මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක් ලංකාවට ගෙනල්ලා...... ඊයේ මම වරාය ඇතුලේ පොඩි වටයක් දානකොට තමයි හොරා වගේ හැංගිලා ඉන්න මේ ලොක්කාව දැක්කේ...... ඉතින් ගැහුවා ෆොටෝ දෙකක්..... දෙවෙනි ෆොටෝ ඒක ගහද්දි අනේ ආවේ නැද්ද අහිංසක වරාය පොලිස් කාක්කෙක්...... ඌ ආවේ හරියට මම උගේ ලිමොසීන් එකේ ෆොටෝ ගැහුවා වගෙයි...... පොඩි සුන්දර වචන හුවමරුවකුත් වෙලා කොහොමහරි ආවා එතනින්...... ඉතින් ඔන්න ගහපු ෆොටෝස් දෙක මේකේ දැම්මා අනිත් අයටත් බලාගන්න කියලා.......





    ඔන්න මේකටනම් මම රෙප් ඉල්ලනවා හොඳද....... නැත්නම් අපරාදෙනේ අර වරාය පොලිස් කාක්කා එක්ක දාගත්තු කොක්කත්...... :lol: :lol: :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ මචන්...
    කොහෙද ඉතින් කොහෙදො ඉන්න පොලිස් රාල කෙනෙක් ආවා නේ..
    නැත්නම් තවත් තවත් පින්තුර ටිකක් එකතු කර ගන්න තිබ්බා අපිට ආසාවට හරි බලා ගන්න.. +10
     
    • Like
    Reactions: SANJEE