මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

aruna47

Well-known member
  • අඩෝ මෙහෙ show room දාල විකුනන්න තරම් lambogini යනවද බන් ? :shocked:

    ලංකාවට ලම්බෝර්ගිනි ගේන්නේ duty free මෙව්වා වැටෙන්නේ racing car විදිහට. මතක නැද්ද රන්ගොජා racing car වලට duty free කරා :lol: ලම්බෝර්ගිනි ගලාර්ඩෝ එක වෙන්නේ කොටි 3.8ක් :lol: අස්චර්යේ ගමන් මග රන්ගොජාගේ. මිනිස්සුන්ට ජිවන වියදම වැඩි වෙද්දී මු මේවා ගෙනල්ල එරෝසන් වගේ ගම් බට්ටෝ පිස්සු වට්ටවනවා. උන් මෙව්වා දැකලා රන්ගොජාට කතිරේ ගහනවා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලංකාවට ලම්බෝර්ගිනි ගේන්නේ duty free මෙව්වා වැටෙන්නේ racing car විදිහට. මතක නැද්ද රන්ගොජා racing car වලට duty free කරා :lol: ලම්බෝර්ගිනි ගලාර්ඩෝ එක වෙන්නේ කොටි 3.8ක් :lol: අස්චර්යේ ගමන් මග රන්ගොජාගේ. මිනිස්සුන්ට ජිවන වියදම වැඩි වෙද්දී මු මේවා ගෙනල්ල එරෝසන් වගේ ගම් බට්ටෝ පිස්සු වට්ටවනවා. උන් මෙව්වා දැකලා රන්ගොජාට කතිරේ ගහනවා

    Kaapuwa amathaka welada? lejja nedda mekata hota danne naki ponnayo??
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලංකාවට ලම්බෝර්ගිනි ගේන්නේ duty free මෙව්වා වැටෙන්නේ racing car විදිහට. මතක නැද්ද රන්ගොජා racing car වලට duty free කරා :lol: ලම්බෝර්ගිනි ගලාර්ඩෝ එක වෙන්නේ කොටි 3.8ක් :lol: අස්චර්යේ ගමන් මග රන්ගොජාගේ. මිනිස්සුන්ට ජිවන වියදම වැඩි වෙද්දී මු මේවා ගෙනල්ල එරෝසන් වගේ ගම් බට්ටෝ පිස්සු වට්ටවනවා. උන් මෙව්වා දැකලා රන්ගොජාට කතිරේ ගහනවා
    මචං එතකොට ඕව Reg වෙන්නෙත් racing car විදියටමද ?
    එහෙම ව්නොත් පාරේ දුවන්න බැරි වෙනවා නේද?:nerd:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මචං එතකොට ඕව Reg වෙන්නෙත් racing car විදියටමද ?
    එහෙම ව්නොත් පාරේ දුවන්න බැරි වෙනවා නේද?:nerd:
    owa koheda ban me parawal wala duwanne. walaka wetunoth keli hoyanna stf eken daanna wenawa. :lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මචං එතකොට ඕව Reg වෙන්නෙත් racing car විදියටමද ?
    එහෙම ව්නොත් පාරේ දුවන්න බැරි වෙනවා නේද?:nerd:
    oka bn sport version & Road version kiyala 2k enava :yes: oya Dilantha gava ehema thiyenne Road version eka miniha eken rata vatema yanne yasa ageta :cool:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    1_11.jpg

    Owner : Danuka Ramanayaka :cool:
    moke owner da bn :confused: