මෙන්න පොරවල්...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලොකයටම පාඩමක් - සුහාස් ගොපිනාදන්


    ආයෙ ටික දවසකට පස්සෙ ඔන්න බ්ලොග් එක පැත්තෙ සෙට් උනා.බ්ලොග් ලියනවා කියන්නෙත් ලෙසි වැඩක් නෙමේ.පිස්සු හැදිල අපහු හැදිල නවතිනවා,මෙ දවස් ටිකෙ නම් හරියට වැඩ.අද මන් කොටන්න ආවෙ මන් මගෙ ජිවිතයේ ගොඩක්ම ගරු කරන පුද්ගලයෙක් ගැන කියන්න අවේ.මෙයාගෙ ජිවිතයෙන් අපිට ගොඩක් අදර්ශ ගන්න පුලුවන්.

    එයා තමයි සුහාස් ගොපිනාදන්.මෙයාගෙ මොකක්ද තියෙන විශෙශත්වේ.? ඔයාලා දන්නවද මෙය තමයි ලොකේ දැනට ඉන්න ලාබාලම සමාගම් අධ්යක්ශවරයා.මෙයා තමන්ගෙම කියලා සමාගමක් පටන් අරන් තියෙන්නෙ එයට වයස 14දි.(පිස්සු කොර නෙද?)


    මෙයා මුලින් ඉන්දියාවෙ සාමන්‍ය පවුලක ලමයෙක්.මෙයාගෙ තාත්තා සිවිල් ඉන්ජිනෙරුවෙක්.ලොකුවට සල්ලි තිබිලත් නැ.මෙයාට පොඩි කාලෙ ඉදලම කොම්පුටෙර් ගැන පොඩි ඇම්මක් තිබිලා තියෙනවා.මෙයාගෙ අනිත් යාලුවෝ කොම්පුටෙර් ගේම් ගහනකොට මෙයා කොම්පුටර් ගැන ඉගනගත්තා.මෙයාගෙ හිත ගියෙ වෙබ් අඩවි නිර්මානයකරනයට.

    කොහොම උනත් එ වෙනකොටත් මෙයාට කොම්පිටර් එකක් වත් තිබිලා නැ.ඉතින් මෙයා තමන්ගෙ ගෙවල් ලග තිබුන කැෆේ එකකින් තමයි නෙට් ගිහින් තනියම ඉගන ගත්තේ.නමුත් හැමදාම කැෆේ යන්නත් මෙයාට සල්ලි තිබුනෙ නැ.එයා ගිය කැෆේ එක දවල් 12 ඉදන් 2 වෙනකන් වහල තියෙන්නේ එකේ අයිතිකාරයා කැමට ගිහින් එනකන්.ඉතින් මෙයා මෙ අයිතිකාරයට පොඩි යොජනවක් කලා.එ තමයි එයාට නොමිලේ ඉන්ටෙර්නෙට් යන්න දුන්නොත් එය එ වෙලාවට කැෆේ එක බලා ගන්නවා කියාලා.අයිතිකාරයා එකට කැමති උනා.මෙයා කැෆේ එක බලා ගන්න අතරෙ නෙට් ගිහින් තනියම ගොඩක් දෙවල් ඉගනගත්තා.
    මෙ අතරේ එයා පිටරට කොම්පනියකට මෙයාගෙ පලවෙනි වෙබ් සයිට් එක හදලා දුන්නා.එකෙන් එයාට 100$ ලබුනා.එක තමයි මෙයාගේ පලවෙනි ආධායම.කොහොමහරි මෙක එයාට ගෙන්නගන්න විදියක් තිබුනෙ නැ.තාත්තගෙ ගිනුමට තමයි එයා මෙක ගෙන්න ගත්තේ.එයාලගෙ දෙමව්පියොත් පුදුම උනා.එයා එ සල්ලි වලින් තමන්ටම කියලා කොම්පුටර් එකක් ගත්තා.
    කොහොම නමුත් තමත් දැලි රවුල වත් වවිල නැති මෙ පුන්චි කොල්ලට වැඩ බාර දෙන්න ලොකු කොම්පැනි කමති උනෙ නැ.


    මෙයා මෙකට පිලියමක් හිතුවා.එකට හොදම පිලියම එයගෙම කොම්පනියක් පටන් ගන්න එක.එතකොට මෙයාට වයස අවුරුදු 14.ඉන්දියාවෙ නීතිය අනුව කෙනෙකුට සමාගමක් ලියාපදින්චි කරන්න වයස අවුරුදු 18 සම්පුරන වෙන්න ඔන.(ලන්කාවෙ වගෙ නම් ඔක අවුරුදු 18 තව ලියකියවිලි සම්පුරන වෙනකොට තව අවුරුදු 10).එ නිසා මෙයා විනාඩි 10න් තමන්ගෙ සමාගම ඇමරිකාවෙ ලියාපදින්චි කලා.
    එයාට ඔන උනේ බිල් ගෙට්ස් වගෙ කෙනෙක් වෙන්න.එයත් බිල් ගෙට්ස් වගෙම කැම්පස් එකෙ අන්තිම විභාගෙ ලියන්නෙ නතිව තමන්ගෙ සමාගමෙ වැඩ වලටම එකතු උන පස්සෙ කලෙක.
    හරියට බිල් ගෙට්ස් වගෙම තමයි.දැන් එයගෙ සමාගමේ ශාඛා ඇමරිකවෙ,එන්ගලන්තෙ,කැනඩාවෙ සහ ඉන්දියාවෙ තියෙනවා.එයා යටතේ දැනට 60 වැඩ කරනවා.දැන් එයා තමයි ලොක බැන්කුවට උපදෙස් දෙන එකම ඉන්දියානුවා.එ වගෙම ලොක බැන්කු උපදෙශක් මන්ඩලයේ ලබාලම සාමජිකයා.
    සුහාස් එ වගෙ ලොකු ගමනක් ගියේ අශාව,දැඩි අධිශ්ටානය සහ කැපවීම නිසා,
    මොහොතක් සිතන්න අපෙ අල්ලපු රටේ පොඩි කොල්ලෙක් එච්චර දෙයක් කලා නම් ඇයි අපිට බැරි. !!!!!!
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    mewage dakshatha tiyena un oni tharam lankawe innawa
    eth unta nidahase wadak karaganna
    me samajaya ida denne na
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe okkoma (90%) karanne copy ne bun hodai nedda tv show sind film okkoma copy ne swyan niramana karana miisunta udata enna athta denna pirisa adui e eyata pitaratin salli dunna gaman lankawa dala yanwa NASA eke lankawe aya khipa denekma weda karanwa , 2nekwama man dannawa ekkenk mage cousin kenek .... fb eketh lankawe kenek innawa loku putuwaka loke loku loku then wala lankawe aya innawa eth ape ratata e aygae age penne ne :(