කීයක් උනාද ? කොහෙන්ද ගත්තේ ?![]()
මෙ උප්ත මට තේරෙන් නෑ බන්..
------ Post added on May 14, 2023 at 12:08 AM
Mama LEGO ekka mulinma sellam kaley 1990 antima kaaley. Apey loku mama UK indan enakota aran aawa. ado e kaley taama mathak wenawa. un maara complex ewa hadanna set ewanawa, okath ekka sellam karala iwara unama itapase karanne catalogue eka balala mama eelanga paara enakota koi ekada illanne kiyala hithana ekaමෙතෙක කල් සතුටුම සෙල්ලම් බඩුව...
අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
කොල්ල දොයි.. මම තාම හඳනවා... සතුටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
ඕක නම් පිස්සුවක්. මේ මගේ ඩබලට ගිය මාසේ අරන් දුන්න සෙට් දෙක.මෙතෙක කල් සතුටුම සෙල්ලම් බඩුව...
අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
කොල්ල දොයි.. මම තාම හඳනවා... සතුටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
kohend gatte kiyada train ekaඕක නම් පිස්සුවක්. මේ මගේ ඩබලට ගිය මාසේ අරන් දුන්න සෙට් දෙක.
764 pcs
View attachment 204983
2010 pcs
View attachment 204984
uta epa welaඒව හොද වැඩ. බුක් මාක් කරගත්තmama oya wage ekak podi ekekta birthday gift ekata dila , u partya iwara wela oka hadala denakan nidagena naa
gani minihai patta gemak dila ekak hadala pennala podi ekata
yaluwa mata baninawa monada yako tho ara dila tiyenne kiyalauta epa wela
අඩෝ මටත් මාර ආසයි. තාම එකක් ගන්න බැරි උනා.පොඩි කාලේ බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කලා. ඒත් වැඩියම ආසාව තිබුනේ දුනු ඊතල හදාගෙන සෙල්ලම් කරන්න. රොබින්හුඩ් බලලා තමයි දුනු ඊතල වලින් සෙල්ල්ම් කරන්න ආසාවක් ආවේ.
අඩෝ මටත් මාර ආසයි. තාම එකක් ගන්න බැරි උනා.
පොඩිකාලේ එක එක විදිහේ දුනු හැදුව. ගෙදර තිබ්බ කෙසෙල් ගස් තමා ටාගට් විදිහට ගත්තේ![]()

වයසට ගියාට අපිට හඳ පායන්නේ නැද්ද? පින් දහම්ම කරගෙන විතරක් හිටියාමත් ඇත්ද?අරහෙ 2000 න් පස්සෙ උන් මිනි මරනව 89 යෙ 90 උන් පොඩි එකාගෙ සෙල්ලන් බඩු අරගෙන සෙල්ලන් කර කර අද නිදාගනත් ඕන නෑලූ.අඩන්න ද හිනාවෙන්න ද කියල හිතාගන්න බෑ..![]()
Me too bn. Building blocks onlyado patta. mama lego set ekak hadalath ne ban. podi kaale ohoma ekak ahalawath thibune ne. api danne building blocks witharane
බලපන් 2000 න් පස්සේ උන් වගේද 80 90 උන් කොච්චර සාමකාමිද කියලඅරහෙ 2000 න් පස්සෙ උන් මිනි මරනව 89 යෙ 90 උන් පොඩි එකාගෙ සෙල්ලන් බඩු අරගෙන සෙල්ලන් කර කර අද නිදාගනත් ඕන නෑලූ.අඩන්න ද හිනාවෙන්න ද කියල හිතාගන්න බෑ..![]()
