාලා..සල්ලි අච්චු ගහල රුපියල් 5000 බෙදුව නිසා කියන්න අමතක වෙලා..🤣🤣


    ලගයි නෙමේ කෙලවෙලා තියෙන්නේ තව මොනා කෙලවෙන්නද බන්
    හරි විසදුමක් කියන්නේ මොකක්ද ? මේකට මේ මෙහෙම කලාම හරි කිව්වම හරි යනවද මේ ඔක්කොම ප්‍රශ්න ?
    ඩොලර් නැටි එක
    මාස ගානක් රට වහල රටට වෙච්ච පාඩුව
    මේ වගේ කාරණා වලට එක විසදුමක් තියේද ?
     
    Last edited:

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මුගේ දොර වහන්න මොකටද යකෝ දෙන්නෙක්....උන්ට පඩි දෙන්නෙත් අපේ සල්ලි වලින් නේ....
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි imf යන්නෙ නැතුව චීනෙට ගියෙ කියල මාධ්‍යවේදියෙක් කියද්දි මූ කොහේ හරි කියනව imf එක තියෙන්නෙ ඇමරිකාවෙ. ඇමරිකාව ඈතයි ඒකයි ගියෙ නැත්තෙ කියල. තිබ්බ තැන කාට හරි මතකනං ලින්ක් එකක් දාන්න
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    අර මොන්ටිසෝරි ළමයි උත්තර දෙනවා වගේ
    Animated GIF