උබල ඊයේ මෙගා බ්ලාස්ට් බැලුවද මචන්ලා...??
එකේ අනිත් ගායකයෝ ඇවිත් තමන්ට චියර්ස් බලෙන් ඉල්ල ඉල්ල, ස්ටේජ් එකේ පෙරලි පෙරලි, හු කිය කිය සින්දු කියද්දී,
චාමර වීරසිංහ ඇවිත් අතක් වත් උස්සන්නේ නැතුව සින්දු කියල ගියාම අනිත් ගායකයන්ට රිදෙන්න ඇති නේද මචන්ලා...