Hard Talk with KasunKDP

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔහොම ප්‍රශ්නෙන් පැනල යන්න ඔක්කොමල්ල සියදිවි නසාගෙන වැඩක් තියෙනවද බන් :no: දැන් බලපන් ආදී කාලේ මිනිස්සු ගෝත්‍ර වලට බෙදිලා මිනි මරාගත්ත, ඔහේ සත්තු වගේ ජීවත් උනේ, මිත්‍යා විස්වාස වලින් පිරිලා. ඒ කාලෙත් උඹ වගේ උන් හිතන්න ඇති මේක හරියන්නේ නෑ ඔක්කොමල්ල මරල දාල මුල ඉඳන් පටන්ගන්න ඕනේ කියල, හැබැයි දැන් බලපන්කො එදාට වඩා අපි දියුණු නැද්ද. දැන් ආදී කාලෙට සාපේක්ෂව ගහමරාගන්නව අඩුයි නෙ. මිනිස්සු පිළිවෙලට ජීවත්වෙනවා. රටවල් වල නීතියක් කියල එකක් තියෙනව ඉස්සර වගේ ලොකු එකා පොඩි එකා හූරන් කනව අඩුයි, සාපේක්ෂව හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනව.

    ඔය අනික් ප්‍රශ්න වලටත් ඉස්සරහට ඒ වගේ විසඳුම් හම්බෙයි. දැන් දියුණු රටවල මිනිස්සුන්ගේ ජනගහන වර්ධන වේගේ අඩුයි, බඳින එක ළමයි හදන එක මුලික අවශ්‍යතාවයක් නෙවේ උන්ගේ, නිදහස්ව හිතන මිනිස්සු හැදීගෙන එනව. හෙමිට උනත් උඹ ඔය හිතන මට්ටමට ලෝකේ දියුණු වෙනව. ඒ වෙනකන් ඉවසල ඉමු අපි. මැදින් පැනල දැන් ඇති ආය මේක හදන්න බෑ කියල අතාරින එක අපරාදයක්.

    ළමයි හදහන වේගේ අඩු උනාට ධියුනු රටවල් ධනවාදයේ හිනිපෙත්තටම යන එක කරන්නේ...
    ධනවාදී දියුණු රටවල් වල ජනග්‍රහණය අඩුවෙලා , බලවත් වෙලා සාපේක්ෂව සැපෙන් ඉදිවී, එත් e රට වලත් විශාධය වගේ තත්ව වලින් පෙලෙන මිනිසු කොච්චර ප්‍රතිෂතයක් ඉන්නවද...

    දියුණු රටවල එහෙම වෙද්දී අප්‍රිකාව,ආසියාව වගේ රටවල් තවත් දුප්පත් වෙයි...
    දැනට තියනවටත් වඩා අදායම් බෙදීයාමේ විෂමතාවේ ඉස්සරහට වැඩි වෙනව....

    ඉස්සර මිනිස්සු දුක් වෙච්ච දේවල් වලට නෙමෙයි දැන් මිනිසු දුක් වෙන්නේ...
    දුකට හේතුවෙන කාරනා විතරයි වෙනස් වෙලා තියෙන්නේ එත් දුක කියන එක හැමදාම තියනවා...
     
    • Like
    Reactions: Elysium

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොන එක අවුලක් නෑ... සමහරු කෝපි කෝප්පක් බීවමත් වෙරි වෙනවා...
    සමහරු බෝතලයක් ගහල වතුර බීව්ව වගේ ඉන්නවා....
    බීම නෙවෙයි වැදගත් හැසිරීමයි..... (ගමයට සහය පිණිස:lol:)

    බීම නෙවෙයි වැදගත් හැසිරීමයි.....:yes::yes::yes: