අම්මට සිරි සිරාට අපේ රතු සහෝදොරයන්ටත් වඩා ඡන්ද අඩු වෙලානේ හාන්දුරුවනේ..![]()
FB eke JVP ekata gahanawa hoo gaala
අම්මට සිරි සිරාට අපේ රතු සහෝදොරයන්ටත් වඩා ඡන්ද අඩු වෙලානේ හාන්දුරුවනේ..![]()
අත්තනගල්ල සිරා හාන්සි.. දීලා ලොවෙත් නැති වෙන්න.. දැන් මේ ඒ පැත්තේ ඉදන් ආවේ..
![]()

හොර ගොල්ලෙ අක්කට හොදම වැඩේ.....දැන ඉතින් රෙදි නැතුව ඇත්තෙ...අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී

අපේ නම් එලියට දාන්න වෙන්නේ අහවල් එක තමයි ....කට්ට කුජිත වෙලා ..දෙයි හඳුවනේ![]()

Polonnaruwa kohomada danna?![]()

මෙහෙමයි මචන් ඕව ගනන් කරල අස්සන් කරන්ඩම ඔනෙනෙ මචන් හැට හුට හමාරක් ,ඕව අස්සන් ගහල, ෆැක්ස් කරල, කොලබ ඇවිත්, එහෙ ඉන්න හැට හුට හමාර අස්සන් කරල, එද්දි වෙනස උදාවෙනව ඒකයි ඔය..
Polling station ekema count karana nisada danne na![]()

අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද![]()
5% ත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ ...අනික බන් 5% ,10% අරන් නිකන් ජිවිත හාල් පාරු කරගන්නවාට වඩා අනිත් පක්ෂෙකට පැනලා තමන් හරි ගොඩයන්න ඕනි ..මේක හරි හිසරදයක්..අපි යන ක්‍රමය මිනිස්සු ප්‍රතිෂේප කරනවානම් හරිම දේ අපේ ක්‍රමය වෙනස් කරගන්න එක![]()
අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද![]()
මාත් බලාගෙන ඉන්නෙ එහෙ තමා....වෙනසක් නම් වෙන්ඩ බැ...සිරාට ඇරල ඇත්තෙ....![]()

lapaya innavada bn dan,nathnm 2018ta muna denne nathuva 2020 anduvata gihinda dannaLapaya jvp eka kewa ban

අනුර කුමාරගෙ ඩබල් ගේම් නවත්තන්න කාලෙ හරි බං, මිනිස්සු ගොන්නු නෙවෙයි,හැබැයි මූ ඉන්නකන් මිනිස්සු ආයෙ ජේවීපී එකට දෙන එකක් නැහැ,උබම හිතල බලපං අනුරගෙ ජේවීපී එකයි පරන ජේවීපී එකය් සන්සන්දනය කරල, දැන් කියන්න එපා පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ කියල,මෙන්න වැන්ද![]()
යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ

තාම ගණන් කරලා තියෙන්නේ 80 තව 240 ම තියනවා

Hambantota UNP lu?
Monawada bn me results![]()
60:40 බන් මෙකෙ බෙදෙන්නෙ, ඊයෙ නිවුස් වල පෙන්නුවෙ. කොට්ටාසේ දිනන එකා කෙලින්ම එනව. කොට්ටාසයක් කියන්නෙ මුලු පලාත් පාලන ආයත්නයම නෙමෙයි. ග්‍රාමසෙව කොට්ටාශ 2-3 හෝ කීපයක එකතුවක්. ඔය එන ප්‍රතිපල එහෙම එව්වගේ. ඔය කොට්ටාසෙට වෙනම මන්ත්‍රි දිනන එක තමයි 605 වලින් එන්නේ. ඊට පස්සෙ කොට්ටාස ඔක්කොගෙම සමස්ත ඡන්ද වලින් ඉස්සර වගෙ සමානුපාතිකව ඉතුරු 40% පත් කරනව. ඉස්සර වගේ බෝනස් නැහැ.
දැන් ප්‍රතිපල පරක්කු වෙන්නෙ ඔය ආසන ගනන හදල අවසන් ප්‍රතිපලේ අදාල පලාත් පාලන ආයතනයේම ප්‍රතිපලේ හැටියට ගනන් හැදෙනකන්.

lapaya innavada bn dan,nathnm 2018ta muna denne nathuva 2020 anduvata gihinda danna![]()

පරණ JVP එකටත් 5% යි මේකටත් 5% අම්මගේ රෙද්දේ කතා කියන්නේ නැතුව පැරදුන අපිට අපේ පාඩුවේ ඉන්න දීලා තොපි අඩියක් එහෙම ගහලා ජයග්රහනේ සමරපල්ලා ...හමිනෙන්නේ නැතුව