මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්
මෙන්න තවත් හමර් ලිමොසීන් එකක් ලංකාවට ගෙනල්ලා...... ඊයේ මම වරාය ඇතුලේ පොඩි වටයක් දානකොට තමයි හොරා වගේ හැංගිලා ඉන්න මේ ලොක්කාව දැක්කේ...... ඉතින් ගැහුවා ෆොටෝ දෙකක්..... දෙවෙනි ෆොටෝ ඒක ගහද්දි අනේ ආවේ නැද්ද අහිංසක වරාය පොලිස් කාක්කෙක්...... ඌ ආවේ හරියට මම උගේ ලිමොසීන් එකේ ෆොටෝ ගැහුවා වගෙයි...... පොඩි සුන්දර වචන හුවමරුවකුත් වෙලා කොහොමහරි ආවා එතනින්...... ඉතින් ඔන්න ගහපු ෆොටෝස් දෙක මේකේ දැම්මා අනිත් අයටත් බලාගන්න කියලා.......
ඔන්න මේකටනම් මම රෙප් ඉල්ලනවා හොඳද....... නැත්නම් අපරාදෙනේ අර වරාය පොලිස් කාක්කා එක්ක දාගත්තු කොක්කත්......