මෙකට උදව්වක් ඔනේ
කාර් එකේ එසි කොන්ට්‍රොල් යුනිට් එකේ මේ බල්බ් තුන මාරුකරා(මම වහනය ගන්නකොටත් වැඩකරේ නැහැ. ගලවලා බලනකොට පරන බල්බ් තුනම පිච්චිලා තිබුනේ. පිච්චුන බල්බ් වලට සමාන එවා අරගෙන අලුතින් දාලා තිබුන විදියටම සවිකලා. එත් එකක්වත් වැඩ නැහැ. හොල්ඩර් එක නැතුව බල්බ් එක විතරක් අරගෙන කම්බි දෙක විතරක් කොපර් ප්ලෙට් එකේ ගාවලා බැලුවා. එත් වැඩ නැහැ. මෙකට විසදුමක් කියනවද. කොන්ට්‍රොල් යුනිට් එක හොදට වැඩකරනවා