මූ ෆිල්ම් කරන්න ගිහින් ගෙදරත් නැතිකරගෙන

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ෆිලුම හෝල් එකේ දුවපු නැති හින්දා ස්කෝල වල පෙන්නුවා..ගොඩක් පොඩී ඒදවස් වල..ටිකට් එක රු 5 කට හරි 10 කට හරි වගේ මතක.. අපිත් බැලුවා.. පෙර ආත්මෙක සීන් එකක් .. මම ඔය ෆිලුම හොයාගන්න බැලුවා... කොහෙන්වත් සෙට් උනේ නෑ
     
    • Dislike
    Reactions: rukshrulz

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ooka gaanu perethayaa

    kasada keeyak bandada..

    thamange 1st family eka.. lamayi ekkama daala giyaa.. dan nannaththaara wella innawaa

    talent ekak thiyena diyal ekak unnata.. life eka zero
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මම හිතන්නේ ලංකාවේ කලාකාරයෝ තමන් ගැන over confidence ඉන්න එක , උන් හිතන්නේ උන් සුපිරි නළුවෝ , උන් ගහන ෆිල්ම්ස් සුපර් හිත වෙයි කියලා
     
    • Like
    Reactions: ElaBaba and sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    වයසට ගිහින් තාම වේලකාගන්න සල්ලි හොයනව
    ඩිප්රෙෂන් එනව මේ ජීවිත දකිද්දි


    නලුවෝ කීයෙන් කියද ගෙයක් දොරන් හදන් සෙට්ල් වෙන්නේ.
    money management nathikama
    මූ බංකොලොත් වෙලා හිටියේ මීට අවුරුදු ගානකට කලින්. හොඳ නලුවෙක්, ඒත් ලංකාව වගෙ රටක නලු කමෙන් විතරක්ම දුවන්න බෑ. ගොඩක් උන්ට සල්ලි manage කරන්න තේරෙන්නෙ නෑ. ඔක්කොම එක පාර වියදම් කරනවා. ගොඩක් උන් පට්ට හිඟන ජීවිත ගෙවන්නෙ.

    අද කාලේ ඇහට කනට පේන කෙල්ලෙක් වගේනම් ගොඩයන්න පුලුවන්. demand එක තියෙන කාලේ insta/tiktok වගේ ඒවල හිට් උනාම කොහොමත් අතට ගාන එනවා.ආයි ඉතින් වෙන රස්සා ඕන නෑ. පිරිමි උන්ටනම් ඉතින් ඒක ටිකක් අමාරුයි.
     
    • Like
    Reactions: sahan50

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,409
    113
    ගොඩක් කලාකාරයෝ හම්බු කරන ටික එහෙම්පිටින්ම වියදම් කරනවා. එහෙම වියදම් වෙන විදියේ lifestyles තමයි උන්ට තියෙන්නේ සහ ඒ වගේම මිනිස්සු තමයි ආශ්‍රේ කරන්නෙත්. ගොඩක් අයට සල්ලි කලමණාකරනය කරන්න දැණුම නෑ. උපතින් හම්බුන හැකියාව විතරයි. අනික මට හිතෙන දෙයක් තමයි මුන් ගන්න ආතල් එක්ක කවද හරි මැරෙනවා කියන එක අමතක වෙනව ඇති. ඒකත් එක්ක ඉතින් retirement එක ප්ලෑන් කරන්නෙ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් කලාකාරයෝ හම්බු කරන ටික එහෙම්පිටින්ම වියදම් කරනවා. එහෙම වියදම් වෙන විදියේ lifestyles තමයි උන්ට තියෙන්නේ සහ ඒ වගේම මිනිස්සු තමයි ආශ්‍රේ කරන්නෙත්. ගොඩක් අයට සල්ලි කලමණාකරනය කරන්න දැණුම නෑ. උපතින් හම්බුන හැකියාව විතරයි. අනික මට හිතෙන දෙයක් තමයි මුන් ගන්න ආතල් එක්ක කවද හරි මැරෙනවා කියන එක අමතක වෙනව ඇති. ඒකත් එක්ක ඉතින් retirement එක ප්ලෑන් කරන්නෙ නෑ.
    පට්ට කතාව මචං ඒක


    චරිත තුනක් නාට්ටියෙ එක චරිතයක් රගපාන්නෙ මෙයා
    මතකයි නේ...
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මූ නැඹුල් පොඩි කෙල්ලෝ කීයක් එක්ක sex කරලා ඇතිද..

    උඹලට හීන ඕවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    පට්ට සල්ලි කාරයෙක් වෙලා ඉදපු මනුස්සයෙක්. මෙයාගේ නාට්‍ය මාර විදියට ඒ කාලේ ජනප්‍රියයි. ළගදි හදපු ඒව නම් එච්චර සෙට් නෑ. පරණකාලේ ඒවා දැන් සෙට් නෑ. මෙයා ගෙයක් උකස්කරලාෆිල්ම් එකක් කරන්න ගිහින් ලොස්ට් වෙලා. ගෙදර මහජනබැංකුවට සින්න වෙලා. එතන ඉදන් මනුස්සයා පට්ට අසරනයි. පොඩි කාර් කට්ටකුත් තිබ්බා. ඒකත් විකුණන්න දාලාතිබුනා. ගෑනුත් සල්ලි තියෙද්දි විතරයි මිනිස්සු ගාව ඉන්නේ. බැදපු ගෑනුත් සල්ලි නැති වෙද්දි මාරු වෙනවා. මෙයා තව ෆිල්ම් එකක් කරා. මට මතක විදියට ඒකෙ සීතා හෝ රාමා ගැන වචනයක් තිබ්බා කියලා රාවණා බලය/බොදු බල සේනා වගේ සෙට් එකක් ඇවිත් කේස් එක ඇදලා ඒ ෆිල්ම් එක පෙන්නන්න නොදී නැවැත්තුවා. අන්තිමට ඒ ෆිල්ම් එකත් ලොස්ට්.ඒවානම් හෙනම කැම්‍ රි වැඩ. මේ මනුස්සයා අසරණ නොවී මේ ගාණට හරි ඉන්න එක ඇති
     
    • Like
    Reactions: Thiefx