කෙටියෙන්ම මෙච්චරයි. බය වුනාම කලබල වුනාම කොරොස් කටෙත් අතදාන්න බැ.
ඔනවට වඩා බයවෙලා ඉන්නේ.
හැදුනා කියලා අනිවාර්යයෙන්ම මැරෙන්නේ නැ. ඒ නිසා අච්චරයි මෙච්චරයි කියලා බොරු හදන්න එපා. ලෙඩ එක්ක ආතල් ගන්න එපා. ප්ලිස්
කොරොනා වෛරස ලෝකයට අන්කොමනුත් නැ. ට්‍රාන්ස්මිට් වෙන වේගයට වගේම දැන් ජනමාධ්‍ය වල වේගය වැඩි නිසයි මෙච්චර කතා.
පොඩි කාලේ ඉදන් උගන්වපු හොද සෞඛ්‍ය පුරුදු හිතට ගන්න. ඒවා අනුගමනය කරන්න.
විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනා, වැඩිහිටි වියපත් අයයි දරුවනුයි.