මෙඩීකල් චෙකප්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබලා අවුරුද්දකට සැරයක් මෙඩිකල් චෙකප් එකක් එහෙම කරන්නෙ නැද්ද? කරනවා නම් කරන්නේ කොහෙද? මොකක්ද පැකේජ් එක කියලා විස්තරේ කියාගෙන යන්න. ගණන් විස්තරත් දාගෙනම යන්න

    මීට අමතරව කැන්සර්, ලේ කැටි හිරවීම්, හාට් එකේ කේස් වගේ දේවල් කලින් දැනගන්න ක්‍රමයක් නැද්ද? ඒවට තියන ටෙස්ට් මොනවද?

    මේකේ ඉන්න උන් මීයා කලිෆටත් ගහලානේ ඉන්නේ. ඉතින් මේ මෙඩීකල් චෙකප්වලින් සමාජ රෝග ගැනත් ටෙස්ට් එකක් කරනවද? HIV Test,VDRL වගේ ඒවා විතරක්ද කරන්නේ?

    මීට අමතරව හදිසි රෝගබාධ ගැන කරන ටෙස්ට් ගැනත් දාගෙන යන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow, aniwa karanawa. office ID renew karanna ona nisa office ekenma insurance cover ekata full checkup ekak karanawa. mata eka godak watinawa. lankawe malata mama karala neha, kammali kamata.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,869
    113
    -~උලක් උඩ-~
    ඔය දැන් ගොඩක් ටෙස්ට්ස් හැම තැනම කරන්න පුලුහන්නෙ. ඒත් පිස්සුද කියලා බලන්න ටෙස්ට් එකක් නැති හැටි.. :sorry: ඒකට ඉතින් ඇඩ්මිට් වෙන්නම ඕනෙ. හැබැ‍යි මෙන්ටල් වෝඩ් එකකට ඇඩ්මිට් උන කෙනෙක් පිස්සු නෑ කියලා එවනවා දැකල නෑ, යන උන් දැකල තිබුනත්.
     
    • Haha
    Reactions: imhotep

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පැකේජ් කියන්නේ මාෆියාව ක් .
    අඳුරන dokek ට කියලා අවශ්‍ය ටෙස්ට් ටික විතරක් ලියලා කරවාගනින්...
    Ecg
    FBC
    Lipid profile
    Sugar
    SGOT/ SGPT
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඔය ඔක්කොම කරන්න ඕනෙ නෑ. හොද තැනකින් මේටික අවුරුද්දකට සැරයක් බලා ගනින්
    Full blood count
    Renal Profile - assess your kidney function
    Lipid profile - measure the amount of cholesterol and triglycerides in your blood
    Sugar
    SGOT/ SGPT - used to detect any liver problems

    එක blood එකකින් ඔක්කොම බලාගන්න පුලුවාන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පැකේජ් කියන්නේ මාෆියාව ක් .
    අඳුරන dokek ට කියලා අවශ්‍ය ටෙස්ට් ටික විතරක් ලියලා කරවාගනින්...
    Ecg
    FBC
    Lipid profile
    Sugar
    SGOT/ SGPT

    මේ ගාණට පාඩු නෑ නේද

    Tests

    • Full Blood Count (General Body Condition)
    • Fasting Blood Sugar (Glucose Levels)
    • Lipid Profile (Cardiac Health)
    • Creatinine & eGFR (Kidney & Renal Health)
    • Gamma GT (Liver Health)
    • SGPT (Liver Health)
    • SGOT (Liver Health)
    • TSH (3rd Generation) (Thyroid Profile)
    • Urine Full Report (General Body Condition)
    • Stool Occult Blood (Bleeding in Lower Intestines)
    • ECG (Cardiac Health)
    • Full Medical Report
    Rs.7,600.00

    https://www.durdans.com/product/essential-health-check-package/
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කම්පනි එකේ Insurance එකෙන් අවුරුද්දකට සැරයක් මෙඩිකල් චෙකප් එකේදි මේ ටික කරනව.
    ආසිරි එකෙන් මේක කරගන්න ඕන ගිහින්.
    මේ ටිකට 6,000/= වගේ වෙන්නෙ මන් හිතන්නෙ. (හරියටම ගාන දන්නෙ නම් නෑ.)

    1684747948784.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපිට මොන චෙකප්ද?
    මොළෙේ ලේ කැටයක් හිරවෙලා දවසක මැරිල ඉදියි
     
    • Sad
    Reactions: PoweruseR