මෙන්න ප්‍රශ්නයක්
අපිට වැස්ස ලැබෙන්ඩනං ඉස්සෙල්ල පොළවෙන් අහසට වතුර වාෂ්ප වෙලා යන්ඩ එපැයි..
මෙහෙම වතුර උඩට වාෂ්ප වෙන ක්‍රම දෙකක් තියෙනව..
1. කෙලින්ම වතුර තියෙන තැනකින් වාෂ්ප විදියට අහසට යනව (Evaporation)
2. ගස්කොලං වලින් උත්ස්වේදනය හරහා අහසට ජලය යනව (Transpiration)
මේ දෙකින් කොයි එකද වැඩියෙන්ම වැස්සට බලපාන්නෙ, නැත්තං වැඩි දායකත්වයක් ලබා දෙන්නෙ ?

Last edited: