මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.
blog kaarayo ban apita report karan nathiwa unge blog promote karagannane ke gahanne.. hehehe

Post copy nemei bang meka... miniha pitin copy karanne, ape username ekenmane ban daanne, mekata kiyanne cloning kiyala :lol: api wagema replyth karanawa.. apiwa use karala site promote karagannawa.. elakiri ekatama api bainawa wage bana bana..
දැන් ශම්මිගේ ක්ලෝන් එකක් තියන හින්දා බය නෑ!මට සද්දෙ දානවා හේම නෙවෙයි කවුරුවත්:lol:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙන්න බඹරු ඇවිස්සිල දගලනවා..........

    2m7hrao.jpg


    :lol::lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ithin ban ekath fake 1 ne :rofl:

    see the post count

    ඔව් බන් උන්ට උන්ගේ සයිට් එකෙවත් හරි නමින් පොස්ට් දාන්න බෑ....පව් අසරණයො................
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    2v9spif.jpg


    බලහන් මෙක ලංකාදී පත්තරෙත් දාල

    :lol::lol::lol:

    පව් අසරණයො මම මේ ත්‍රෙඩ් එකෙ දැම්ම මේ පොස්ට් එක අපෙ බ්ලකාගෙ නමින් ගලේ කොටල

    :lol::lol::lol:
     
    බොස් ආව ගමන් කියන්න මොනවහරි තියනව නං කියලා මේක ක්ලෝස් කරන්න කියන්නයි හිතාගෙන ඉන්නේ.මොකද මේක නිසා යාලුවො&යාලුවොත් අමනාප වෙන්න පුලුවන්.අනික මේ විදිහට දිගටම ත්රෙඩ් වැටෙන්න ගත්තොත් ඒකත් නරක පූර්වාදර්ශයක් වෙයි ඉදිරියට.
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඇන්ටි තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට.... පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි.....
    ලොකෙටම ඉන්න එකම ෂම්මි ඔයා කියලද හිතන් ඉන්නේ?????
     
    ඇන්ටි තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට.... පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි.....
    ලොකෙටම ඉන්න එකම ෂම්මි ඔයා කියලද හිතන් ඉන්නේ?????
    අනේ උණහපුළුවෝ..! සිංහල තේරෙන්නැද්ද?මගේ රියල් අයිඩී එක තියෙද්දී,තව එකෙක් ඒ නමින්ම/ඒ අවේටරයෙන්ම/මගේම එලකිරි ත්රෙඩ් එකක් උස්සලා එතන දාන එක ඔය චාගිරියේ ඉන්න මැට්ටන්ට වගේම තමුන්ටත් හරි සාධාරණයිනේ?:angry:
     
    ඇන්ටි තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට.... පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි.....
    ලොකෙටම ඉන්න එකම ෂම්මි ඔයා කියලද හිතන් ඉන්නේ?????
    මෙන්න බලාගන්න ගලේ දැනුමේ තරම!:lol::lol::lol: කියවලා බැලුවනං ත්රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එක!
     
    Status
    Not open for further replies.