මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

kingdewi

Well-known member
  • මේකට වැඩිය පොඩි උන් එන්නේ නෑ මචන්..;)
    අනික එහෙම දෙයක් තියනවනම් රිපෝර්ට් කරන්න තමයි ඕනේ.:cool:

    උඹ හරි මචන්..රිපෝර්ට් කරන එක තමයි කරන්න තියෙන්නෙ ..
    "ඇඩ්ඩිං..ඕං කිවුව..මේං ගියා" කියල :cool:
     
    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹ හරි මචන්..රිපෝර්ට් කරන එක තමයි කරන්න තියෙන්නෙ ..
    "ඇඩ්ඩිං..ඕං කිවුව..මේං ගියා" කියල :cool:
    :P:P
    :lol::lol: පව් බං ඌ මොනාඋනත් සුභ දවසක් කියනවනේ
    තව සමහරු බම්ප් කරන්නේ " මේ ත්‍රෙඩ් එකෙන් කට්ටියට වැඩ උන නිසා වගේ දැන් රිප්ලයි නැත්තේ " කියලා:lol:
    එක ඇත්ත
    හාහ් හාහ් හාහ් එපා වෙනවා බන්.. සිරාම මමත් දැක්ක. මාස්ටර් මයින්ඩ් නේ :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගල්පාත මහත්තයා;10570393 said:
    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා
    :oo: යකෝ ගල්පාතයගේ ටෝක් එක බලපංකෝ... :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :P:P

    එක ඇත්ත
    හාහ් හාහ් හාහ් එපා වෙනවා බන්.. සිරාම මමත් දැක්ක. මාස්ටර් මයින්ඩ් නේ :lol:
    අනික මේවාට කෑ ගහන්න ගියොත් අර ඩී ජේ ගමයා/ පොඩිඅල් ද මොකාද එකා එහෙම කෙලින්ම ගෙදර යවන්න වෙන්නේ. පව් උන් දෙන්නා. :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol::lol:

    සිරාම .. අර පූජා අක්කිය ත්‍රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ :lol::lol:

    මට ඒ කාලේ හිතුන උබට අක්ක උනේ කොහමද කියල අහන්න.:lol: ඇහුවේ නැහැ ඉතින්.මොනා උනත් man අවුලක් නැති පොර.

    ඔය උඹ QUOTE එකාගෙන්ම අහපන්:rofl:

    :rolleyes::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....මම ආයිත් දාන්න ඉන්නෙ with how many u had sex කියල ත්‍රෙඩ් එකක්, එව හරිම වැදගත්නෙ

    :rolleyes::rolleyes::rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔන්න දැං නං ත්‍රෙඩ් එක පිලි පනින්න යන්නෙ

    The best part is now bakkare guy is dead scared when someone bump any of his old threads :lol: cus most of em are not "වැදගත් ත්‍රෙඩ්ස්" :lol: but now this guy is shouting at others asking to post so called "වැදගත් ත්‍රෙඩ්ස්". even accidentally or intentionally if someone bump any of his "own"old" thread's this guy will come to that thread with his "bastard" son siraj and do his level best to provoke a fight and beg to admins asking to close the thread :lol::lol:

    IMO a man should have a back born, not a dildo in his A-hole, pathetic :baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොදට බොන පොරක් වගේ :lol:
    ලොල්. මාව නිකන් ගැස්සිලා ගියා බං ටෝකට:rofl:
    ගල්පාත මහත්තයා;10570437 said:
    ගලයා ඇත්ත කියන්න බය නෑ යාලුවනේ
    ඕන දෙයක් ගල කපාගන්නේ නැතුව:rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගල්පාත මහත්තයා;10570393 said:
    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා

    මම දාල නැහැ :P
    නොමළ මිනිසුන් සිටින ගෙවල්නේ බන් තියෙන්නේ. මැරිච්ච එවුන් ගෙවල් වල ඉන්නේ නැහැනේ. :P:rofl: ;)

    හරි තේරුම අනුව ගත්තත් බන් අලුතෙන් හදන ගෙවල් ගැන උබට මොනාද කියන්න තියෙන්නේ :rolleyes:

    its a case of the pot calling the kettle black with that guy. :D

    YOu just insulted the most valuable member of EK :angry:
    Reported :rofl::P
     
    ගල්පාත මහත්තයා;10570393 said:
    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට...මට කියන්න තියෙන්නෙ එච්චරයි.. කිසියම් නිවසක් ඇත්ද නොමළ මිනිසුන් සිටින එවිට මම පිලිගන්නම් එලකිරියෙ sex thredනොදාපු කෙනෙක් ඉන්නවා කියලා

    මේක තමා මචන් කාගේ කාගේත් ඇත්ත... බොරු පොර ටෝක් දුන්නට අපි තාමත් බොළදයි
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ගල්පාත මහත්තයා;10570462 said:
    නොදකින් විතරක්...ඉදල හිටල ටිකක් ඇද වුනාට මං බේබද්දෙක් නෙවෙයි යකෝ
    :angry::no::lol:
    අපිත් හොද බොදු දරුවෝ මෙහම හිටියට :P
    ඌ බොන්නෙත් ගල් ලු.. :P
    එක තමා පොර ඔච්චර අවංක.:rofl:
    ලොල්. මාව නිකන් ගැස්සිලා ගියා බං ටෝකට:rofl:
    සිරා කතාව නේ.. කඩාකප්පල් කාරී හමුදාවට ගැලපෙනවා වගේ :lol: