මෙන්න මු රට කනවෝ.දැන් අපහු පාරේ පේමන්ට්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    ow ban ape pakkunta amatakai pitakotuwa wage peti issara tibunu vidiya.yapalana huttalge ammalata hukawanna ona ban.

    පිට කොටුවේ තිබුනේ මාෆියාවක්....හැබැයි මෙතන තියෙන ෆොටෝ ටික හොදින් බලපු එකෙක්ට තේරෙනවා මේ මිනිස්සුන්ගේ තත්වේ....අපි මැරිලා ඉපදිලා නැහැනේ....අනික මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ උවමනාව වෙනම දෙයක්....මෙහෙම දේවල් මහින්දගේ කාලෙත් තිබුනා...එකට මගෙනම් කිසිම අවුලක් නැහැ
     
    • Like
    Reactions: linkinpark_lk

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මේ මිනිස්සු අවුවෙ කර වෙවී මහන්සි වෙන්නෙ රජ සැප විදින්න නෙමෙයි මචං.ඒදා වේල ගැටගහ ගන්න.
    උබට තේරෙන් නැතුව අැති නැති උංගෙ දුක.
    කර්මය කියල දෙයක් තියෙනව ඒදාට තේරෙයි උබට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මේ මිනිස්සු අවුවෙ කර වෙවී මහන්සි වෙන්නෙ රජ සැප විදින්න නෙමෙයි මචං.ඒදා වේල ගැටගහ ගන්න.
    උබට තේරෙන් නැතුව අැති නැති උංගෙ දුක.
    කර්මය කියල දෙයක් තියෙනව ඒදාට තේරෙයි උබට

    මම හිතන්නේ මුන් කාර්ගිල්ස් වලින් බඩු අරන් ac කාර් එකේ එහෙ මෙහෙ ගිය ..ඉර අවුවට දහඩිය වැටුන නැති එවුන් ටිකක් .....
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මම හිතන්නේ මුන් කාර්ගිල්ස් වලින් බඩු අරන් ac කාර් එකේ එහෙ මෙහෙ ගිය ..ඉර අවුවට දහඩිය වැටුන නැති එවුන් ටිකක් .....

    අපේ තාත්තල බිස්නස් කරන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ මිනිස්සු ඒක්ක අපි කතා කරනව.ඹය පේර කරත්තයක් තල්ලු කරං යන මනුස්සය ඉන්නෙ අානන්ද කොලේජ් ඒක ලහ වත්තක.ඹය මිනිස්සු රෑ ජාමෙ නැගිටගෙන දුරින් බඩු ගෙනත් තමා ඹය ගිනි අවුවෙ ගිහිං කකුල් කඩිත්තුව හැදෙනකං තල්ලු කරන්නෙ.ඹය බිම තියාගෙන කොහිල දලු ටික විකුනන අම්මල 5.30 වෙද්දි කෝච්චියෙ ඒල්ලෙනව ගම් පලාත් වල යන්න.මේ මිනිසුන්ගෙත් අම්මල තාත්තලට අතිං කටිං බේරෙන්න සල්ලි තිබ්බනම් හරි.හොදට ඉගෙනගෙන තිබ්බනම් හරි උබලගෙන් මෙහෙම කතංදර අහන් නැහැ.මහින්ද මහත්මය හැදුව ෆ්ලෝටිං මාකට් ඒකට නිකං ගිහිං බලන්න ඒ් මිනිස්සු ඒක්ක කතා කරල ,පේමන්ටි ඒකේ බිස්නස් කරනවට වඩා ෆ්ලෝටිං මාකට් ඒකේ බිස්නස් සරුයි නේද කියල.

    උබල හිතන විදිය ගැන දුක හිතුන බං:dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Yakune me ahinsaka minissu pare tiyan me vidiyata badu vikunala hamba karanne tamange ahinsaka daru paula jiwath karanna, Food city karaya witharak nemei me ahinsaka minissuth jiwth venna ona, methana prashnayak ethi mekata deshapalanaya adala nehe.

    Monawa unath meka dapu ekanam aniwa Ganikawakata jathaka una ponnayek:P:P
     
    • Like
    Reactions: linkinpark_lk

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    යහපාලන වෙසිගෙ පුතාලා ගු බෙට්ටත් කෑවුනොත් ඒකත් හොදයි කියන ජාතියෙ සෙට් එකක් :yes::yes::yes:
     
    • Like
    Reactions: nec2000

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අපේ තාත්තල බිස්නස් කරන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ මිනිස්සු ඒක්ක අපි කතා කරනව.ඹය පේර කරත්තයක් තල්ලු කරං යන මනුස්සය ඉන්නෙ අානන්ද කොලේජ් ඒක ලහ වත්තක.ඹය මිනිස්සු රෑ ජාමෙ නැගිටගෙන දුරින් බඩු ගෙනත් තමා ඹය ගිනි අවුවෙ ගිහිං කකුල් කඩිත්තුව හැදෙනකං තල්ලු කරන්නෙ.ඹය බිම තියාගෙන කොහිල දලු ටික විකුනන අම්මල 5.30 වෙද්දි කෝච්චියෙ ඒල්ලෙනව ගම් පලාත් වල යන්න.මේ මිනිසුන්ගෙත් අම්මල තාත්තලට අතිං කටිං බේරෙන්න සල්ලි තිබ්බනම් හරි.හොදට ඉගෙනගෙන තිබ්බනම් හරි උබලගෙන් මෙහෙම කතංදර අහන් නැහැ.මහින්ද මහත්මය හැදුව ෆ්ලෝටිං මාකට් ඒකට නිකං ගිහිං බලන්න ඒ් මිනිස්සු ඒක්ක කතා කරල ,පේමන්ටි ඒකේ බිස්නස් කරනවට වඩා ෆ්ලෝටිං මාකට් ඒකේ බිස්නස් සරුයි නේද කියල.

    උබල හිතන විදිය ගැන දුක හිතුන බං:dull:

    Aniwa macho, Me thread eka dapu ponnayata PS puluwan unata, samaja denumak neti awa jataka yek, me wage ahinsaka minisunwa helluwata lak karana ekenma muge kala kanni kama penawaa... Food city vela vage beheth gahapu palathuru velata vata dura gam velin gena pirisidu dewal tamai me minissu vikunanne....
    Ratakata giya kalak... Internet ekema inna melo samajayak neti me wage vesiyoth innawane:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    :rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Yakune me ahinsaka minissu pare tiyan me vidiyata badu vikunala hamba karanne tamange ahinsaka daru paula jiwath karanna, Food city karaya witharak nemei me ahinsaka minissuth jiwth venna ona, methana prashnayak ethi mekata deshapalanaya adala nehe.

    Monawa unath meka dapu ekanam aniwa Ganikawakata jathaka una ponnayek:P:P

    Politicians are the ones who should take necessary actions in this matter. Either they should build marketplaces for these people (Like MR did) or they should regulate and monitor street vending (Previous gov. Attempted to regulate vending in buses)

    "Deshapalanaya mekata adala naha" seriously?

    Sorry, you are mistaken.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පිට කොටුවේ තිබුනේ මාෆියාවක්....හැබැයි මෙතන තියෙන ෆොටෝ ටික හොදින් බලපු එකෙක්ට තේරෙනවා මේ මිනිස්සුන්ගේ තත්වේ....අපි මැරිලා ඉපදිලා නැහැනේ....අනික මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ උවමනාව වෙනම දෙයක්....මෙහෙම දේවල් මහින්දගේ කාලෙත් තිබුනා...එකට මගෙනම් කිසිම අවුලක් නැහැ

    Ow bun me dewal mahindage kaleth ita kalinuth tibba, me ahinsaka minissu vidina duka mama nam es dekenma dekala tiyanawa, eka manussayek tamange daruwata A/L velata uganwanna salli hoyanna palathuru vikunanawa, dawasak man e uncle ekka katha karama mara dukak e miniha vidinne. e wage minissunge jiwith me vidiyata hellu karana ponnayanta kawadawath ma hari yanne nehe, deshapalane onanam eka karaganilla duppath kama kiyana de hellu karanne nethuwa...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඔය මිනිස්සු ඕක කරන්නෙ නැතුව වෙන මොකක් කරන්නද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං උඹෙයි scurvyගෙයි ප්‍රශ්නෙට මොකද උනේ?

    මචන් මගෙයි scurvy ගෙයි සම්බන්දයක් තියනවා.

    අපි දෙන්න එකපාරක් හම්බ උනා. උඹලට මොකද හිතෙන්නේ.?

    පොර මටත් මාර කැමතියි .

    නමුත් මගේ කෝල් වලට දැන් පොර answer කරන්නේ නැහැ

    මොකද බන් කරන්නේ එකට ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මචං උඹෙයි scurvyගෙයි ප්‍රශ්නෙට මොකද උනේ?

    බලන් යනකොට මු අභිසරු රස්සාවේ යනකොට ගත්ත ෆොටෝ ටිකක්නේ :P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලන මෛත්‍රී වික්‍රමසිංහ බම්ප්....:D:D
     
    තොපේ මහා එකා ආසියාවේ අස්චාර්ය කරපු විදිහ තමයි.....රෙද්ද අස්සේ අස්චාර්ය ....පොඩි මිනිහාගේ බඩට ගැහීම

    මගේ නම් මහ එකෙක් නෙවෙයි. ඒත් එයා අපි කාගේත් ජනාධිපති ව්හිදිහට හිටියේ.
    පොඩි මිනිහගේ බඩ රකින්න කියල ඌ අපිට අරිනකම් ඉන්න බෑ. නුගේගොඩ, පිටකොටුවේ, ටවුන්හෝල් ඒ දවස්වල මනුස්සයෙකුට යන්න බෑ. උඹේ අම්ම වගේ වේස ගෑනුන්ට නම් අවුලක් නෑ . ඒත් අහිංසක මනුස්සයෙකුට පාරේ බැහැල යන්න බෑ .
    අනික ඒ දවස්වල හිටපු පේමන්ට් කාරයන්ට තමයි ඒ ප්‍රදේශ වලම ෂොපින් ඒරියා හදල දුන්නේ. පිටකොටුවේ පාරවල් වහල හදල දුන්න.
    මයිත්‍රී රීපු ගූ බෙට්ටත් රහයි කියල කන එකෙක් උඹ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අංගුලිමාල;18008154 said:
    මගේ නම් මහ එකෙක් නෙවෙයි. ඒත් එයා අපි කාගේත් ජනාධිපති ව්හිදිහට හිටියේ.
    පොඩි මිනිහගේ බඩ රකින්න කියල ඌ අපිට අරිනකම් ඉන්න බෑ. නුගේගොඩ, පිටකොටුවේ, ටවුන්හෝල් ඒ දවස්වල මනුස්සයෙකුට යන්න බෑ. උඹේ අම්ම වගේ වේස ගෑනුන්ට නම් අවුලක් නෑ . ඒත් අහිංසක මනුස්සයෙකුට පාරේ බැහැල යන්න බෑ .
    අනික ඒ දවස්වල හිටපු පේමන්ට් කාරයන්ට තමයි ඒ ප්‍රදේශ වලම ෂොපින් ඒරියා හදල දුන්නේ. පිටකොටුවේ පාරවල් වහල හදල දුන්න.
    මයිත්‍රී රීපු ගූ බෙට්ටත් රහයි කියල කන එකෙක් උඹ.

    :yes::yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මහා ලොකු වැඩක් කරලා ...ෆොටෝ ගහලා....ඔයිට වඩා හොදයි ...අම්මගේ ..##$%තේ ෆොටෝ එකක් ගහලා එලකිරියෙයි ....FB එකෙයි දාපිය

    මිනිස්සු අහිංසක වෙන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් නම් වලවක්වන්න ඕනේ.

    ඒමිනිස්සුන්ට බයින එක නෙවේ කර්න තිනේනේ වෙනම තැනක් හදල දෙනඑක ඊට පස්සෙ පේමන්ට් එකේ වෙළදාම තහනම් කරනඑක මහින්ද කළාවගේ, නැත්නම් ඔයවැඩේ නොදැක්ක වගේ ඉදල ඒමිනිස්සුන්ගේ ඡන්දටික කඩාගන්න එක කරන්නෙ සක්කිලි යහපාලනේ:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බලපන් මෙදාපොටේ අවුරුද්දට ඇදුම් බඩු මුට්වක් ගන්න ගිහාම තියෙන ආතල් එක යන්න එන්න පාරක් හොයාගන්න බැරිවෙයි:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Originally Posted by sumudu_lk
    මචන් මගෙයි scurvy ගෙයි සම්බන්දයක් තියනවා.

    අපි දෙන්න එකපාරක් හම්බ උනා. උඹලට මොකද හිතෙන්නේ.?

    පොර මටත් මාර කැමතියි .

    නමුත් මගේ කෝල් වලට දැන් පොර answer කරන්නේ නැහැ

    මොකද බන් කරන්නේ එකට ?

    nodain.!:angry: me ponnayekne, me lori talk denne, uba wage puka dila salli hoyanawata wada, oya minissu karana rassawa 1000s gunayak watinawa.