මම අහන්නම් කියල හිටපු අමතක වුණු දෙයක්....
බූට් එකක් ද...? පස්සෙන් යාමක් ද....?
බූට් එකක්

මම අහන්නම් කියල හිටපු අමතක වුණු දෙයක්....
බූට් එකක් ද...? පස්සෙන් යාමක් ද....?

වැරදිලාවත් කටුසු බිජු දැම්මොත් පාත්තයට වෙන්නේ ගොඩ පීනන්න....
මට ගෙනත් දෙන්න බිත්තර ටික දැම්මට පස්සෙ. බූට් එකක්![]()
ඌ මළමිනියක් වගේ සුදුයි නෙ මම ඒ සුදට ආස නෑ


බූට් එකක්![]()
දැම්මොත් නෙවේ පොතේ හැටියට අනිවාර්යෙන් දායිමට ගෙනත් දෙන්න බිත්තර ටික දැම්මට පස්සෙ.

14. ඔබ ආදරයෙන් පැරදුණු කෙනෙක්..... කියන්න විස්තර ටිකක්.... ආදරය ගැන මොකද හිතෙන්නේ....????

හැබැයි එවපු මැසේජ් එකේ තිබ්බේ කටුස්සොත් පාත්තයෝ වගේමයි... ආදරය කරන්න දන්නේ නෑ කියලා....![]()
මලීකා ඉස්සරහ සනත් ජයසුරිය පත්වෙච්ච තත්වෙට මාත් පත්වුනා සෙනෙහෙලතා ඉස්සරහ
හුටා...
ආධාරය කියන්නේ මහ හු#ත්තක්....
එක කෙනෙක්ට විතරක් රෝමන්ටිකලි ආකර්ෂණය වෙන එක මහා අවුලක් කියල මම හිතන්නේ...
සෙක්ස් වලදී වෙනවා වගේ රෝමන්ටිකලිත් හැම ගෑනිටම ආකර්ෂණය වෙනවා නම් හරි...
උබ බලල තියනවධ k-pax කියල ෆිලම් එකක් e ග්‍රහලෝකේ පවුල් සංස්ථාව මේ වගෙ නෙමෙයි... පවුල කියන ඒකකය එහෙ නෑ... දෙන්නෙක් එකතු වෙලා හදහන ළමයි කාලෙන් කාලෙට එක එක කට්ටියට බාරධෙනවා හදාගන්න...
මේ ලෝකේ මේ තියන එක්කෙනෙක්ට ආදරය කරන, පවුලක් විදියට ජිවත් වෙන සිස්ටම් එකත් දුකට හේතුවක් මම හිතන විධියට...
මේක මෙහෙම කිව්වම තෙරෙවිද ධන්නේ නෑ... සමහර විටා මිඉට වඩා ලොකු පහධිලි කිරිමක් කරන්න වෙයි මේක ගැන ...
වර්ගයා බෝ කිරීමට ඇති අවශ්‍යතාවය කියන එක අපේ සිස්ටම් එකෙන් අයින් කරොත් ඔය දුකට හේතුවෙන සෑහෙන කාරනා අයින්වෙනව තමා

වර්ගයා බෝ කිරීමට ඇති අවශ්‍යතාවය කියන එක අපේ සිස්ටම් එකෙන් අයින් කරොත් ඔය දුකට හේතුවෙන සෑහෙන කාරනා අයින්වෙනව තමා
වර්ගයා බෝ කිරීමට ඇති අවශ්‍යතාවය කියන එක අපේ සිස්ටම් එකෙන් අයින් කරොත් ඔය දුකට හේතුවෙන සෑහෙන කාරනා අයින්වෙනව තමා


බූට් නම් මොනවද සහෝ මන් කාපු බූටෙ හැටියට .මන් කිරියෙන්ම තමා ගොඩ ගියේ ඉතින් .උබ වැඩක් කරන්නෙ නැතුව ඉන්න ඉන්න නිකන්ම විනාශ වෙන එක වෙන්නෙ .පුලුවන් තරම් බිසී වෙයන් .වැඩක් ඇත්තෙම නැත්තම් සහනාධාර බෙදන්න පලයන් .අත්දැකීමෙන් කියන්නෙ

ඔව් ඉතින් එකට තමා මේලෝකේ විනාෂ වෙලා යනවා නම් හොදයි කිව්වේ.. කෝ එත් එකට උබල කැමති නෑනේ
එහම කරන්න බැරි නම් ඊලගට කරන්න පුළුවන් සමාජවාධය හා සංගාමීව යන සංකල්ප..., මම ඔය කිව්වා family rotation policy එකත් ඒ වගේ එකක් තමයි...
එත් ඉතින් ඕව කවදා වත් මේ ලෝකේ වෙන දේවල් නෙමෙයි...
හැබැයි සමාජවාදය හරියට මේ ලෝකේ අවුරුධු 100-150k විතර ක්‍රියාත්මක උනා නම් මිනිස්සුන්ට දුක්විදින්න වෙන ප්‍රතිශතය සෑහෙන්න දුරට අඩු වෙන්ව...
යම් සිදුවීමක් දුකයි කියල භාරගත්තොත් ඒක දුකක්.... හැබැයි සෑම සිදුවීමකම යථාර්ථය තේරුම් අරගෙන භාරගත්තොත් එතන දුකක් නෑ නේද...? උදාහරණයකට උඹගේ කෙල්ල දාල යනවා.... එතකොට උඹ මෙහෙම හිතනවා... ‘‘හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා.... කවදහරි වෙන්වීම සිදුවෙනවාමයි....’’ එතකොට දුක තුනී වෙනවා....
උඹල ට‍්‍රයි කරන්නේ පවතින යථාර්ථයට මුහුණ දෙන්නේ නැතිව ලෝකය වෙනස් කරන්න.... එහෙම කළා කියල කවදාවත්ම උඹලට දුක නැතිකරගන්න බෑ....
නෑ බන් බැඳීම් හින්දනෙ ගොඩක් දුක් ඇතිවෙන්නේ. ඉතින් අපිට තියෙන ලොකුම බැඳීම තමා අම්ම+තාත්ත+ හාමිනේ+දරුවෝ. ඒ කියන්නේ අපේ පවුල. පවුලක් හදන්න ඕනේ වෙන්නෙ වර්ගයා බෝ කරන්න තියෙන අවශ්‍යතාව හින්දනෙ. එහෙම අවශ්‍යතාවක් නැත්තන් ඔය මොකුත් ඔනෙවෙන්නේ නෑ. කොල්ල කාලේ ඉඳන් කෙල්ලෝ පස්සේ යන්නේ, අරක නගින්න පටන්ගත්ත දවසේ ඉඳන් ඒක පිනවන්න හදන්නෙ, හොඳ රස්සාවක් කරන්න මැරීගෙන ඉගෙනගන්නේ, මැරීගෙන හම්බ කරන්නෙ, ඉඩම් ගන්නේ, ගෙවල් හදන්නෙ, වාහන ගන්නේ ඔක්කොම ඔය පවුල් වෙන්න තියෙන අවශ්‍යතාවේ හින්දනෙ. ඉතින් නිසි වයසට ඔය පවුල් වෙන්න ඕනේ කාරනා ටික සපුරගන්න බැරි උනාම දුකයි, පවුල් වෙන්න හොඳ කෙල්ලෙක් නැතිවුනාම දුකයි, ළමයි හදාගෙන උන් ලෙඩ උනාම දුකයි, උන් බැඳලා යද්දී දුකයි, උන් මැරුණම දුකයි ඔහොම මැරෙනකම්ම දුක නෙ.දෙන්නම කියන දේ පැහැදිලි නෑ....

නෑ බන් බැඳීම් හින්දනෙ ගොඩක් දුක් ඇතිවෙන්නේ. ඉතින් අපිට තියෙන ලොකුම බැඳීම තමා අම්ම+තාත්ත+ හාමිනේ+දරුවෝ. ඒ කියන්නේ අපේ පවුල. පවුලක් හදන්න ඕනේ වෙන්නෙ වර්ගයා බෝ කරන්න තියෙන අවශ්‍යතාව හින්දනෙ. එහෙම අවශ්‍යතාවක් නැත්තන් ඔය මොකුත් ඔනෙවෙන්නේ නෑ. කොල්ල කාලේ ඉඳන් කෙල්ලෝ පස්සේ යන්නේ, අරක නගින්න පටන්ගත්ත දවසේ ඉඳන් ඒක පිනවන්න හදන්නෙ, හොඳ රස්සාවක් කරන්න මැරීගෙන ඉගෙනගන්නේ, මැරීගෙන හම්බ කරන්නෙ, ඉඩම් ගන්නේ, ගෙවල් හදන්නෙ, වාහන ගන්නේ ඔක්කොම ඔය පවුල් වෙන්න තියෙන අවශ්‍යතාවේ හින්දනෙ. ඉතින් නිසි වයසට ඔය පවුල් වෙන්න ඕනේ කාරනා ටික සපුරගන්න බැරි උනාම දුකයි, පවුල් වෙන්න හොඳ කෙල්ලෙක් නැතිවුනාම දුකයි, ළමයි හදාගෙන උන් ලෙඩ උනාම දුකයි, උන් බැඳලා යද්දී දුකයි, උන් මැරුණම දුකයි ඔහොම මැරෙනකම්ම දුක නෙ.
නිකමට හිතපන් අපි ඉබේ පහළවෙනවා නං අම්ම තාත්ත නැතුව, අපිට ආය පවුලක් හදන්න ඕනෙත් නැත්තන්, කොටින්ම අහවල් එක කියල එකක් ඇත්තෙත් නැත්තන් කොච්චර නිදහස් ජීවිතයක් වෙයිද මේක. කොටින්ම ස්ත්‍රී පුරුෂ කියල වර්ග දෙකක් ඕනෙත් නෑ එක වර්ගයක් ඉඳීවි. මේ ලෝකේ සෑහෙන සරල වෙනව, දුක් අඩුවෙනව.![]()

ඔව් ඉතින් එකට තමා මේලෝකේ විනාෂ වෙලා යනවා නම් හොදයි කිව්වේ.. කෝ එත් එකට උබල කැමති නෑනේ
එහම කරන්න බැරි නම් ඊලගට කරන්න පුළුවන් සමාජවාධය හා සංගාමීව යන සංකල්ප..., මම ඔය කිව්වා family rotation policy එකත් ඒ වගේ එකක් තමයි...
එත් ඉතින් ඕව කවදා වත් මේ ලෝකේ වෙන දේවල් නෙමෙයි...
හැබැයි සමාජවාදය හරියට මේ ලෝකේ අවුරුධු 100-150k විතර ක්‍රියාත්මක උනා නම් මිනිස්සුන්ට දුක්විදින්න වෙන ප්‍රතිශතය සෑහෙන්න දුරට අඩු වෙන්ව...
දැන් බලපන් ආදී කාලේ මිනිස්සු ගෝත්‍ර වලට බෙදිලා මිනි මරාගත්ත, ඔහේ සත්තු වගේ ජීවත් උනේ, මිත්‍යා විස්වාස වලින් පිරිලා. ඒ කාලෙත් උඹ වගේ උන් හිතන්න ඇති මේක හරියන්නේ නෑ ඔක්කොමල්ල මරල දාල මුල ඉඳන් පටන්ගන්න ඕනේ කියල, හැබැයි දැන් බලපන්කො එදාට වඩා අපි දියුණු නැද්ද. දැන් ආදී කාලෙට සාපේක්ෂව ගහමරාගන්නව අඩුයි නෙ. මිනිස්සු පිළිවෙලට ජීවත්වෙනවා. රටවල් වල නීතියක් කියල එකක් තියෙනව ඉස්සර වගේ ලොකු එකා පොඩි එකා හූරන් කනව අඩුයි, සාපේක්ෂව හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනව. නෑ බන් බැඳීම් හින්දනෙ ........![]()

මොකෝ කියන්නේ.. මමයි වොකරුයි එක්ක එකතු වෙනවද.?