මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,959
    2
    54,650
    113
    අම්මට සිරි සිරාට අපේ රතු සහෝදොරයන්ටත් වඩා ඡන්ද අඩු වෙලානේ හාන්දුරුවනේ.. :shocked::shocked::shocked:

    FB eke JVP ekata gahanawa hoo gaala

    uRzSJaY.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අත්තනගල්ල සිරා හාන්සි.. දීලා ලොවෙත් නැති වෙන්න.. දැන් මේ ඒ පැත්තේ ඉදන් ආවේ..
    :yes:

    :yes::yes: හොර ගොල්ලෙ අක්කට හොදම වැඩේ.....දැන ඉතින් රෙදි නැතුව ඇත්තෙ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී

    අපේ පැත්තේ නම් පොහොටුව තිබුණේ නෑ :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ නම් එලියට දාන්න වෙන්නේ අහවල් එක තමයි ....කට්ට කුජිත වෙලා ..දෙයි හඳුවනේ :sorry::sorry::sorry:

    අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,959
    2
    54,650
    113
    මෙහෙමයි මචන් ඕව ගනන් කරල අස්සන් කරන්ඩම ඔනෙනෙ මචන් හැට හුට හමාරක් ,ඕව අස්සන් ගහල, ෆැක්ස් කරල, කොලබ ඇවිත්, එහෙ ඉන්න හැට හුට හමාර අස්සන් කරල, එද්දි වෙනස උදාවෙනව ඒකයි ඔය..

    Polling station ekema count karana nisada danne na :eek:

    :confused::confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද :yes:

    ඒ පොන්නයට ගහල පන්නන්න ඕනි...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    5% ත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ ...අනික බන් 5% ,10% අරන් නිකන් ජිවිත හාල් පාරු කරගන්නවාට වඩා අනිත් පක්ෂෙකට පැනලා තමන් හරි ගොඩයන්න ඕනි ..මේක හරි හිසරදයක්..අපි යන ක්‍රමය මිනිස්සු ප්‍රතිෂේප කරනවානම් හරිම දේ අපේ ක්‍රමය වෙනස් කරගන්න එක :yes::yes::yes:

    කොහොමත් මචන් ලන්කාවේ විකල්පබලවේගයක්ට ලග අනාගහයකදි බලය යයිකියලා හිතන්න අමාරුයි.මම නම් දැන්සිරියස්ලි දේශපාලය ගැනහිහන්නේ නෑ.(හැබැයි ඊලග ජනාධිපතිවරණයට රෝහන් පල්ලෙවත්ත ආවොත් නම් බැහැලාවැඩ කරනවා)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද :yes:

    Lapaya jvp eka kewa ban
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ජන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී ඇති අතර එම ප්‍රතිපල අනුව වැඩි ජයග්‍රහණයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව වාර්තා වේ.

    කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්‍රතිපල නිකුත් නොකලද නිල නොවන ඡන්ද ප්‍රතිපල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විට ප්‍රචාරණය වෙමින් පවතී.

    ඒ අනුව නිල ඡන්ද ප්‍රතිපල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසු වන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.

    එ අතර මාතර ගාල්ල හම්බන්තොට මාතලේ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී.

    නුවරඑළිය හා කොළඹ දිස්ත්‍රික්ක වල ඉදිරියට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බව නිල නොවන ප්‍රතිපල වලින් හෙළි වේ.

    කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාවේ බලධාරීන් තවමත් නිල ජන්ද ප්‍රතිපල නිකුත් කර නොමැත.

    පොහොට්ටුව ලකුණින් තරඟ කළ පොදුජන පෙරමුණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,959
    2
    54,650
    113
    මාත් බලාගෙන ඉන්නෙ එහෙ තමා....වෙනසක් නම් වෙන්ඩ බැ...සිරාට ඇරල ඇත්තෙ....:yes::yes:

    Hambantota UNP lu? :shocked::shocked:

    Monawada bn me results :eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද :yes:

    පරණ JVP එකටත් 5% යි මේකටත් 5% අම්මගේ රෙද්දේ කතා කියන්නේ නැතුව පැරදුන අපිට අපේ පාඩුවේ ඉන්න දීලා තොපි අඩියක් එහෙම ගහලා ජයග්රහනේ සමරපල්ලා ...හමිනෙන්නේ නැතුව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ

    උඹල මරු බන් . UNP එක දිනන නම් . මහින්ද පැරදුනා කියල කතා කරයි

    මහින්ද දින්නා නම් UNP එක පැරදුන කියන එක ගැන සතුටු වෙයි. කවුරු දින්නත් උඹලට සතුටු වෙන්න කාරණයක් නම් තියනවා :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    60:40 බන් මෙකෙ බෙදෙන්නෙ, ඊයෙ නිවුස් වල පෙන්නුවෙ. කොට්ටාසේ දිනන එකා කෙලින්ම එනව. කොට්ටාසයක් කියන්නෙ මුලු පලාත් පාලන ආයත්නයම නෙමෙයි. ග්‍රාමසෙව කොට්ටාශ 2-3 හෝ කීපයක එකතුවක්. ඔය එන ප්‍රතිපල එහෙම එව්වගේ. ඔය කොට්ටාසෙට වෙනම මන්ත්‍රි දිනන එක තමයි 605 වලින් එන්නේ. ඊට පස්සෙ කොට්ටාස ඔක්කොගෙම සමස්ත ඡන්ද වලින් ඉස්සර වගෙ සමානුපාතිකව ඉතුරු 40% පත් කරනව. ඉස්සර වගේ බෝනස් නැහැ.

    දැන් ප්‍රතිපල පරක්කු වෙන්නෙ ඔය ආසන ගනන හදල අවසන් ප්‍රතිපලේ අදාල පලාත් පාලන ආයතනයේම ප්‍රතිපලේ හැටියට ගනන් හැදෙනකන්.

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරණ JVP එකටත් 5% යි මේකටත් 5% අම්මගේ රෙද්දේ කතා කියන්නේ නැතුව පැරදුන අපිට අපේ පාඩුවේ ඉන්න දීලා තොපි අඩියක් එහෙම ගහලා ජයග්රහනේ සමරපල්ලා ...හමිනෙන්නේ නැතුව

    :D:sorry: