මෙන්න මු රට කනවෝ.දැන් අපහු පාරේ පේමන්ට්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අංගුලිමාල;18007415 said:
    මිනිස්සු අහිංසක වෙන්න පුළුවන්. ඒත් ඔය වැඩේ හින්දා අපහසුතාවයට පත් වෙන්නෙත් අහිංසක මිනිස්සු. ඕකුන් වැඩි වෙලා ඔය මැද පොකට් ගහන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ. පේමන්ට් එක නැතුව පාරේ ගියපු, කෙල්ලෙකුට යන්න බැරිව තිබුන කාලේ අමතක කරන්න එපා.
    අනික ඔච්චර අමාරු නම් කීය කීය හරි දීපල්ලා. නැත්නම් ඕකුන් ගෙදර ගෙනත් තියා ගනිල්ලා.



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ගමේ බයියෝ පේමන්ට් කියල තමයි කියන්නේ. අහ ගමේ බයියන් කවදා කඩ්ඩ කතා කලේ නෙහ්. බයියලා දැන්වත් දැනගනින් හරි වචනේ පෙව්මන්ට් ( Pavement )

    අනේ සොරි අනේ. එහෙමද කියන්නේ? අපිට ඉතින් මොන ඉංගිරිස් ද?
    ඔය පේමන්ට් කාරයෝ නම් ඉංගිරිස් කතා කරනවා ඇති සස් සස් ගාල නේ?
    මයිත්‍රී රීපු බෙට්ටක් තියනවා දෙන්නද කන්න?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    උඹ නම් උඹේ අම්මගේ අහවල් එක වටේටම විකුණා විකුණා photo ගහල දානවා ඇති

    නමුත් අපි එහෙම නැහැ. unp හැතිකරේ කොහොමත් ඕවට දක්ෂයි නේ . ගැනුන් වා නිරුවත් කරන වැඩ අතීතේදී කරා නේ . යහපලනෙට විරුද්දව පොස්ට් එකක් දැම්මා කියල දෙමුපියෝ මතක් කරලා පොස්ට් දන්නා තරම් සක්කිලි බල්ලෙක් උඹ. උඹ රෙන කොට වැටිච්ච එකෙක් බැල්ලියක් ගෙන් පොන්නයා .තෝ බයේද private message යවන එකත් disable කර ගෙන ඉන්නේ ?

    සකතික ඇත්ත කතාව. දැන් එළකිරි එක මයිත්‍රී කරනය , රනිල් කරනය වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: linkinpark_lk
    සකතික ඇත්ත කතාව. දැන් එළකිරි එක මයිත්‍රී කරනය , රනිල් කරනය වෙලා ඉවරයි.

    :yes::yes::yes:ඕව රැල්ලට යන දේවල්. මම නම් මේකෙ කවදාවත් දේශපාලකයෙක් වෙනුවෙන් කතා කරලා නෑ. හරි දේ මොකද්ද කියල විතරයි. :D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අංගුලිමාල;18012006 said:
    :yes::yes::yes:ඕව රැල්ලට යන දේවල්. මම නම් මේකෙ කවදාවත් දේශපාලකයෙක් වෙනුවෙන් කතා කරලා නෑ. හරි දේ මොකද්ද කියල විතරයි. :D

    හරි දේ උනත් කියන්න ඕන මයිත්‍රේට රනිල්ට සපෝර්ට් වෙන විදියටයි මහින්දට කෙලවෙන විදියටයි ඒක තමයි මේකෙ නීතිය. පිස්සු හැදෙනව මචං
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ වැඩේ මමත් අනුමත කරන්නේ නෑ.
    මිනිස්සු දුප්පත් ඇති. අසරණ ඇති. ඒවා ඔක්කොම හරි.
    රජයට ඒ අය වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියා මාර්ගයක් තියනවා නම් ඒකයි වැදගත්.
    නැතුව පදික වේදිකාවේ වෙළඳාම් කරන්න අනුබල දීලා promote කරන එක නෙවේ.
    එක මනුස්සයෙක්ගේ සුභ සිද්දිය වෙනුවෙන් මිනිස්සු සිය ගානක් කරදර වෙන වැඩක් ඒක.

    අනික ලංකාවේ මිනිස්සු කියන්නේ ඇඟිල්ල දාන්න දුන්නම අතත් දාලා කකුලත් දාන ජාතියක්. ඒක තමා වැදගත්ම කරුණ. ඒ නිසා ඕක හරියන්නේ නෑ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    1514595_382062481998071_7997833758234174771_n_zpsjeau1nms.jpg


    නුගේගොඩ අසිරිය නැති කරන්නේ ..කොහිල මිටියක් විකුණන් ජීවත්වෙන්න වෙර දරන අහින්සකයෙක්ද ?:confused::confused:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා.ඒත් මේ වැඩේ වැරදියි.ඒ මිනිස්සු දුප්පත් උනා කියල එහෙම අනිත් අයට කරදරයක් වෙන විදිහට ඉන්න එක වැරදියි.අනික රටේ ප්‍රදාන නගරයක් ලස්සනට පිළිවෙලට තියෙන්ඩ ඕනේ .Payment එකේ බදු විකුනන්ඩ ගත්තහම මිනිස්සු පාරේ යන්ඩ පටන් ගන්නවා .එතකොට ආයේ වාහන ටිකත් වෙනවා .
    අනික මෙතන මෛත්‍රී හොදා කියන්ඩ මිනිස්සු දුප්පත් ඒ හින්ද අවුලක් නෑ කියන උන් තමන්ගේ ගෙදර වැඩි පුර Room එකක් තිබ්බොත් අසරණ දුප්පත් එකෙක් ගෙනල්ල නවත්ත ගන්නවද නෑ නේ .ඒ එතකොට අපිට පොර කරදරයක් වෙන හින්ද .ඒ වගේ තමා මේකත් පාරේ යන අයට කරදරයි.
    පාර කියන්නේ කාගේවත් ගෙදර කාමරයක් නෙමේ ......
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    පේර කරත්ත හා කොහිල දළු ත්‍රස්තවාදයෙන් මව්බිම මුදා ගනිමු!:yes:
    මහින්ද මැතිඳු අගමැති කරමු!:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනික ලංකාවේ මිනිස්සු කියන්නේ ඇඟිල්ල දාන්න දුන්නම අතත් දාලා කකුලත් දාන ජාතියක්. ඒක තමා වැදගත්ම කරුණ. ඒ නිසා ඕක හරියන්නේ නෑ.
     
    Sep 25, 2008
    757
    35
    0
    ගමේ බයියෝ පේමන්ට් කියල තමයි කියන්නේ. අහ ගමේ බයියන් කවදා කඩ්ඩ කතා කලේ නෙහ්. බයියලා දැන්වත් දැනගනින් හරි වචනේ පෙව්මන්ට් ( Pavement )

    උඹලගේ කිරි ටෝය්යා නම් පට්ටෙට ඉංග්‍රීසි කතා කරනවා නෙහ් ? :D :D :D :rofl: :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    අනික ලංකාවේ මිනිස්සු කියන්නේ ඇඟිල්ල දාන්න දුන්නම අතත් දාලා කකුලත් දාන ජාතියක්. ඒක තමා වැදගත්ම කරුණ. ඒ නිසා ඕක හරියන්නේ නෑ.

    ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනම් ...එක එහෙම තමයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    පේර කරත්ත හා කොහිල දළු ත්‍රස්තවාදයෙන් මව්බිම මුදා ගනිමු!:yes:
    මහින්ද මැතිඳු අගමැති කරමු!:cool:

    :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනම් ...එක එහෙම තමයි

    ow uba kiyana ekath hari eth ekata pawathwan apu kame nathara karaala aye parana kameta yanna denna hoda naha issarata wada kamawathwa karanna ona misak
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අංගුලිමාල;18007415 said:
    මිනිස්සු අහිංසක වෙන්න පුළුවන්. ඒත් ඔය වැඩේ හින්දා අපහසුතාවයට පත් වෙන්නෙත් අහිංසක මිනිස්සු. ඕකුන් වැඩි වෙලා ඔය මැද පොකට් ගහන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ. පේමන්ට් එක නැතුව පාරේ ගියපු, කෙල්ලෙකුට යන්න බැරිව තිබුන කාලේ අමතක කරන්න එපා.
    අනික ඔච්චර අමාරු නම් කීය කීය හරි දීපල්ලා. නැත්නම් ඕකුන් ගෙදර ගෙනත් තියා ගනිල්ලා.

    owa me harakta kiyala wadak na ban :angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    ow uba kiyana ekath hari eth ekata pawathwan apu kame nathara karaala aye parana kameta yanna denna hoda naha issarata wada kamawathwa karanna ona misak

    උඹ කියන්නේ මහින්දගේ කාලේ ඕවා තිබුනේ නැහැ කියලද? මම හිතන්නේ ඒ කාලේ උඹලා ඕවා දිහා බැලුවේ නැහැ කියලා....
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනේ පලයන් බන් යන්න.....පිටින් ඔපෙ යටින් හැපේ තියාගෙන වැඩක් නැහැ....දුප්පත් කම තුරන් කරනවා කියලා දුපත් මිනිස්සු තුරන් කරලා හරියන්නේ නැහැ....උඹලා ඔය දියුණුයි කියන රටවල් වලත් පාරවල් වල ඔය තත්වේ තියෙනවා....වෙනස ඒ මිනිස්සුන්ට හම්බවෙන්නේ ඩොලර් මේ මිනිසුන්ට හම්බවෙන්නේ රුපියල් සත....අනේ උඹලා වගේ මිනිස්සු

    Machan, those sellers are sometimes earning around 10,000/- Rs per day.
    So why can't they pay a tax to the government and do their business in the correct way ?

    We need a clean city machan, not pimps , gangsters and drug dealers ruling it.
    We need police to rule it.

    And some three wheel drivers. They are the real BIYOS. The prefect BIYOS. When I was borrowing a mirror to my home, they ask me to give me a ride. Then I told , do you metered your taxi? The guy told me that it's not profitable enough for him. Is that 50/= Rs per a 1Km is not profitable ? A three-wheel could run around 20Km from one petrol liter.If he could cover around 40Km a day , he could earn around 50x40 = 2,000/- Rs per day. But what they want is not that. What they want is to cheat his little number of customers in the gangster way and steal money from the customer. It's not fair. The payment life and payment gangster are not good at all. They have no education at all. Even a 3-wheel driver should have a NVQ level qualification. They quality of the service/product they sell is completely depend on it.

    Even prostitution is good if not done in payments but in hotels and call girl method.Do it professionally and with quality.

    We don't need no pimps, drugs, gangsters, payment bioys, pick-pocket idiots. We need clean and clear city free to walk.


    This is not the matter of President Mythreepala, this is the matter of underworld politics. No matter did this, this is not good. This should be stopped. People should do business in the correct healthy way. Government have invoking regulations on them because it protects both customer and the seller. So everybody could do a fair business, no cheating, that kind of city is a city which attract more and more customers and even more foreign investments. If this continues like this, we are no better than India at all. We need a clean/healthy city.
     
    • Like
    Reactions: shenic

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උඹ කියන්නේ මහින්දගේ කාලේ ඕවා තිබුනේ නැහැ කියලද? මම හිතන්නේ ඒ කාලේ උඹලා ඕවා දිහා බැලුවේ නැහැ කියලා....

    Man, it's not Mahinda or Mythreepala is behind this. This is all about underworld politics. These are the same gangsters who running Sinhala prostitution in Singapore.
    It's better to ship out these jackasses to Singapore.

    And sellers are earning around 10,000/-Rs per day. So why can't they do their business in right way. Even they may love it. Because they no longer need to pay bribes to pimps and gangsters.

    drug politicians are behind this machan. It's not Mythreepala or any other president.
    I seriously need absence of these jackasses. I can't tell to kill them, because I'm a Buddhsit.
     
    • Like
    Reactions: chathu05

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම හිතන්නේ මුන් කාර්ගිල්ස් වලින් බඩු අරන් ac කාර් එකේ එහෙ මෙහෙ ගිය ..ඉර අවුවට දහඩිය වැටුන නැති එවුන් ටිකක් .....


    Yes machan , I go to the supermarket to buy goods. Even the vegetables.
    The thing is it's even more cheaper to buy goods from there. But I don't have a A/C car or simple car. I only have a 150/-Rs sunglass. No need to do shitt business machan. Need to do it right way.

    Why these guys can't do the business in the right way?


    Supermarket have a reputation and a name. They are working harder to secure it. That's why they are so worried about the competition and quality. That's why even goods are more cheaper in super market. Mafia is less in super market.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    253
    83
    අංගුලිමාල;18007415 said:
    මිනිස්සු අහිංසක වෙන්න පුළුවන්. ඒත් ඔය වැඩේ හින්දා අපහසුතාවයට පත් වෙන්නෙත් අහිංසක මිනිස්සු. ඕකුන් වැඩි වෙලා ඔය මැද පොකට් ගහන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ. පේමන්ට් එක නැතුව පාරේ ගියපු, කෙල්ලෙකුට යන්න බැරිව තිබුන කාලේ අමතක කරන්න එපා.
    අනික ඔච්චර අමාරු නම් කීය කීය හරි දීපල්ලා. නැත්නම් ඕකුන් ගෙදර ගෙනත් තියා ගනිල්ලා.

    :yes::yes::yes::yes: