උබලා අවුරුද්දකට සැරයක් මෙඩිකල් චෙකප් එකක් එහෙම කරන්නෙ නැද්ද? කරනවා නම් කරන්නේ කොහෙද? මොකක්ද පැකේජ් එක කියලා විස්තරේ කියාගෙන යන්න. ගණන් විස්තරත් දාගෙනම යන්න
මීට අමතරව කැන්සර්, ලේ කැටි හිරවීම්, හාට් එකේ කේස් වගේ දේවල් කලින් දැනගන්න ක්රමයක් නැද්ද? ඒවට තියන ටෙස්ට් මොනවද?
මේකේ ඉන්න උන් මීයා කලිෆටත් ගහලානේ ඉන්නේ. ඉතින් මේ මෙඩීකල් චෙකප්වලින් සමාජ රෝග ගැනත් ටෙස්ට් එකක් කරනවද? HIV Test,VDRL වගේ ඒවා විතරක්ද කරන්නේ?
මීට අමතරව හදිසි රෝගබාධ ගැන කරන ටෙස්ට් ගැනත් දාගෙන යන්න.

ඒකට ඉතින් ඇඩ්මිට් වෙන්නම ඕනෙ. හැබැයි මෙන්ටල් වෝඩ් එකකට ඇඩ්මිට් උන කෙනෙක් පිස්සු නෑ කියලා එවනවා දැකල නෑ, යන උන් දැකල තිබුනත්.