මූ පේන්න බැරි මට විතරද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ලෝයර්සලට වගේ ටියුෂන් උන්ටත් promotion නවත්තන්න නීතියක් ගෙනාවනන් ගොඩ. මෙලෝ දෙයක් කරන්න බැරි කම්මැලි උන් ගිහිල්ල අටෝගන්නවා පොඩි උන්ව අල්ලාගෙන පන්තියක්. ඉන්පස්සේ social media වල හැමිනෙන්න හදනවා. එක්කෝ tution තහනං කරලා දාන්න ඕනි සතියේ දවස් වල සම්පූර්ණයෙන්. tution පුළුවන් සෙනසුරාද උදේ 10 ඉදන් 4ට විතරක් වගේ restriction එකක් ගෙනාවනන් මේ වසංගතේ නවතිනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මුගේ වැඩේම වෙන එකෙක් ගේ හදන ගානක් අල්ලගෙන නිකන් පොර වෙන්න දගලනවා..
    මට තමා පුලුවන් මන් තමා හරි. මන් තරම් වෙන එවුන්ට බෑ මානසිකත්වයේ ඉන්නෙ..
    කාට හරි බයිනවා අන්තිමා ගූ නාගන්නවා
    පොඩි කාලේ හරියට අවදානේ නොලැබිච්ච එවුන්..

    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්

    උඩ දාපු රිප්ලයි එකට රිප්ලයි එකත් ඕන් නම් බලහන්

    මුගේ වැඩේ හැමදාම සරල අනුවරිති හුට්ටක් අල්ලගෙන දගලන එක.. මුට මේක විතරද පුලුවන්.. 😂 😂

    ඔය උගන්නන හුකන්නලා තේරුම් ගන්න ඕන එකම දේ තමා උන් කරන්න ඕන ලමයි විබාග පාස් කරනවන එක මිසක් ඔය හුත්තේ මගුල් ඇත්තටම ඔලුවට දාන එක නෙවී. මොකද ඕවා ඇත්ත ජිවීතේ සෙට්වෙන්නෙ 0.001% වගේ ප්‍රමානයක්. අනිත් උන්ට ඕවා exam වලින් පස්සෙ ලොවෙත් වැඩක් නෑ.

    විබාග පාස් වෙන්න ඉගෙන ගන්න එකයි, ඉගෙන ගන්න ඉගෙන ගන්න එකයි දෙකක්.
     
    • Like
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මාපාංකයකුත් අස්සේ ගහනවා වැරැද්ද සාධාරණ කරන්න. 🙄 දුර කිව්වොත් වැරදියි තමයි. 🤷🏻‍♂️
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මම නිකන් අහන්නේ..ඕවා ඇත්ත ලෝකෙදි ඕන උන අය ඉන්නවද?
    සාමාන්‍යෙන් ලක්ෂ 05 ක 04 ක පඩි ගන්න කෙනෙනක්ට උවමනා වුනාද?
    මම වැරදි නම් නිවැරදි කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔය උගන්නන හුකන්නලා තේරුම් ගන්න ඕන එකම දේ තමා උන් කරන්න ඕන ලමයි විබාග පාස් කරනවන එක මිසක් ඔය හුත්තේ මගුල් ඇත්තටම ඔලුවට දාන එක නෙවී. මොකද ඕවා ඇත්ත ජිවීතේ සෙට්වෙන්නෙ 0.001% වගේ ප්‍රමානයක්. අනිත් උන්ට ඕවා exam වලින් පස්සෙ ලොවෙත් වැඩක් නෑ.

    විබාග පාස් වෙන්න ඉගෙන ගන්න එකයි, ඉගෙන ගන්න ඉගෙන ගන්න එකයි දෙකක්.

    මටත් කියන්න ඕන උනේ මෙන්න මේකම තමයි. ඉන්ජිනයරින් යන්න අර උගන්නන විදිය හොඳටම හොඳයි.

    මැත්ස් ඩිග්‍රියක් කරලා දිගටම මැත්ස්ම කරන්න ඉන්නව නං අර සෝලා කියනව වගේ හර්යටම අර්ථ දැක්වීම් පාඩම් කරගන්න එක හොඳයි.
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197

    සිරාවටම අහන්නේ. උබල ඔය ඉගෙන ගන්න ඒව මැප් වෙන්නේ නැද්ද එදිනෙදා කරන වැඩ වලට. මම CS වල ඉදලාත් මට පාර පයින එකේ ඉදලම මේකේ තියෙන තියරි කෑලි අස්ස්සට real world එකේ දේවල් මැප් වෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    සිරාවටම අහන්නේ. උබල ඔය ඉගෙන ගන්න ඒව මැප් වෙන්නේ නැද්ද එදිනෙදා කරන වැඩ වලට. මම CS වල ඉදලාත් මට පාර පයින එකේ ඉදලම මේකේ තියෙන තියරි කෑලි අස්ස්සට real world එකේ දේවල් මැප් වෙනවා.
    නෑ බන්, සබ්ජෙක්ට් එකේ තියෙන ගොඩක්ම දේවල් ideal සින්. ලොවෙත් real life හරියන්නෙ නෑ. තව තියෙන හෙන සංකීර්න ගණිත කේස් මචන් already tools වලින් tackle කරලා තියෙන්නෙ. ඉතින් ඒවා පාවිච්චි කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. වෙලාවකට හිතෙනවා මොන හුත්තකට මේවා ඉගෙන ගත්තද කියලා.

    කැම්පස් වල ඒවත් ටිකක් විතර එහෙම තමා.

    මගේ යාලුවෙක් හිටියා ඉස්සර, උගෙන් මොකක්හරි ඇහුවාම ඌ කෙලින්ම අහන්නෙ "උඹට මේක ඉගෙන ගන්නද ඕනා, විභාගෙ පාස් වෙන්නද ඕන?" කියලා.

    CS කියන්නෙ මොකක්ද බන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මාපාංකයකුත් අස්සේ ගහනවා වැරැද්ද සාධාරණ කරන්න. 🙄 දුර කිව්වොත් වැරදියි තමයි. 🤷🏻‍♂️
    දුර කිව්ව එක නම් අත් වැරදීමක් කියන්න පුලුවන් .
    මාපාංකයක් දාගෙන කියපු එක පට්ට බොරුව ක්
     
    • Like
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නෑ බන්, සබ්ජෙක්ට් එකේ තියෙන ගොඩක්ම දේවල් ideal සින්. ලොවෙත් real life හරියන්නෙ නෑ. තව තියෙන හෙන සංකීර්න ගණිත කේස් මචන් already tools වලින් tackle කරලා තියෙන්නෙ. ඉතින් ඒවා පාවිච්චි කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. වෙලාවකට හිතෙනවා මොන හුත්තකට මේවා ඉගෙන ගත්තද කියලා.

    කැම්පස් වල ඒවත් ටිකක් විතර එහෙම තමා.

    මගේ යාලුවෙක් හිටියා ඉස්සර, උගෙන් මොකක්හරි ඇහුවාම ඌ කෙලින්ම අහන්නෙ "උඹට මේක ඉගෙන ගන්නද ඕනා, විභාගෙ පාස් වෙන්නද ඕන?" කියලා.

    CS කියන්නෙ මොකක්ද බන්?
    Computer science
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Computer science
    ආහ් උඹලගෙ මචන් කැම්පස් ඒවා මාර relevantනේ, අපි මේ කිව්වෙ AL subject ගැන.

    මම කරන ජොබ් එකට ඉතින් මම ඉගෙන ගත්ත කැම්පස් සබ්ජෙක්ට් ටිකත් වැඩක් නෑ. ගොඩක් උන් ඉගෙන ගත්ත ඒවාවලින් වැඩක් ගන්නෙ නෑ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    AL tuition ගුරාලා කියන්නෙ නියම චීත්ත ටිකක්, කාලෙන් කාලෙට එක කල්ලි හදාගෙන මඩ ගහගන්නවා පාර්ලිමේන්තුවෙ වගේ. කිසිම ප්‍රතිපත්තියක් නෑ. මොකක්හරි කියලා කාවහරි අවුස්සලා අවධානෙ ගන්න බලන්නෙ. කාලයක් සෝලංගආරච්චියි මහබදුගෙයි වලි, ඊට පස්සෙ උන් දෙන්න හොඳයි. ඒ දවස්වල නම් social media වැඩිය නැති හින්දා නිකන් පන්ති අස්සෙ විතරයි
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • සෝලගෙ නිර්වචනය හරි. අනෙක ඒ ලෙවල් ළමයි දුර විස්ථාපනය හඳුනන්නෙ නැත්තම් වෙන කර්මාන්තයක් හොයාගන්න වෙනව.
    ළමයි පවු, කියපු කතාව හරි නේ...
     
    • Like
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • ඔව්ව දන්නෙ නැත්තම් වෙන කර්මාන්තයක් හොයාගන්න කියන්නෙ මහබදුගේ ලොක්ක.
    චූටි පුතාල ටික
    හරිම ඛේදවාචකයක්
    සංතෝසාායි
    ඉදිරියට යාංං

    @dilann ට මේව කියද්දි මල මයිනව. මොකද මංද
     
    • Haha
    Reactions: Amith0424