~ මෙන්න මල් බබා ~ The smoking baby ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
damn ... ! :shocked: :shocked:
:P:P
දෙමව්පියන්ගෙ වැරදි බං
:yes: මුගේ තාත්තත් මේව හොදයි කියන එකනේ ඉවසන්න බෑරි බන්... :angry:
:shocked: මමත් සිගරට් බොනවා .. :yes::yes: (බොරු කියන්න ඕන නෑනේ) ඒත් මේ වගේ දෙයක් මම උනත් අනුමැත කරන්නේ නෑ :no::no::no: අවුරුදු 2දි මෙයා මේ විදියට සිගරට් බොනවා කියන්නේ 20වෙනකොට කොහොමට තියෙය්ද :yes::yes: .. මට 17යි .. ඒත් මමත් දවසට ගහන්නේ .. 5ක වගේ :yes::yes: (ඇඩ් එකට නෙවෙයි කිව්වේ).. ෂෙයාර් කරාට තෑන්ක්ස් මචන් .. රෙප් දෙන්න බෑලු :sorry:
මම හිතන්නේ නෑ බන් මු එච්චර කල් ජීවත් වෙයි කියල..:(
ගෑහුවට අව්ලක් නෑ මචන්... ඒත් limit එකක් තියෙන්න ඕනනේ බන්.. :)
මාත් කාලයක් ගෑහුව අවන්කවම.. දෑන් නම් නතර කරල ඉන්නේ බන්
.:baffled:

:nerd::nerd:
good thread bt RP :)
:) tnx...
mu issara dum kochchi driver kenek wenna ethi
:lol::lol:
ඉස්සර ඩ්‍රයිවර්.. දෑන් දුම් කෝච්චියක්ම වෙලා... :lol:
:(
:P:P:P
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ස්තුතියි යාලුවා අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තාට