මූ පේන්න බැරි මට විතරද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    සිරාවටම අහන්නේ. උබල ඔය ඉගෙන ගන්න ඒව මැප් වෙන්නේ නැද්ද එදිනෙදා කරන වැඩ වලට. මම CS වල ඉදලාත් මට පාර පයින එකේ ඉදලම මේකේ තියෙන තියරි කෑලි අස්ස්සට real world එකේ දේවල් මැප් වෙනවා.
    අනිවා.
    ෆිසික්ස් එහෙම daily මැවිල පේනව හරියට ෆිසික්ස් ඉගෙන ගත්ත එකෙක්ට නන්. අර කියනව වගේ මොකක් හරි කරල එක්සෑම් පාස් කරගන්න පාඩම් කරපු උන්ට එහෙම apply කරන්න තේරුමක් නෑ. උන් ප්‍රශ්නෙට උත්තර ලියන්න විතරයි දන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    අනිවා.
    ෆිසික්ස් එහෙම daily මැවිල පේනව හරියට ෆිසික්ස් ඉගෙන ගත්ත එකෙක්ට නන්. අර කියනව වගේ මොකක් හරි කරල එක්සෑම් පාස් කරගන්න පාඩම් කරපු උන්ට එහෙම apply කරන්න තේරුමක් නෑ. උන් ප්‍රශ්නෙට උත්තර ලියන්න විතරයි දන්නෙ.
    ඔව් අනික මට උත්තර කියන්නත් බෑ තියරි තේරුම් ගියේ නැත්ත.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඔව් අනික මට උත්තර කියන්නත් බෑ තියරි තේරුම් ගියේ නැත්ත.
    මටත් එහෙමයි බන්. සමහර වෙලාවට පැය ගණන් හිතනව එක MCQ එකක සිද්ද වෙන concept එක ගැන. හැබැයි ඊට පස්සෙ ඒ type ඕන එකක් nothing. උඩ ඉඳන් පහලට වෙන දේ පැහැදිලි කරන්න පුලුවන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මුගේ වැඩේම වෙන එකෙක් ගේ හදන ගානක් අල්ලගෙන නිකන් පොර වෙන්න දගලනවා..
    මට තමා පුලුවන් මන් තමා හරි. මන් තරම් වෙන එවුන්ට බෑ මානසිකත්වයේ ඉන්නෙ..
    කාට හරි බයිනවා අන්තිමා ගූ නාගන්නවා
    පොඩි කාලේ හරියට අවදානේ නොලැබිච්ච එවුන්..

    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්

    උඩ දාපු රිප්ලයි එකට රිප්ලයි එකත් ඕන් නම් බලහන්

    මුගේ වැඩේ හැමදාම සරල අනුවරිති හුට්ටක් අල්ලගෙන දගලන එක.. මුට මේක විතරද පුලුවන්.. 😂 😂

    මැත කරපු එවුන්ගේ ට්‍රැක අව්ල් කොහාමත්.. අනිත් එකාට බෑ ඌ තරම් කියල හිතන්NE
     
    • Like
    Reactions: AnuradhaRa

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    Sola පට්ට පන්ඩිතයා.
    මටත් පේන්න බෑ, හේතුව ඌ සාමාන්‍ය බුද්ධි මට්ටම තියන උන්ව හලනවා පංතියේදී..

    හැබැයි විශය කරුණු ඉගැන්වීම පැත්තෙං ගත්තාම ඌ පට්ටම වැඩ්ඩෙක්. මේ වීඩියෝ එකෙත් ඌ කියන එක හරියටම හරි..

    Solo hiker කියන්නේ උගන්නන්න දක්ෂ හෝ ඒකට අවශ්‍ය බුද්ධි මට්ටමක් තියන එකෙක් නෙමේ. සල්ලි හම්බ කීරීම සඳහා අමුම ගේමක් ගහලා ටියුෂන් වලට ආපු එකෙක්..
    ඕකා ටියුෂන් වලට කලිං යූටියුබ් කරලා ගොඩ එන්න හැදුවා. ඒ අතරේ උගේ යාළුවෙක් ටියුෂන් කරනවා දැකලා තමා මූ මේකට පැන්නේ. ළමයින්ට සිම්පති කාඩ් එක ගහගෙන ඉන්නවා දැං
     
    • Like
    Reactions: AnuradhaRa

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මූ මෙතන පට්ට වැරදි !!

    කලින් මූට අත් වැරදීමක් උනා දුර කියලා .. හැබයි පස්සේ ඇවිත් ඒ වරද්ද ත් හරි කියන්න මාපාංකයක් දාගෙන කරපු එක නම් පට්ට වැරදි .. එක අත්වර්ද්දක් නෙවෙයි
    ඔව් ඌ හැබැයි නොට් එකෙ හරියට තියෙනවා ඌ කියන්කොට වැරදියට කියන්නෙ. උ එක ඇජස්ට් කරෙ ලමයින්ට තෙරුම් ගන්න ඕන නිසා කියනවා. හැබැයි ඉතින් දුරයි විස්ථාපනයයි බෙරුම් කරලා ගන්න බැරි එකෙක් නැ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    awlak na sir la Subject topic walata wali giyama Lamainta e topic eka hodatama thernawa. Thawa wali yanna one anith topics walatath.. Ethakota thama Wali Video balala Danne nathi unatath poddak hari oluwata yanne. Naththan Owa patta kammali ne niakn Igena gannakota oluwata yanneth na hariyata
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    සොලා ගාවට යන්නෙ මීටර්ම කට්ටිය කියලා ගොඩක් අය කියල තියෙනවා
    මෙහෙමයි එක එක පැත්තකින් හරි .එත් ඔය අයිලන්ඩ් රැන්ක්ස් ගහපු අය ගියෙ සොලා ගාවටම විතරක් නෙමෙ
    උන් පන්ති දෙක තුනකට යනවා එක විෂයකට අඩුම .

    මට මෙ ත්‍රෙඩ් එක දැක්කහම මතක් උනා 2009 අයිලන්ඩ් ෆර්ස්ට් බෙදාගන්න සොලා සහ දන්ගල්ල සර් අතර ගිය වලිය .
    මන් ඒ කාලෙ දන්ගල්ල සර් ගෙ ක්ලාස් එකෙ හිටියෙ .
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    මුගේ වැඩේම වෙන එකෙක් ගේ හදන ගානක් අල්ලගෙන නිකන් පොර වෙන්න දගලනවා..
    මට තමා පුලුවන් මන් තමා හරි. මන් තරම් වෙන එවුන්ට බෑ මානසිකත්වයේ ඉන්නෙ..
    කාට හරි බයිනවා අන්තිමා ගූ නාගන්නවා
    පොඩි කාලේ හරියට අවදානේ නොලැබිච්ච එවුන්..

    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්

    උඩ දාපු රිප්ලයි එකට රිප්ලයි එකත් ඕන් නම් බලහන්

    මුගේ වැඩේ හැමදාම සරල අනුවරිති හුට්ටක් අල්ලගෙන දගලන එක.. මුට මේක විතරද පුලුවන්.. 😂 😂

    ganan danne nathi nisa hinaa wenna baa ne meewata habai kiyala tiyena vidiyat ahinaa yanawa
     
    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    මුගේ වැඩේම වෙන එකෙක් ගේ හදන ගානක් අල්ලගෙන නිකන් පොර වෙන්න දගලනවා..
    මට තමා පුලුවන් මන් තමා හරි. මන් තරම් වෙන එවුන්ට බෑ මානසිකත්වයේ ඉන්නෙ..
    කාට හරි බයිනවා අන්තිමා ගූ නාගන්නවා
    පොඩි කාලේ හරියට අවදානේ නොලැබිච්ච එවුන්..

    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්

    උඩ දාපු රිප්ලයි එකට රිප්ලයි එකත් ඕන් නම් බලහන්

    මුගේ වැඩේ හැමදාම සරල අනුවරිති හුට්ටක් අල්ලගෙන දගලන එක.. මුට මේක විතරද පුලුවන්.. 😂 😂

    මෙහෙම දෙයක් තියෙනවා

    රැල්ලට ගුරුවරු වෙන සමහරු "core concepts " දන්නේ නැහැ
    (Now we have businessman more than real Teachers)
    වැරද්දක් දැක්කොත් පෙන්නලා දෙන එකත් confidence එක්ක subject eka hariyata හරියට එක දන්නා කෙනෙක්ට තමා කරන්න පුළුවන්.

    අර ලස්සන ටීච කියන "ඩී බෙදීම dx " එකත් පට්ට වැරදි බව අපිත් දන්නා සොලත් මම දැක්ක කියනවා

    d f(x)/dx :P

    [ Combined වලට A එකක් අරගෙන මේ කියන්නේ හරිද :lol: ]
     
    Last edited: