මෙදා පාරත් අවුරුදු අපව කයිද?

nwnbs

Member
මම හිතන විදිහට අවුරුද්ද කියන සංකල්පය නාගරිකයෝ තමයි අරුත්සුන් විදිහට සමරන්නේ.ඒගොල්ලන් අවුරුද්ද දිහා බලන්නේ නිවාඩු ලැබෙන,බීලා මෝඩ චූන් ගන්න පුලුවන්,ෂොපින් යන උත්සවයක් විදිහට.නමුත් ගම් පලාත් වල තවමත් අවුරුද්ද අරුත්බරව සමරනවා.ඒ නිසා නියම අවුරුද්ද සමරන්න නම් ගමට යන්න ඕන. අවුරුද්දට නියම වටිනාකම ලැබෙන්න්නෙ එතන.
තාමත් ඔබ ඔය කියන "ගම" තියෙනවද කියල මට සැකයක් තියෙනව සහෝ... එහෙම තාමත් ඔය ගම සුරැකිලා තියෙනවනම් ගොඩක් සතුටුයි. ඒත් අපි දියුණුව කියන දේත් එක්කම ගමට තව ගොඩක් දේවල් අරං යනව...
 
Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    තාමත් ඔබ ඔය කියන "ගම" තියෙනවද කියල මට සැකයක් තියෙනව සහෝ... එහෙම තාමත් ඔය ගම සුරැකිලා තියෙනවනම් ගොඩක් සතුටුයි. ඒත් අපි දියුණුව කියන දේත් එක්කම ගමට තව ගොඩක් දේවල් අරං යනව...

    ඒක නම් ඇත්ත තමා.නමුත් ඔය වගේ කිළිටි වෙලා නැති ගම් ප්‍රදේශ තවම තියෙනවා.හැබැයි ඒවත් තව කොච්චර කාලෙකටද දන්නෙ නෑ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    (ප්‍රබුද්ධ සංවාදයක් සඳහා ඇරයුම්)
    අපි තවත් සිංහල අවුරුද්දක අභිමුව ඉන්නෙ.ඇයි අපි මේ අවුරුද්ද සමරන්නෙ? ඇත්තෙන්ම මේක අදට ගැළපෙනවාද?

    :)ඔව්...මම හිතන්නේ.......තව සැහෙන කාලෙකට ගැලපෙනවා.:)

    අපි මේ අවුරුදු සමය නිසා කොපමණ වැඩ පාඩු කරගන්නවාද?අදට නොගැළපෙන අධික සීනී සහ තෙල් අඩංගු ආහාර ගන්නවාද?

    තමන්ගේ.......නිරොගී කම ගැන හිතන්න ඕනේ.............එත්....අවුරුද්දට කැවේ නැත්නම්.....රස කැවිලි.....සිංහල අපි කවදා කන්නද..........මම නම්.........ඇති පදං කනවා.:love::love::love:

    ජීවන බර ඉහටත් උඩින් තිබියදී,ගිනිකෙළි හා මත්පැන් සඳහා කෙතරම් මුදලක් නිකරුනේ නාස්ති කරනවාද?

    මත් පැන් බොන්න නම්....ඉතින් කොහොමත් හේතුවක් තියෙන්න ඕනේ....නැ නේ.......... හැබැයි....තමන්ට හැකියාව තියෙනවා නම්.....පරිස්සමින් ගිනිකෙලි නම් පත්තු කලාට කමක් නැ.......මමත් ගොඩක් වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නේ නැ....එත් නැකතට රතිඤ්ඤා පත්තු කරන කොට, එ සද්දෙට හිතට සැහෙන සතුටක් එනවා......අවුරුද්ද ආවා නේද බොලේ.....කියලා...:rofl:

    අනිත් අතට යහපත් පැත්ත ගත්තොත්,අවුරුද්දක කාලයේ අප අතින් සිදු වූ අඩු පාඩු වැරදි හදාගන්නවාද?

    එක නම්.....නොවෙන....විය යුතු දෙයක්.........:yes:

    අඩුතරමේ දෙමාපියන්ගේ දෙපා නැමඳීමට තරම්වත් අවස්ථාවක් කරගන්නවාද?

    අනිවාර්යයෙන්ම..............:)

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු බක් මාසයේ අස්වැන්න නෙළාගත් (කෘෂිකාර්මික යුගයේ)පසු එළඹෙන තරමක විවේක සමයයි.නැකත් හා ග්‍රහ පිහිටීම් අනුව නව හිරු ගමනක ආරම්භය ලෙස සැලකේ.වසරක්ම වෙහෙස මහන්සි වූ ආදී හින්දුවරු(අප ද නිරායාශයෙන් ඉන්දියානු සිරිතට ඇබ්බැහි වී ඇත්තෙමු) මේ ගස් වැල් ඵලබර වූ විවේකය උත්සවයක් ලෙස වාර්ෂිකව සමරන්නට පුරුදු විය.

    නැකතේ.....ගොඩක්ම තියෙන්නේ.........රටක සියලු දෙනාම එකම මොහොතක....එකම සිතුවිල්ලක්....හිතේ තියාගෙන යහපත් වැඩක් කිරීමයි....එකේ අධ‍යාත්මික බලපැමක් තියෙනවා කියලා මම හැමදාම විශ්වාස කරනවා.

    එ දවස් වල රතු ඉන්දියානුවො.....එකට එකතු වෙලා....වැස්ස ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....එ දේ..... යමක් අනිවාරයයෙන් ම තියෙන්න ඕනේ.:yes::yes:
     
    උගත් මහත්වරු වටිනා කතිකාවක් ගොඩ නඟනලා තියනවා.අවාසනාවට මම දැන් යන්න ඕන.හෙටට නියමිත වැඩ සූදානම් කරගන්න.ස්තුතියි.ඉදිරියටත් මේ ගැන කතා කරමු.:)
    (ආව ටිකෙත් හිටියේ අර මළජරා ත්රෙඩ් එකක කාන්තා අයිතිවාසිකම් ගැන කතා කර කර නේ:P)
     
    iNaTuRaL

    Member
    May 3, 2006
    106
    4
    0
    Brazil
    mona kehelmalakda? kawru monawa kiwwath mama nam awrudu kanawa meda para jayata :yes: awrudde fun kalekata enneth meka witharai niwaduwakata gedara awilla.. umbala me bambuwak kiyonawa :dull: redda thamai ithin
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    (ප්‍රබුද්ධ සංවාදයක් සඳහා ඇරයුම්)
    අපි තවත් සිංහල අවුරුද්දක අභිමුව ඉන්නෙ.ඇයි අපි මේ අවුරුද්ද සමරන්නෙ? ඇත්තෙන්ම මේක අදට ගැළපෙනවාද?
    අපි මේ අවුරුදු සමය නිසා කොපමණ වැඩ පාඩු කරගන්නවාද?අදට නොගැළපෙන අධික සීනී සහ තෙල් අඩංගු ආහාර ගන්නවාද?ජීවන බර ඉහටත් උඩින් තිබියදී,ගිනිකෙළි හා මත්පැන් සඳහා කෙතරම් මුදලක් නිකරුනේ නාස්ති කරනවාද?
    අනිත් අතට යහපත් පැත්ත ගත්තොත්,අවුරුද්දක කාලයේ අප අතින් සිදු වූ අඩු පාඩු වැරදි හදාගන්නවාද?අඩුතරමේ දෙමාපියන්ගේ දෙපා නැමඳීමට තරම්වත් අවස්ථාවක් කරගන්නවාද?

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු බක් මාසයේ අස්වැන්න නෙළාගත් (කෘෂිකාර්මික යුගයේ)පසු එළඹෙන තරමක විවේක සමයයි.නැකත් හා ග්‍රහ පිහිටීම් අනුව නව හිරු ගමනක ආරම්භය ලෙස සැලකේ.වසරක්ම වෙහෙස මහන්සි වූ ආදී හින්දුවරු(අප ද නිරායාශයෙන් ඉන්දියානු සිරිතට ඇබ්බැහි වී ඇත්තෙමු) මේ ගස් වැල් ඵලබර වූ විවේකය උත්සවයක් ලෙස වාර්ෂිකව සමරන්නට පුරුදු විය.

    UBA DANNA BAMBUWA NODANNA DE KATA WAHAGENA IDAPAN, TIKAK WINODA WENNA THIYENNETH OYA KALE WITHARAI EKATH NATHI KARANNA MUU HADANNE, MEKA ATHULATA WADA HAPAN EKEKDA KOHEDA:angry::angry::angry::angry::angry::angry:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    තාමත් ඔබ ඔය කියන "ගම" තියෙනවද කියල මට සැකයක් තියෙනව සහෝ... එහෙම තාමත් ඔය ගම සුරැකිලා තියෙනවනම් ගොඩක් සතුටුයි. ඒත් අපි දියුණුව කියන දේත් එක්කම ගමට තව ගොඩක් දේවල් අරං යනව...

    ANE BAN UBA DANNA MAGULA......:angry::angry::angry::angry: GAMAKATA GIHIN BALAPAN AWURU KALETA ETHAKO THEREWI UBATA:angry::angry::angry::angry::angry:
     
    iNaTuRaL

    Member
    May 3, 2006
    106
    4
    0
    Brazil
    UBA DANNA BAMBUWA NODANNA DE KATA WAHAGENA IDAPAN, TIKAK WINODA WENNA THIYENNETH OYA KALE WITHARAI EKATH NATHI KARANNA MUU HADANNE, MEKA ATHULATA WADA HAPAN EKEKDA KOHEDA:angry::angry::angry::angry::angry::angry:

    ANE BAN UBA DANNA MAGULA......:angry::angry::angry::angry: GAMAKATA GIHIN BALAPAN AWURU KALETA ETHAKO THEREWI UBATA:angry::angry::angry::angry::angry:

    eka thamai bro, munta awrudda epanam awrudu noka indahallako, me wage gobba talks danne nethiwa :no: nadda ban?

    awrudda kiyanne kochchara deyakda.. gamata gihin elle paarak gahala, hithe hatiyata winoda wela.. inna thiyena kaale. munge oluwa honda nadda koheda.. oluwa loku unahama oya wage katha kiyanawa. oka manasika rogayak mama hithanne.. political kotala beepuwahama ohoma wenawa :nerd: munta kasaaya powala isa kudichchiya danna one oluwe amaruwa honda wenna..

    gamak dakalawath nathi eun awith kiyonawa gamak kiyala deyak thiyenawada kiyala.. enna kiyahallako ape gamata pennanna awrudda mokakda kiyala..

    panditha kama munge thiyena.. gon kamata wada wadi
     
    :lol::lol::lol::lol::lol::lol:OW BAN ME WAGE EWNUTH LANKAWE INNAWANE, MUN HINDA THAMAI LANKAWATA KELA WELA THIYENNE:angry::angry::angry:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    (ප්‍රබුද්ධ සංවාදයක් සඳහා ඇරයුම්)

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු බක් මාසයේ අස්වැන්න නෙළාගත් (කෘෂිකාර්මික යුගයේ)පසු එළඹෙන තරමක විවේක සමයයි.නැකත් හා ග්‍රහ පිහිටීම් අනුව නව හිරු ගමනක ආරම්භය ලෙස සැලකේ.වසරක්ම වෙහෙස මහන්සි වූ ආදී හින්දුවරු(අප ද නිරායාශයෙන් ඉන්දියානු සිරිතට ඇබ්බැහි වී ඇත්තෙමු) මේ ගස් වැල් ඵලබර වූ විවේකය උත්සවයක් ලෙස වාර්ෂිකව සමරන්නට පුරුදු විය.

    මෙතන පොඩි ගැටලුවක් තියෙනව නේද? හින්දු අය අලුත් අවුරුද්දක් සමරන බවක් මම නම් අහල නෑ ඇප්‍රේල් මාසෙ. දීපවාලී එන්නෙත් නොවැම්බර් වල නෙ. අනික යල මහ කන්නෙට ගොවිතැන් කරන්නෙත් අපි. මේක සිංහල අපේ අවුරුද්ද? ජාත්‍යන්තර ක්‍රමයට ජනවාරි වලින් අවුරුද්ද පටන් ගන්න බොහොම ඉස්සර අපෙ මිනිස්සු නව වසර අරම්භ කලේ බක් මාසෙන් (චන්ද්‍ර මාසය කියල එකකුත් තිබුණනෙ අපට). මෙම චාරිත්‍ර රාවනා රජු ගෙ කාලය තරම් ඈතට දිව යන බවට සාධක මේ වෙනකොට ලැබිලයි තියෙන්නෙ. සූර්‍යා වන්දනය කලේ ආදි හෙළයන් බව නම් බොහෝදෙනා දන්න දෙයක්නෙ.

    රටක්, ජාතියක් හැටියට එකට එකතු වෙන එක, බුදු දහමට මුල් තැන දීලා අපේ පැරණි චාරිත්‍ර අනාගතයට අරන් යන එක මම දකින්නෙ හොඳ දෙයක් හැටියටයි. ඒ වගේම මේ චාරිත්‍ර අපේ අනාගත පරපුරට උගන්වන්නත් සුදුසුම අවස්ථාවක් හැටියට මම දකිනවා අළුත් අවුරුද්ද? වැඩිහිටියන්ට සැලකීම, බුදු දහමට මුල්තැන දීම, එකමුතු බව, පරණ තරහ මරහ කෝන්තර අමතක කිරීම, අපේ සංස්කෘතිකාංග ආදී මේ සියල්ලෙම සංකලනයක් අවුරුද්ද කියන්නෙ. කාර්‍ය බහුල ජීවිතයත් එක්ක අසල්වැසියා එක්ක වත් කතාකරන්න වෙලාවක් නැති අපිට මේක හොද අවස්ථාවක් (අපේ පැරැන්නො ගොඩක් දේවල් කරල තියෙන්නෙ හැම කාලෙටම ගැලපෙන්නද කොහෙද ;)). ඒ නිසා මගෙ නම් අදහස සිංහල අපි හැමෝම හැකි පමණින් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කල යුතුයි කියලයි. මේක ඉන්දියාවෙන් ආපු එකක්, අපි හින්දු සිරිතට ඇබ්බැහි වෙලා වගේ අදහස් වල ඉන්න අවශ්‍ය නෑ ..... මොකද නැකැත් ශාස්ත්‍රය අපට ආවෙ ඉන්දියාවෙන්ම නෙමෙයි, ලංකාවෙත් තාරකා ශාස්ත්‍රය ඉතාම දියුණු මට්ටමක පැවතුණා, පුලස්ථි, අගස්ත්‍ය වැනි දක්ශ නක්ශත්‍රවේදීන් (මොවුන් ඍෂිවරු ය) අපට හිටියා. හඳහන් මතම විශ්වාසය තබලා ජීවත් වෙන එකයි මුළු රටක්ම එකම වෙලාවට සුභ නැකතකින් චාරිත්‍ර ඉටු කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනෙ.

    කොහොම නමුත් මත්පැන් බොමින්, සාද පවත්වමින්, අහල පහල අන් අයටද කරදරයක් වන තරමට හැසිරෙමින්, ගිනිකෙලි වලට මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරමින් අවුරුද්දට පිස්සු නටන එක අනුමත කරන්නෙත් නෑ මම කොහෙත්ම. හැබැයි නැකතට රතිඥ්ඥයක් පත්තු කරලා අපිත් අවුරුද්ද සමරනවා කියන පණිවිඩය අසල්වාසීන්ට දෙන එක වරදක් නෙමෙයි. අළුත් අවුරුදු කාලෙට නිවාඩු ලැබෙන්නෙ ඒ සිරිත් විරිත් ඉටු කරන්න, ඒ නිවාඩුව අර්ථවත්ව ආගමික කටයුතු හා නව වසරේ ආරම්භයට අවශ්‍ය චාරිත්‍ර වලට යොදාගන්නවා මිස නිරපරාදෙ පිස්සු නටලා එම කාලය කා දැමීම නම් ඇත්තටම වැරදි වැඩක්. මේක මේ තරම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් නොනගතයටත් පන්සලකට නොයන එහෙත් අවුරුද්ද ඉහලින්ම සමරන්න පාර්ටි දාන සමහර මිනිසුන් නිසයි. මේ වසරෙ පටන් වත් සිංහල අළුත් අවුරුද්ද අර්ථවත්ව සමරන්න අපි කවුරුත් හිතට ගනිමු.

    ~ ඔබ සැමට සුභ නව වසරක් වේවා! ~
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    oka kamathi minissu samarawi.... akamathi aya nikan inna puluwanne....

    .................

    bahutharaya eka widiyata piliganna nisa oka lankawe pradana thanakata awith...

    .................

    mekata wiruddawa tharka karala wadak naa kiyalai hithanne....

    ................

    nama hindu wunata meke hindu charithra naa ne... namea mimmen manina eka waradi...
     
    iNaTuRaL

    Member
    May 3, 2006
    106
    4
    0
    Brazil
    minissunge hith wala thiyena wairaya, irisiyawa atha arala, ayeth ekamuthuwenna thiyena kaalayak awrudda kiyanne, Awrudda raththaran wage watinawa, mulu lankawama ekama welawata kanawa bonawa, wena koheda ohoma dewal thiyenne?

    umbala deshapalana manasika leddu, awrudda umbalawa kawath apiwa kanne naha kawadawath :no: umbalata awrudu kanna salli naththan puluwan hatiyata kanna puluwan,

    Mama awruddatai gedara gihin mage ammawai thaththawai balala enne, mage ammai thaththai awrudda enakan balan inne mama edata gedara awith gedara okkoma ekathu wela wada karanakota, eka api hamotama hithata kochchara sathutakda. sathutin preethiyen gatha karanne awrudu kaletai.

    umbalata awrudda kanna salli naththan puluwan widiyata kiribath uyala, kaala beela indala nonagatheta pansalakata gihin bana tikak ahapalla.. oya oluwe thiyena political gu tika hodaganilla.. isa thel tikak gaganilla..

    eka karannath barinam gedetta wela bummagena indapalla. awruddata rathingngna paththu karanna one minissu paththu karai. umbalata eken paaduwak wenne nane? salli thiyena minissu paththu karai, umbalage salli walin nemeine un paththu karanne?, lokaye wiwidathwaya kiyala deyak thiyenawa, hama minihektama karmaya balapanawa, eka nisai, wathkamak Thiyena miniha, nathi miniha, kiyala kotas dekakata bedila thiyenne, umbalata salli nathiwenne ithin puruwe karumayak nisa wenna athi :P mamanam mahansiyen salli hoyagena kanawa bonawa, ammalata thaththalata andumak aran yanawa, nathi minissu egollanta puluwan widiyata awrudda samarai. oya kiyana deta wada awrudda godak watinawa.
    me wage moda adahas palakaranna tharam molaya nodiuna thathwaye minissun ganna theeranath hithaganna puluwan,

    kana deyak kaala bona deyak beela inne nethiwa, moda katha kiyawa kiyawa... wadak nathi welawata anduwata bana bana (mama wage) inne nethiwa hitapallako

    Thawa ekak.
    Galana ganga galanna deela balagena inna ekai nuwanata huru :) eka harawanna giyoth watenne loku amaruwaka.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔවු ඔවු.:Dමමත් කියන්න හදන්නේ අපේ කම අමතක කරමු කියන දේ නෙවෙයි.(දිගටම බලාගෙන ගියොත් අපේ කියලා දෙයකුත් නෑ නේ-රාවනාගේ සිට හා ඉන් ඔබ්බටත් මහා සම්මත යුගය දක්වා වුවත්,සියල්ල සංකලනයක්, එමෙන්ම අනාත්මයි ,අනිත්‍යයි);)හරවත් දේ රැකගන්න ඕනමයි.ආසියානු සංස්කෘතිය ඇතුලේ විතරක් නෙවෙයි ලෝකයෙන්ම ගත්තත් අපට ඒ හැමෝටම වඩා ඉහළ සාර පද්ධතියක් තියනවා.මම අදහස් කලේ නම් අද වගේ යුගයක මේ තරම් නිවාඩු දාගෙන(වැඩිම නිවාඩු ගන්න රටද?)අධික පිරිවැයක් දරාගෙන(හරියට උමතු උපන් දින පාර්ටි වගේ) මේ තරම් නටන්න ඕන නෑ නේද කියන කාරණයයි.
    ඉදිරියට කතා කරමු....

    හරි අපි කියමු කෝ අව්.රුද්ද කියල එකක් තිබ්බේ නෑ කියල........ එතකොට මොකද වෙන්නේ..... මුකුත් වෙන්නේ නෑ... සුපුරුදු පරිදි මිනිස්සු තමන් ගේ ඒකාකාරි ජිවිතයට කොටු වෙලා සල්ලි පස්සේ දුවන එක විතරක් කරගෙන ඉදී (මම කියන්නෙ නෑ සල්ලි හොයන එක වෑරදි කියල මිනිස්සු නිවාර්‍ය්යෙන් සල්ලි හොයන්න ඔනී.මම මේ කියපු එක ගොඩක් ගෑලපෙන්නේ නාගරික ජීවිතයක් ගෙවන මිනිස්සුන්ට )ඒත් මේ අව්.රුද්ද කියන එක නිසා මිනිස්සුන්ට තනගේ ඒකාකාරි ජිවිතයෙන් ටිකකට හරි මිදිලා අව්.රුද්දකට එක පාරක් හරි තමන් ගේ ගම් වලට ගිහිල්ල පොඩි වෙනසක් ජිවිතයට ලන් කරගන්න එක වෑරද්දක් විදිහට මම දකින්නේ නෑ. :yes::yes:
    මෙච්චර කල් එකතු කරපු සල්ලි වලින් ටිකක් වියදම් කරල පව්ලේ ඔක්කොමල්ලත් එක්ක අව්.රුද්දේ නාමෙන්වත් පොඩ්ඩක් සතුටු වෙලා ඉන්න එක හොදයි කියලඉ මම හිතන්නේ..:D:D. හෑබෑයි අපි මේ දේවල් සින්හල අලුත් අවෘද්ද කියන රාමුව තුල කලොත් තමන්ට සතුටක් විතරක් නෙමේ එකට තවත් වටිනාකමක් එකතු වෙනව...:):)

    මම දන්නේ නෑ අලුත් අවෘද අති වෙන්න හේතුව.... නමුත් එකේ අතුරු ප්‍රතිපලයක් විදිහට නාගරික මිනිස්සුන්ගේ ඒකාකාරි ජිවිතයට පොඩි සහනයක් ලගා කරගන්න පුලුවන්. ඒකට පොඩ්ඩක් වියදම් කලා කියල මොකද වෙන්නේ....... නත්තම් ඔය ගොඩ ගහන සල්ලි යන කොට ගෙනියන්නද....:P:P:rolleyes:
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    :ow: