මෙන්න ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • මෙන්න ප්‍රශ්නයක්

    අපිට වැස්ස ලැබෙන්ඩනං ඉස්සෙල්ල පොළවෙන් අහසට වතුර වාෂ්ප වෙලා යන්ඩ එපැයි..
    මෙහෙම වතුර උඩට වාෂ්ප වෙන ක්‍රම දෙකක් තියෙනව..
    1. කෙලින්ම වතුර තියෙන තැනකින් වාෂ්ප විදියට අහසට යනව (Evaporation)
    2. ගස්කොලං වලින් උත්ස්වේදනය හරහා අහසට ජලය යනව (Transpiration)

    මේ දෙකින් කොයි එකද වැඩියෙන්ම වැස්සට බලපාන්නෙ, නැත්තං වැඩි දායකත්වයක් ලබා දෙන්නෙ ?



    Capture.JPG
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුහුදෙන් වාශ්ප වෙලා යන ඒව රටින් පිටට නැතුව රට ඇතුලට හුලන් තිබුනොත් මද්‍ය කදුකරේට වැටෙනව ගනීභවනය වෙලා .තවත් උශ්නත්වය අඩු උනොත් අනිත් පලාත් වලටත් වහිනව . හුලග රටින් පිටට නම් ඉතින් සොරි තමා :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මුහුදෙන් වාශ්ප වෙලා යන ඒව රටින් පිටට නැතුව රට ඇතුලට හුලන් තිබුනොත් මද්‍ය කදුකරේට වැටෙනව ගනීභවනය වෙලා .තවත් උශ්නත්වය අඩු උනොත් අනිත් පලාත් වලටත් වහිනව . හුලග රටින් පිටට නම් ඉතින් සොරි තමා :(:(

    ඒක තමා නේ පීඩන අවපාතයක් තියෙන තැනකට වහින්නෙ.. ඇයි හුලං එතනට ඇදිල එනවනෙ.. ඒ එක්කම වලාකුලුත් එනව