quote karapu eka diha baluwama ubata hithenne nadda wadak weyida nadda kiyala![]()
what's the problem machan.i'm not an often visitor of EK.what's wrong with that guy(migaramk)

quote karapu eka diha baluwama ubata hithenne nadda wadak weyida nadda kiyala![]()

මේකට වැඩිය පොඩි උන් එන්නේ නෑ මචන්..
අනික එහෙම දෙයක් තියනවනම් රිපෝර්ට් කරන්න තමයි ඕනේ.![]()

its a case of the pot calling the kettle black with that guy.what's the problem machan.i'm not an often visitor of EK.what's wrong with that guy(migaramk)![]()

නැත නැත අවුලක් නැතwhat's the problem machan.i'm not an often visitor of EK.what's wrong with that guy(migaramk)![]()

උඹ හරි මචන්..රිපෝර්ට් කරන එක තමයි කරන්න තියෙන්නෙ ..
"ඇඩ්ඩිං..ඕං කිවුව..මේං ගියා" කියල![]()

එක ඇත්තපව් බං ඌ මොනාඋනත් සුභ දවසක් කියනවනේ
තව සමහරු බම්ප් කරන්නේ " මේ ත්රෙඩ් එකෙන් කට්ටියට වැඩ උන නිසා වගේ දැන් රිප්ලයි නැත්තේ " කියලා![]()

ගල්පාත මහත්තයා;10570393 said:ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා
යකෝ ගල්පාතයගේ ටෝක් එක බලපංකෝ... 
අනික මේවාට කෑ ගහන්න ගියොත් අර ඩී ජේ ගමයා/ පොඩිඅල් ද මොකාද එකා එහෙම කෙලින්ම ගෙදර යවන්න වෙන්නේ. පව් උන් දෙන්නා.
එක ඇත්ත
හාහ් හාහ් හාහ් එපා වෙනවා බන්.. සිරාම මමත් දැක්ක. මාස්ටර් මයින්ඩ් නේ![]()

සිරාම .. අර පූජා අක්කිය ත්රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ![]()
ඇහුවේ නැහැ ඉතින්.මොනා උනත් man අවුලක් නැති පොර.ඔය උඹ QUOTE එකාගෙන්ම අහපන්![]()

ගලයා ඇත්ත කියන්න බය නෑ යාලුවනේයකෝ ගල්පාතයගේ ටෝක් එක බලපංකෝ...
![]()
මේ ගැන දාන කීවෙනි ත්රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....මම ආයිත් දාන්න ඉන්නෙ with how many u had sex කියල ත්රෙඩ් එකක්, එව හරිම වැදගත්නෙ

නොදකින් විතරක්...ඉදල හිටල ටිකක් ඇද වුනාට මං බේබද්දෙක් නෙවෙයි යකෝහොදට බොන පොරක් වගේ![]()

ඔන්න දැං නං ත්රෙඩ් එක පිලි පනින්න යන්නෙ
cus most of em are not "වැදගත් ත්රෙඩ්ස්"
but now this guy is shouting at others asking to post so called "වැදගත් ත්රෙඩ්ස්". even accidentally or intentionally if someone bump any of his "own"old" thread's this guy will come to that thread with his "bastard" son siraj and do his level best to provoke a fight and beg to admins asking to close the thread 

ලොල්. මාව නිකන් ගැස්සිලා ගියා බං ටෝකටහොදට බොන පොරක් වගේ![]()

ඕන දෙයක් ගල කපාගන්නේ නැතුවගල්පාත මහත්තයා;10570437 said:ගලයා ඇත්ත කියන්න බය නෑ යාලුවනේ

ගල්පාත මහත්තයා;10570393 said:ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා

its a case of the pot calling the kettle black with that guy.![]()

ගල්පාත මහත්තයා;10570393 said:ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා
අපිත් හොද බොදු දරුවෝ මෙහම හිටියටගල්පාත මහත්තයා;10570462 said:නොදකින් විතරක්...ඉදල හිටල ටිකක් ඇද වුනාට මං බේබද්දෙක් නෙවෙයි යකෝ
![]()

එක තමා පොර ඔච්චර අවංක.ඌ බොන්නෙත් ගල් ලු..![]()

සිරා කතාව නේ.. කඩාකප්පල් කාරී හමුදාවට ගැලපෙනවා වගේලොල්. මාව නිකන් ගැස්සිලා ගියා බං ටෝකට![]()