ඔව්,ඉතින් මේ ලොකේ හැම කෙනෙක් ම තේරුමක් නැතිව කිසිම දෙයක් කරන්නේ නෑ නේ..ඒකනම් ඇත්ත. තවත් කට්ටියක් ඉන්නවනේ. ලෝකෙට පරකාසේ.
ඒත් කරන වැඩනම් අන්තිමයි. කොන්ඩක් තියෙනවද කියලා සැක හිතෙන අය. සොරි කොන්දක්![]()
අනික.. කොයි මනුස්සයෙක් වුනත් යම් දෙයක් කිසිම තේරුමක් නැතිව වැරද්දක් කරන්න විදියක් නෑ..
ඒ හින්දා ඒ කාරණාව තේරුම් අරන් ඉන්න එක හොදයි ඔක්කෝටම කලින්..



wow... excellent dance... t.f.s. ++
අනේ බං මට ත්රෙඩ් ඉස්සරහට ගියත් එකයි නැතත් එකයි