මූ මිනී වලක් හාරලා💀

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවේ මැරිච්ච ඵකෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ..😹😹
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    අඩුකුලේ බුලත් හප උට්ටලා. දන්න පම්කකුත් නෑ කයිය නම් කොහොමද බේසිකයින්ගේ.
     
    • Sad
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ මැරිච්ච ඵකෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ..😹😹

    බදු ගහන්න පුලුවන්ද කියල බලනව ඇති හාරලා... :ROFLMAO:

    Uta keri knowledge ekakne tiyenne.

    ඇත්ත වගේ බොරු කීමේ හැකියාව ගොඩක් පහල සමාජයේ ඔය වගේ චරිත වල පොදු ලක්ෂණයක්...(හිතළු තමයි ගොඩක් කියන්නේ facts විදිහට..ඇත්ත වෙන්න පොඩි චාන්ස් එකක් තියෙන්න පුළුවන්..)
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අව්ලක් නෑ. පණ තියෙද්දි ගෞරව කරන්නෙ නැතිකොට මැරුනම මොන ගෞරවයක්ද. පොළවට පස් වෙන ඇටකටු, මස්, කෙස්, වතුර ගොඩක්. මැරුනට පස්සෙත් මොන බැඳීමක්ද.
    තව මිනියක් වලලන්න ඉඩ හදල දෙනව පොර. පොර රසපරීක්ෂකයෙක් වගේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මෙහෙම කරන ඵක නීතියට පටහැනියි නේද..🤔


    පට්ට වැරදි වැඩක් බන් අනිත් එක මිනිය උඩට කකුලත් තියෙනවා මේ පෙරේතයා 🤮
    කිසිම රටක මැරුණ කෙනෙක්ට එහෙම අගෞරව කරන්නේ නැහැ
     
    • Like
    Reactions: neo7x and NRTG