මෙච්චර resources තිබිලත්.....?
මේක දැම්මේ යුද්ධ ප්‍රකාශ කරන්න නෙමෙයි. අයියෝ සල්ලි කියල හිතුන නිසා
Processor 2.5GHz quad core
Ram 3GB
එච්චර resources තිබිලත් මුන් lag එක අඩු කරන්න ක්‍රම කියනවා.
එහෙම වෙන්නේ ඇයි?
කාට හරි රිදුනනම්, මේකේ මට බැනල ,නැත්තම මට windows අනාතය හරි phone market කරනවා හරි කියල comment එකක් දාන්න.(comment අනුව බල ගන්න පුළුවන් කාටද රිදුනේ කියල
) අමතරව rep කැපීමක් ද සිදුකල හැක.

Last edited: