මූ පිටසක්වල ජිවියෙක්ද ? දෙවියෙක්ද ?

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔව් බං. මාර ඩයල් එකක්. පිටසක්වලයි දෙවි සීන් එකක සම්මිශ්‍රණයක් තමා මූ :yes:

    :P:Pඒ කියන්නේ දෙකටම නැති එකෙක්ද:D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hariyatama danna.. :baffled:
    mevanam live wage :eek:


    රෑට සිතල හින්ද fan එක off කරලා නෙට් එක දාගෙන දොරයි ජනේලුයි ඇරලා නිදාගත්තා.
    ටවුකන මදුරුවෝ සෙට් එකක් හිටියේ. නෙට් එක වටේ කැරකි කැරකි.. හරියටම ඔය වගේම සවුන්ඩ් එකක් දම්මේ