මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මෙන්න මෙතන වලියක්.... පොලිස් පොලිස් .. එන්නෝ...!! මෙන්න වලි යනෝ...!!!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දිල්රා..සමාවෙන්න ඕන මම අවශ්‍ය ටික විතරයි ගත්තේ.
    මේ විදිහට ඇන කොටා ගෙන යමු කෝ...ඔබේ එලකිරි උණට ....?ූූ
    රට්ටු හිනැස්සන්නැතුව මුල් පොස්ට් එක කියවන්න!!!

    ඔයා හිතපු දේ දැන් මෙතන නෑ...
    අදාල නැති දේවල් මෙතනට අරගෙන බැන ගන්න එක හරි නෑ...
    මෙතන හැමෝටම සාධාරන කරුණු තියෙනවා..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Man aka anti EK da, EK friendly da kiyanna danne na.....!! :no:

    Man mage kamaththata, mage status eka damma.....!! :yes:

    Dan ubath mata meeka kiyapankoo, api hithamu, uba FaceBook ennawa kiyala.....!! :yes: So, uba, ube FB eke, status update karanne, ube kamaththatada? Nathnam, thawa kaage hari kamaththatada....??

    Onaa kenekta, onaa site ekaka reg wenna nidahasa thiyenawanee machan.....!! :yes:

    Ithin, man mee status ekata dagaththa dekata, kohewath enna meeharakek kulappu welaaa.....!! :P :lol:

    Also, thawa ekek, mageth ekka bokka wagee talk eka daala, matama kiyala EK ekata banna gena, eta passe, lokuwata chat history eka daala, wadakaru wenna yanawaa......!! :lol: Meewa dakalaa mata hodatama hinaa wenawaa arenna wena mokak karannada.....?? :rolleyes:
    uba status update karagena mehe enne ai ban?? ube status eka ona ekak daapan? ubage status eka maru karata apita paanda? mehe baba wage indagena elakiri eka gana boru waradi chat eke kiya kiya member la ussana ekai lajja nathi wade :lol:

    hik hik uba kochchara issuwath adu gaane ekek wath adaganna ba.. namuth uba wage depitakattuwan gana minissu danaganna one.. ekai danne. :D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පැමිනිල්ල කරපු එකා කව්ද....?
    ඕකව හමගහන්න ඕනා....


    උබට දෙන්නේ පුස්කේක් තමයි....

    ඔව් බන්, PM එනවා ඉවරයක් නෑ, discount ඉල්ලලා අඬනවා....

    දැන් ඔය ඉන්නේ, එයත් ඉන්නවානේ....:love::P

    රත්නපාල අය්යම තමා පැමිනිල්ල කලේ
    උබ දන්නවා ඇතිනේ ගග පල්ලෙහා බේකරිය :P

    මේ උබ ඩිස්කවුන්ට් එක්ක වෙන මොනා හරිත් දෙනවද
    :rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රත්නපාල අය්යම තමා පැමිනිල්ල කලේ
    උබ දන්නවා ඇතිනේ ගග පල්ලෙහා බේකරිය :P

    මේ උබ ඩිස්කවුන්ට් එක්ක වෙන මොනා හරිත් දෙනවද
    :rofl:

    රත්නයාව මම අල්ලාගන්නම්...:angry:

    ගෑණු ළමයි ආවොත් දෙනවා, ඩිස්කවුන්ට් එක්ක කිස්කවුන්ට් දෙනවා....:love::love:
     
    Status
    Not open for further replies.