මෙන්න-පිල්ම්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොහොමද මුගෙ ඉංග්‍රීසි දැනුම
    7.jpg

    6.jpg

    3.jpg

    2.jpg

    1.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..
    කිව්වට විශ්වාස කරහන් මසාගෙ පොඩි කොල්ල ගෙනාපු ඩීවීඩී එකක ෆිල්ම් 11ක් තිබ්බ කියහංකො :D. 7ක්ම කැමරා කොපි :P. තුක් නොදකින්. දැං මීගමුවෙ 100ට ඩීවීඩී 5ක් දෙනව. එකක් ගන්නවනං 25යි. රටකට ගිය කල කිව්වලු. මුන්ට මීට වඩා හොඳයි එම්ප්ටි ඩීවීඩී 15 ගානෙ වික්කනං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල භාෂාව කන්නේ මුන් වගේ හරක් තමයි :(:(
    ඕකුන් දෙමළ බං..
    මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
    තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
    අන්න උන් තමයි ඕවා කරන්නෙ..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උඹලා තවමත් ඔය ඩිවීඩී බලන එක තමා බං අවුල..
    ඔය ෆිල්ම් වල මෙලෝ කොලිටියක් තියෙද කියහං..
    එක ෆිල්ම් එකකට ෆිල්ම් අටක් විතර ඔබනවා..
    3GP කොලිටිය තියෙන්නෙ..
    බලන්න අප්‍රියයි..

    ඕවා කරන්නෙ මචං දෙමළ අය..
    ඒකයි අවුල..


    :yes::yes::yes::yes::yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකුන් දෙමළ බං..
    මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
    තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
    අන්න උන් තමයි ඕවා කරන්නෙ..

    math oya pot ekata eka parak gihin thiyenawa issara :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිව්වට විශ්වාස කරහන් මසාගෙ පොඩි කොල්ල ගෙනාපු ඩීවීඩී එකක ෆිල්ම් 11ක් තිබ්බ කියහංකො :D. 7ක්ම කැමරා කොපි :P. තුක් නොදකින්. දැං මීගමුවෙ 100ට ඩීවීඩී 5ක් දෙනව. එකක් ගන්නවනං 25යි. රටකට ගිය කල කිව්වලු. මුන්ට මීට වඩා හොඳයි එම්ප්ටි ඩීවීඩී 15 ගානෙ වික්කනං.
    :lol:
    වැඩක් නෑ බං..
    කැම් කොපි නැති උනත්..
    ඩීවීඩී එකකට ඔච්චර ෆිල්ම් එබුවම කොලිටි එක අන්තිමයි..
    තනි ෆිල්ම් එක නම් ටිකක් හරි ශේප්..
    එහෙම ඒවා එනවා අඩුයිනේ..
    පුළුවන් තරම් ඔබලා තමයි එවන්නෙ..

    ඔව් බං..
    ඉස්සර ඩිවීඩී එකක් රුපියල් සීයද කොහෙද..
    ඒකට දැන් බලපංකො..
    තොග ගනිද්දි එම්ප්ටි වීඩීවී දොළහයි පනහ ගානෙ වැටෙන්නෙ..
    කවරත් ප්‍රින්ට් කරනවා එකපාර පන්දාහක් විතර..
    ඒකත් රුපියල් දෙකක් තුනක් වගේ වැටෙනවා ඇත්තෙ..
    බෑග් එක දෙකයි පනහයි හෝ එකයි පනහයි..
    රුපියල් පහක, දහයක ලාබයක් තියන් විකුණනවා ඉතිං..
    ඕක අතින් අතට ගිහින් එද්දි විකුණන එකාට මහලොකු ලාබයක් නෑ බං..

    ඔයිට වඩා ලාබයි පෙන් එකට ෆිල්ම් දාන් ඇවිත් බලන එක..
    ඉස්සර මට 4G නැති කාලෙ කලේ ඒක..
    ෆිල්ම් එකක් රුපියල් විස්සයි..
    සතියෙ අඟ ගිහින් පෙන් එක පුරවන් එනවා..
    ඒක ලාබයි බං මේ 4G මගුලටත් වඩා..
    ඒ පක්කු හොර කරනවා..
    :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕකුන් දෙමළ බං..
    මල්වත්ත පාරෙ නීරෝ කියලා ඩීවීඩී ශොප් එකක් තියෙනවා..
    තොඟ තමා වැඩියක් විකුණන්නෙ..
    අන්න උන් තමයි ඕවා කරන්නෙ..

    එහෙනං මේ ඩිවිඩි ප්‍රින්ට් කරන එකාට අඩු ගානේ භාෂා 3ක් යන්තන් තේරෙනව

    සිංහල එවුන් භාෂා දෙකක් වගේ දැනගෙන උන්ට හිනා වෙනවා :rolleyes: