මෙකෙක්ද_බං_මූ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කවුද බං මේ සිංහල බොදුනුවා කියන පේජ් එක කරන අපතයා.. බලපංකෝ දාපු පොස්ට්.. අපේසමහර බයිබිඩ් දෙමුහුං ගවයොත් ෂෙයා කරනවා උඩ දාගෙන.. සමහරැ සීරියස් අරං කමෙන්ට් දාල. ඒක නෙමෙයි මේකේ ත‍ියෙන කමෙන්ට් කියෙව්වොත් හිනා වෙලා ඉල ඇදෙනවා බං.. :lol::lol::lol: මං නං දැං හැමදාම මේකේ කමෙන්ට් කියවල හෙන ආතල් එකක් ගන්නවා... මේ බලහං ෙක‍ා්..


    11947417_887769434593908_3454597656531179048_n.jpg


    1BQRQrO.jpg


    2qcaWaw.jpg


    MYPSrZH.jpg




    මේ තව එකක්

    11951165_888328767871308_4086879048701067041_n.png



    cyVoYD5.jpg


    bMye2s8.jpg




    මේ තවත් ආතල් එකක් උගේ


    11923616_888421551195363_8153107884786976083_n.png



    ඒ අස්සේ අපේ උන් ඇඩ් හිටන් දානව බං..

    8s6jQmZ.jpg



    vhdG7Xc.jpg


    dBN6uan.jpg



    ලේ පිරිසිදු කරගන්න කැමති අය මෙන්න ලින්ක් එක ගිහිංම බලන්නකෝ..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය පොන්නය කරන වැඩේ දන්න උන්ට ආතල් හොඳද..

    ඒත් බන්,එක පාරට ෆෝන් එකක් අර,ෆ්බී එන ගමේ පොරක් දැක්ක ගමන් ඌ මේවා සිරා ගන්නවා...පුදුම හරක් ඉන්නේ කියලා හිතෙනවා මේකේ කමෙන්ට් බැලුවාම,යකෝ photoshop කියලා එකක් තියේ කියලවත් දන්නේ නැති උන් ඉන්නේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම බෙනා;18905569 said:
    ඔය පොන්නය කරන වැඩේ දන්න උන්ට ආතල් හොඳද..

    ඒත් බන්,එක පාරට ෆෝන් එකක් අර,ෆ්බී එන ගමේ පොරක් දැක්ක ගමන් ඌ මේවා සිරා ගන්නවා...පුදුම හරක් ඉන්නේ කියලා හිතෙනවා මේකේ කමෙන්ට් බැලුවාම,යකෝ photoshop කියලා එකක් තියේ කියලවත් දන්නේ නැති උන් ඉන්නේ

    ඒකනේ බං මං කෙලින්ම දෙමුහුං බයිබිඩ් ගවයො කියල කිව්වේ
     
    • Like
    Reactions: මම බෙනා

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි නම් ඕකේ ඒවා ශෙයා කරන්නේ ආතල් එකට...... :rofl: උගේ මඥ්ඥන් දැක්කහම පට්ට යකෝ...... :lol: