කවුද බං මේ සිංහල බොදුනුවා කියන පේජ් එක කරන අපතයා.. බලපංකෝ දාපු පොස්ට්.. අපේසමහර බයිබිඩ් දෙමුහුං ගවයොත් ෂෙයා කරනවා උඩ දාගෙන.. සමහරැ සීරියස් අරං කමෙන්ට් දාල. ඒක නෙමෙයි මේකේ තියෙන කමෙන්ට් කියෙව්වොත් හිනා වෙලා ඉල ඇදෙනවා බං.. 

මං නං දැං හැමදාම මේකේ කමෙන්ට් කියවල හෙන ආතල් එකක් ගන්නවා... මේ බලහං ෙකා්..
මේ තව එකක්
මේ තවත් ආතල් එකක් උගේ
ඒ අස්සේ අපේ උන් ඇඩ් හිටන් දානව බං..
ලේ පිරිසිදු කරගන්න කැමති අය මෙන්න ලින්ක් එක ගිහිංම බලන්නකෝ..

උගේ මඥ්ඥන් දැක්කහම පට්ට යකෝ......