damn ... !![]()
![]()


දෙමව්පියන්ගෙ වැරදි බං
මුගේ තාත්තත් මේව හොදයි කියන එකනේ ඉවසන්න බෑරි බන්... 
මම හිතන්නේ නෑ බන් මු එච්චර කල් ජීවත් වෙයි කියල..මමත් සිගරට් බොනවා ..
(බොරු කියන්න ඕන නෑනේ) ඒත් මේ වගේ දෙයක් මම උනත් අනුමැත කරන්නේ නෑ
අවුරුදු 2දි මෙයා මේ විදියට සිගරට් බොනවා කියන්නේ 20වෙනකොට කොහොමට තියෙය්ද
.. මට 17යි .. ඒත් මමත් දවසට ගහන්නේ .. 5ක වගේ
(ඇඩ් එකට නෙවෙයි කිව්වේ).. ෂෙයාර් කරාට තෑන්ක්ස් මචන් .. රෙප් දෙන්න බෑලු
![]()




good thread bt RP![]()
tnx...mu issara dum kochchi driver kenek wenna ethi







mu 5 wasaredi aniwa wala pallata yai wage
paw


ස්තුතියි යාලුවා අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තාට
ස්තූතියි මචන්...thanks machan
