මූ මරු නේද බං

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    නැතිවුනා නෙමේ නැති කළා :dull:

    අපේ මාමා කෙනෙක්ගේ යාළුවෙක්.මිනිහා චන්දෙ ඉල්ලන්න හිතන් හිටියේ.නිහතමානි මනුස්සයා..මම පොඩි කාලේ මාමා එක්ක ගෙදරත් ගිහින් තියෙනවා.කිරුලුපන හිටියේ..චන්දෙ ඉල්ලුවොත් දිනන බව දන්න නිසා ෂොට් එක දුන්නා..:(
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපේ මාමා කෙනෙක්ගේ යාළුවෙක්.මිනිහා චන්දෙ ඉල්ලන්න හිතන් හිටියේ.නිහතමානි මනුස්සයා..මම පොඩි කාලේ මාමා එක්ක ගෙදරත් ගිහින් තියෙනවා.කිරුලුපන හිටියේ..චන්දෙ ඉල්ලුවොත් දිනන බව දන්න නිසා ෂොට් එක දුන්නා..:(

    :no::no:

    එකම නෙමේ බන් .විජේවීර විදිහට රුපවාහිනියේ කතා කරලා තියෙන්නේ මෙයා .(විජේවීරව අල්ලාගෙන කෙලින්ම බොරැල්ලේ කනත්තේ ගෝනියක දාල පණපිටින් පුච්චල .පස්සේ විජේවීර වගේ වෙස් ගන්වල රුපවාහිනියේ කතාවක් කලේ නිහාල් සිල්වා කියලයි කියන්නේ )
    පස්සේ මනස් ෂොට් එක දාල මෙව්වා තැනින් තැන කියන කොට වැඩේ කෙස් වෙන නිසා තමා ෂොට් එක දුන්නේ :dull:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    නැතිවුනා නෙමේ නැති කළා :dull:

    dan inna eun owa danne na. kage kaleda male. kohmada male. kauda wagakiyanna one kiyala maraneta. yahapalane kiyagena board ekak ussan awa dan inna gonnu rawatila dunna.:angry:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    dan inna eun owa danne na. kage kaleda male. kohmada male. kauda wagakiyanna one kiyala maraneta. yahapalane kiyagena board ekak ussan awa dan inna gonnu rawatila dunna.:angry:

    සිරා කතාව බන්. කට්ටියක් 88/89 කාලෙ මිනී මරුවො ටිකක් අල්ලගෙන. තවත් උන් ටිකක් ලසන්තල, තාජුඩීන්ල මරපු එකෙක්ව අල්ලගෙන. පිස්සු යක්කු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    සිරා කතාව බන්. කට්ටියක් 88/89 කාලෙ මිනී මරුවො ටිකක් අල්ලගෙන. තවත් උන් ටිකක් ලසන්තල, තාජුඩීන්ල මරපු එකෙක්ව අල්ලගෙන. පිස්සු යක්කු

    කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු ඇත. :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    සිරා කතාව බන්. කට්ටියක් 88/89 කාලෙ මිනී මරුවො ටිකක් අල්ලගෙන. තවත් උන් ටිකක් ලසන්තල, තාජුඩීන්ල මරපු එකෙක්ව අල්ලගෙන. පිස්සු යක්කු

    malamini tika vikunagena kanawa ban. apu dawase idan walawal hara hara innawa karapu deyak na mun. chanrika 94 apu wele idan kale walawal hara hara hitapu eka. yudde karanan gihin nawa. 88/89 eun marapu eun eda chanrika elluwanam ada yahapalanayak na. ranilath na. 88/89 kale wage aith enna one munta ee athal eka balanna. nikan kollo kiyak malada ban. JVP army eke kolloth nemei. school giya kollo bara ganak nikan maruwa saketa ape nadawena aiyalath hitiya ban gewal paththe kollo set ekak giya. tharaha siddiyakata allala dunna case ekak.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    1989 දෙසැම්බර් 3 වැනි දින රාත්‍රී මට අසන්නට ලැබුණේ නිහාල් හමුදා බාධකයක්‌ අසළ වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත්වූ බව කියෑවෙන අතිශයින් වේදනාබර පුවතයි. උදෑසනම සිද්ධිය වූ ස්‌ථානයට ළඟ වන විට එහි රැස්‌ව සිටි විශාල පිරිස්‌ සිද්ධියෙන් දැඩි කම්පාවට පත්ව සිටිනු දුටිමි. නිහාල් පැදවූ අංක 13 ශ්‍රී 3381 දරණ මෝටර් රථය දෙහිවල වැල්ලවත්ත වෙන් කරන පාළම අසල මාර්ග බාධකය අසලදී නොනවත්වා ධාවනය වීම නිසා ආරක්‍ෂක හමුදා වෙඩි තබා ඇති අතර රථය කළුබෝවිල පාරට හැරී විදුලි කණුවක හැපී නතරවී තිබිණි. නිහාල් රඟපෑ නෙයිනගේ සූදුව නාට්‍ය කලක්‌ තිස්‌සේ නවතා තිබී නව නිෂ්පාදනයක්‌ ලෙස යළි වේදිකා ගත වුණේ එදින සවස යාමේදීය. එල්ෆින්ස්‌ටන් රඟහලේදී නාට්‍යය වේදිකා ගත කිරීමෙන් අනතුරුව තම හිතවතුන් තිදෙනෙක්‌ද සමග නිහාල් මේ සිද්ධියට මුහුණ පෑවේ දෙහිවල ඩේෂන් අමරසිංහ නිවසට ගොස්‌ ඇරලා ආපසු එමින් සිටියේදීය. ප්‍රියන්ත විඡේකෝන්, පී. කුලසිංහ, ඩී. ලියනගේ නිහාල් සමග එවිට වාහනයේ සිටියහ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    kauda wesiyek rep kapala. maha eunge waradi kiyanakota ridenawada koheda munta.

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20832175#post20832175"]මූ මරු නේද බං[/URL]  10-24-2016 09:19 PM danna pukak katha karahan miniho... uba thama chu kollekda koheda
     
    • Like
    Reactions: dimuthmike

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    malamini tika vikunagena kanawa ban. apu dawase idan walawal hara hara innawa karapu deyak na mun. chanrika 94 apu wele idan kale walawal hara hara hitapu eka. yudde karanan gihin nawa. 88/89 eun marapu eun eda chanrika elluwanam ada yahapalanayak na. ranilath na. 88/89 kale wage aith enna one munta ee athal eka balanna. nikan kollo kiyak malada ban. JVP army eke kolloth nemei. school giya kollo bara ganak nikan maruwa saketa ape nadawena aiyalath hitiya ban gewal paththe kollo set ekak giya. tharaha siddiyakata allala dunna case ekak.

    කාගෙ කාගෙත් කිල්ලොට වල කුණු ඇත කියල තමයි මටත් කියන්න තියෙන්නෙ. උන් ඒ කාලෙ කරා. පහුගිය කාලෙ තව එකෙක් කරා