මෙහෙම කරන ඵක නීතියට පටහැනියි නේද..🤔
neyohk Well-known member Oct 31, 2015 16,153 17,052 113 Jan 24, 2024 #1 මෙහෙම කරන ඵක නීතියට පටහැනියි නේද.. Reactions: NRTG, Boole, Candid-B and 2 others
abhilanka Well-known member Mar 19, 2020 2,868 4,204 113 Jan 24, 2024 #2 උටත් ඔච්චරම තමයි Reactions: NRTG and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jan 24, 2024 #3 Not ethical Reactions: NRTG and Dhanushka.N
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 24, 2024 #4 මල මිනීවලට සුකන එකේ ඕක මොකක්ද Reactions: NRTG, kolavari and khjinesh
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Jan 24, 2024 #6 ලංකාවේ මැරිච්ච ඵකෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ.. Reactions: NRTG
Candid-B Well-known member Apr 25, 2019 34,917 1 60,880 113 Mother Earth Jan 24, 2024 #7 පච ගහන හැටි බලපන්කො එතන ඉන්න උන්. හොල්මන් දැක්කලු. Reactions: NRTG and TechnWeb
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jan 24, 2024 #8 Uge job eka yko. Aluth mini waladaanna prana ewage at katu ain krla aye wala daanawa. Reactions: NRTG, airazor, Amith0424 and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,057 34,574 113 Jan 24, 2024 #9 අඩුකුලේ බුලත් හප උට්ටලා. දන්න පම්කකුත් නෑ කයිය නම් කොහොමද බේසිකයින්ගේ. Reactions: NRTG
Voldemort Bro Well-known member Jan 1, 2020 9,996 13,897 113 126 Hogwarts Jan 24, 2024 #10 Uta keri knowledge ekakne tiyenne. Reactions: NRTG, Amith0424 and kolavari
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Jan 24, 2024 #11 dxx said: ලංකාවේ මැරිච්ච ඵකෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ.. Click to expand... බදු ගහන්න පුලුවන්ද කියල බලනව ඇති හාරලා... Voldemort Bro said: Uta keri knowledge ekakne tiyenne. Click to expand... ඇත්ත වගේ බොරු කීමේ හැකියාව ගොඩක් පහල සමාජයේ ඔය වගේ චරිත වල පොදු ලක්ෂණයක්...(හිතළු තමයි ගොඩක් කියන්නේ facts විදිහට..ඇත්ත වෙන්න පොඩි චාන්ස් එකක් තියෙන්න පුළුවන්..) Reactions: Any.key, Ritigala Jayasena69, NRTG and 1 other person
dxx said: ලංකාවේ මැරිච්ච ඵකෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ.. Click to expand... බදු ගහන්න පුලුවන්ද කියල බලනව ඇති හාරලා... Voldemort Bro said: Uta keri knowledge ekakne tiyenne. Click to expand... ඇත්ත වගේ බොරු කීමේ හැකියාව ගොඩක් පහල සමාජයේ ඔය වගේ චරිත වල පොදු ලක්ෂණයක්...(හිතළු තමයි ගොඩක් කියන්නේ facts විදිහට..ඇත්ත වෙන්න පොඩි චාන්ස් එකක් තියෙන්න පුළුවන්..)
Black-and-white Well-known member Dec 26, 2020 160 348 63 Jan 24, 2024 #12 අඩෝ මේ වෙන්නප්පුවේ , ගංගොඩ මිනි පිට්ටනිය Reactions: NRTG
Amith0424 Well-known member Oct 27, 2010 14,262 24,417 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 24, 2024 #13 අව්ලක් නෑ. පණ තියෙද්දි ගෞරව කරන්නෙ නැතිකොට මැරුනම මොන ගෞරවයක්ද. පොළවට පස් වෙන ඇටකටු, මස්, කෙස්, වතුර ගොඩක්. මැරුනට පස්සෙත් මොන බැඳීමක්ද. තව මිනියක් වලලන්න ඉඩ හදල දෙනව පොර. පොර රසපරීක්ෂකයෙක් වගේ. Reactions: NRTG, kinkon and manjulabw
අව්ලක් නෑ. පණ තියෙද්දි ගෞරව කරන්නෙ නැතිකොට මැරුනම මොන ගෞරවයක්ද. පොළවට පස් වෙන ඇටකටු, මස්, කෙස්, වතුර ගොඩක්. මැරුනට පස්සෙත් මොන බැඳීමක්ද. තව මිනියක් වලලන්න ඉඩ හදල දෙනව පොර. පොර රසපරීක්ෂකයෙක් වගේ.
beam_tech Well-known member Oct 13, 2017 7,997 14,368 113 වැලිවේරිය Jan 24, 2024 #14 ammo kariyage boru Reactions: NRTG and Voldemort Bro
2osama Well-known member Oct 25, 2010 81,556 72,764 113 මාලඹේ Jan 24, 2024 #15 neyohk said: මෙහෙම කරන ඵක නීතියට පටහැනියි නේද.. Click to expand... පට්ට වැරදි වැඩක් බන් අනිත් එක මිනිය උඩට කකුලත් තියෙනවා මේ පෙරේතයා කිසිම රටක මැරුණ කෙනෙක්ට එහෙම අගෞරව කරන්නේ නැහැ Reactions: neo7x and NRTG
neyohk said: මෙහෙම කරන ඵක නීතියට පටහැනියි නේද.. Click to expand... පට්ට වැරදි වැඩක් බන් අනිත් එක මිනිය උඩට කකුලත් තියෙනවා මේ පෙරේතයා කිසිම රටක මැරුණ කෙනෙක්ට එහෙම අගෞරව කරන්නේ නැහැ
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,972 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 24, 2024 #16 සොහොන් පල්ලෙක් වෙන්ඩ ඇති Reactions: NRTG and Amith0424
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jan 24, 2024 #17 හොල්මන් දැකල තියෙනවලු.. Reactions: kinkon and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jan 24, 2024 #18 මහාචාර්ය වරයෙක් Reactions: Amith0424 and kinkon