මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    Whats-App-Image-2023-05-14-at-00-05-27.jpg

    මෙ උප්ත මට තේරෙන් නෑ බන්..
    ------ Post added on May 14, 2023 at 12:08 AM
    කීයක් උනාද ? කොහෙන්ද ගත්තේ ?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

    අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
    කොල්ල දොයි.. මම තාම හඳනවා... සතු‍ටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
    Mama LEGO ekka mulinma sellam kaley 1990 antima kaaley. Apey loku mama UK indan enakota aran aawa. ado e kaley taama mathak wenawa. un maara complex ewa hadanna set ewanawa, okath ekka sellam karala iwara unama itapase karanne catalogue eka balala mama eelanga paara enakota koi ekada illanne kiyala hithana eka :-D. dial eka aawe aurudu 2kta sarayak wage. eth hama paarama eeko brand new hari used karapu set ekak hari aran aawa.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි කාලේ බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කලා. ඒත් වැඩියම ආසාව තිබුනේ දුනු ඊතල හදාගෙන සෙල්ලම් කරන්න. රොබින්හුඩ් බලලා තමයි දුනු ඊතල වලින් සෙල්ල්ම් කරන්න ආසාවක් ආවේ.
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

    අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
    කොල්ල දොයි.. මම තාම හඳනවා... සතු‍ටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
    ඕක නම් පිස්සුවක්. මේ මගේ ඩබලට ගිය මාසේ අරන් දුන්න සෙට් දෙක.

    764 pcs
    1684048461319.png

    2010 pcs
    1684048526706.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    mama oya wage ekak podi ekekta birthday gift ekata dila , u partya iwara wela oka hadala denakan nidagena naa
    gani minihai patta gemak dila ekak hadala pennala podi ekata
    yaluwa mata baninawa monada yako tho ara dila tiyenne kiyala :rofl: uta epa wela
    ඒව හොද වැඩ. බුක් මාක් කරගත්ත
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,431
    113
    Srilanka
    පොඩි කාලේ බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කලා. ඒත් වැඩියම ආසාව තිබුනේ දුනු ඊතල හදාගෙන සෙල්ලම් කරන්න. රොබින්හුඩ් බලලා තමයි දුනු ඊතල වලින් සෙල්ල්ම් කරන්න ආසාවක් ආවේ.
    අඩෝ මටත් මාර ආසයි. තාම එකක් ගන්න බැරි උනා.
    පොඩිකාලේ එක එක විදිහේ දුනු හැදුව. ගෙදර තිබ්බ කෙසෙල් ගස් තමා ටාගට් විදිහට ගත්තේ 😆
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩෝ මටත් මාර ආසයි. තාම එකක් ගන්න බැරි උනා.
    පොඩිකාලේ එක එක විදිහේ දුනු හැදුව. ගෙදර තිබ්බ කෙසෙල් ගස් තමා ටාගට් විදිහට ගත්තේ 😆

    මමත් කෙසෙල් ගස් වලට තමයි දුන්නෙන් විද්දේ. තව නෂියර් පොඩි පිහි වලින් ගහනව බලාගෙන පිහි වලින් කෙසෙල් ගස් වලට ගහුවා. පිහිය කැරකිලා ගිහින් කලාතුරකින් තමයි හරියට කෙසෙල් ගහේ ඇනිලා හිටින්න වැදුනේ.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    මං april මාසේ හදපු set එක.
    Cool planet එකෙන් ගත්තේ. උන් ගාව lego compatible sets හොඳ collection එකක් තියෙනවා.
    IMG_20230514_205650.jpg
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    අරහෙ 2000 න් පස්සෙ උන් මිනි මරනව 89 යෙ 90 උන් පොඩි එකාගෙ සෙල්ලන් බඩු අරගෙන සෙල්ලන් කර කර අද නිදාගනත් ඕන නෑලූ.අඩන්න ද හිනාවෙන්න ද කියල හිතාගන්න බෑ..🤐
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    අරහෙ 2000 න් පස්සෙ උන් මිනි මරනව 89 යෙ 90 උන් පොඩි එකාගෙ සෙල්ලන් බඩු අරගෙන සෙල්ලන් කර කර අද නිදාගනත් ඕන නෑලූ.අඩන්න ද හිනාවෙන්න ද කියල හිතාගන්න බෑ..🤐
    වයසට ගියාට අපිට හඳ පායන්නේ නැද්ද? පින් දහම්ම කරගෙන විතරක් හිටියාමත් ඇත්ද?

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අරහෙ 2000 න් පස්සෙ උන් මිනි මරනව 89 යෙ 90 උන් පොඩි එකාගෙ සෙල්ලන් බඩු අරගෙන සෙල්ලන් කර කර අද නිදාගනත් ඕන නෑලූ.අඩන්න ද හිනාවෙන්න ද කියල හිතාගන්න බෑ..🤐
    බලපන් 2000 න් පස්සේ උන් වගේද 80 90 උන් කොච්චර සාමකාමිද කියල :ROFLMAO:

    නිකමට දරාස් එකේ බැලුව :eek:

    1684117566020.png

    ------ Post added on May 15, 2023 at 7:56 AM
     
    • Like
    • Haha
    Reactions: Nuradha404 and NRTG