ඉතින් උඹ ගැලවුනාද ඒකිගෙන්? ඔලුව විකාර වෙනවා බන් ඔහොම උන් එක්ක ගියාම. උන් ලස්සනයි කියල බැඳගෙන ජීවිතේ නාස්ති කරගන්න බෑනේ. මොකෝ දවසක් දෙකක් නෙමෙයිනේ අවුරුදු 20-30 ක් තව ජීවත් වෙන්න වෙනවනේ උන් එක්ක. තිබහයි කියල වස බොන්න බෑනේ බන්.loka berillak thama bn.matath oya wage wela thiyenawa. patta toxic kello set wenawa. unge waraddak piliganne na hamadema apita patawanawa. thanikada jiwithe hondai kiyala hithila thiyenne bandala inna unge prashna dakkta passe.

මෙව්වා ඉතින් නියම ජීවිත අත්දැකීම් තමා..අම්මෝ පිටු 10ම කියෙව්වා. ගොඩක් වෙලා ගියා. ඒත් ඉතින් වටිනවා.
උඹ මොනවද යාලුවා එක්ක කිව්වේ.දවසක් මන් මූට කිව්ව ඕක බදින්න වෙන්නෙ නෑ කියලා. එදා මූට ටිකක් තරහත් ගියාද මන්දා. පස්සෙ මූ බ්‍රේකප් උනා කිව්වම මටත් මාර අවුල් ගියා මන් කියපු කතාව නිසා.මාත් ටිකක් අවුලෙන් ඉදියෙ ඒ ගැන ලගදි යාලුවෙක් එක්කත් කිව්වා. මෙක කියෙව්වමනම් පට්ට සතුටක් ආව![]()
![]()
![]()
![]()


මගෙ කලින් කෙල්ලෙක් හිටියා ඒකිගෙ වෙන කිසිම අවුලක් තිබ්බෙ නෑ. හැබැයි අපි රණ්ඩු උනාම ඒකි ෆෝන් ඕෆ් කරනවා. එක්කෝ ඔහේ රින්ග් වෙන්න දෙනවා මගෙ කෝල්ස් ආන්සර් කරන්නෙ නෑ. මට යකා නගිනවා එතකොට ටහිකෙන්න. කෙලින්ම පොඩි හරි වලියක් ගිය ගමන් මැදින් ෆෝන් එක කට් කරලා ඕෆ් කරනවා එක්කෝ ඔහේ රින්ග් වෙන්න දෙනවා. මට ඒක තරං පේන්න බැරි දෙයක් නෑ. මල වැඩිකමට බඩුත් පොලේ ගහලා තියනවා ඒකාලෙ. පස්සෙ ආය දවස් දෙක තුනකින් හරි යාලු උනාට පස්සෙ වලියක් ගියාම ෆෝන් ආන්සර් නොකර හිටියා කියලා සත පහකවත් වැඩක් වෙනවද අහලා ඒක තමා මට පේන්නම බැරි දේ කියලා තේරුම් කරලා දීලා පොරොන්දු කරගන්නවා ආය මොනවා උනත් වලියක් ගියාම ෆෝන් ආන්සර් නොකර ඉන්නෙ නෑ කියලා. පොඩි පොඩි වලි ගියාම ඊටපස්සෙ ආන්සර් කරනවා හැබැයි ආය ලොකු කේස් එකක් ගියාම ආයෙත් අර වැඩේම කරනවා. හොද වෙලාවට ඒක නැවතුනා ඒකාලෙම. උබේ ත්‍රෙඩ් එකේ narsistic ලක්ශණ ටික් දැක්කම මට හිතෙනවා ඒකිටත් narsistic සීන් එකක් තිබ්බද කියලා? වෙන නං කිසිම අවුලක් තිබ්බෙ නෑ හැබැයි. හොදට ඉගෙනගත්ත ලස්සන හොද කෙල්ලෙක්. වෙන කොල්ලො සීන් බොරු කියන ඒවා එහෙම මුකුත් තිබ්බෙ නෑ. අරක තමා තිබ්බ එකම අවුල. @Heshan Daminda@labu gediya ඔන්ලයින් ආපු වෙලාවක මේකත් බලල කමෙන්ට් එකක් දාලා යන්න. මම බැන්දා නම් මටත් වෙන්නේ උඹට වුන දෙමද දන්නේ නෑනේ..![]()
Finally somone who knows the shitඇහුවට වැඩක් නෑ. ඕකට තව බොරුවක් කියනව. ඊලගට උබ තමා වැරදි අරහෙම උන නිසා මෙහෙම උන නිසා එයාට උබව එපා උනේ කියනව. ඊලගට උබේ ඔලුවට දානව ඒ අවස්තාවෙ උබ මෙහෙම හැසිරුනා නම් මෙහෙම කලා නම් ඒ සම්බන්දෙ තාමත් ලස්සනට තියෙනවා කියන එක. අන්තිමට ඒකි කියන ඒවට අලුත් කාරනා හැදෙනව උබට කියන්න. ඒ කියන ඒවට තව ඒව ඒකි කියනව. උත්තර බලාපොරොත්තුවෙන් ඔයවගේ එකියන්ගෙන් ප්‍රශ්න ඇහුවාම වෙන්නෙ අලුත් ප්‍රශ්න කිපයක් අලුතෙන් හැදෙන එක විතරයි. ඉතින් ඕක never ending loop එකක් වෙනව. අන්තිමට උබට හිතෙනව උබ වැරදි නිසයි ඒකිව නැති උනේ කියල. උබ තව දුක් වෙනව. උබම හිතනව ශික් මෙහෙම කලා නම් තාමත් අපි හොදින් ඉන්නව කියල. ඒත් reality එක far different bro. උබ මොන දේ කලත් ඔය වගේ කෙල්ලො කොහොමත් මානසික පීඩයක් එක්ක රන්ඩු වෙවී උබව මානසිකවවට්ට වට්ට ඉන්නව. එල්ලි එල්ලි හිටියට කොහොමත් අවසානය එකම දේ වෙන්නෙ. උබට කෙලවෙනව. වෙනස ඒක වෙන්න යන කාලයයි. කෙලවීමේ ප්‍රමාණයයි විතරයි. කල්යන්න යන්න කෙලවනව.
මම කිව්වෙ මට 12 වසරෙ කෙල්ලෙක් හිටිය කියල. ඒකිත් ඔය වගේ පොත්ත සුදු එකියක්. ඕකිත් ඉස්සර ඔහොමයි ඒකිගෙ පස්සෙන් කොල්ලො එනව අරකයි මෙකයි කියල මගේ ඔලුවට ඒකිම විස දානව. එන කොල්ලවත් මට පෙන්නනව. උගේ නමත් කියනව. පස්සෙ ඌ ගැනත් නිතර දෙවේලෙ කියනව. ඊට පස්සෙ එකට යනකොට ඒ කොල්ලගෙ ගෙදර මේකයි කියල ලස්සන ගෙදරක් පෙන්නනව. "ඒකොල්ල හැඩයි ඒ උනාට මන් ඌට කැමති නෑ මට ඔයා ඉන්නව ඒ ඇති" වගේ කතාත් කියනව. ඒ උනාට හැමදාම අර ගේ ලගින් යද්දි ඉස්සි ඉස්සි ඌ ඉන්නවද කියල මට පේන්නම බලනව. මන් කතාවක හිටියොත් මට කටවහගන්න කියල බොහොම ඕනෑකමින් ඒ ගෙදර දිහා ඇහිපිල්ලන් ගහන් නැතුව බලාගෙන යන්නෙ. එහෙම කරන්නෙ මට රිද්දන්න. ඕකට මටත් සෑහෙන්න අප්සට්.
ඒ සම්බන්දෙ නැවතිලා අවුරුදු 5කින් විතර අහම්බෙන් හැදුන සම්බන්දතාවයකින් ඒ ගෙදර පදිංචි කෙනා මුන ගැහුන. අර කිව්ව කොල්ල නෙමේ ගොඩක් වයස කෙනෙක්. ඒ අංකල්මයි ගේ හදල තියෙන්නෙ. ගේ හදදිත් ඌ බැදල 7 වසරෙ ලමයි ඉදල තියෙන්නෙ.
තනිකරම මේඩ් අප් ස්ටෝරි එකක්. ඉතින් ඔය වගේ තමා අපිව එක එක පැති වලින් හිතාගන්න බැරි විදියට උන් අපිව මානසිකව වට්ටනව.
මතක තියා ගන්න ඔය කෙල්ල ආයිත් අඩ අඩා උබට දවසක කෝල් එකක් ගන්නව. ඒකිට වැරදුනා උබ වගේ අවංක කෙනෙක්ගෙ ආදරේ අදුනගන්න බැරි උනා වගෙ කතාවක් කියනව. ඇයි අපේ ඔලුවෙ තියෙන්නෙත් කර්මය විසින් ඕකිට පඩිසන් දෙනව. ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබෙනව වගේ දෙයක්. අපිට සිද්ද උනදේ දන්න උනුත් කියන්න එහෙමයි. අන්තිමට ඒකිම ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබුනා වගේ ඇක්ට් එකක් දාල අපේ ඔලුවෙ තිබ්බ වීක් පොයින්ට් එකෙන් අපිටම ලන්වෙලා ආයිත් කෙලෝනව. එකිගෙ හිත උබට හදපන් කියල නොකිය කියල උබ ඒකිගෙ හිත හදන තත්වයට පත්කරනව. ඊට පස්සෙ උබව අල්ලගෙන පරන තැටියම කරකෝනව. පොඩ්ඩක්වත් කියන දෙයක් අහන්නවත් එපා. උබේ හිත කොච්චර ශක්තිමත් උනත් ඒකි ඒක කඩලදාල උබට කෙලෝනව ආයිත්. ඒ නිසා මුලින්ම ඒකිට උකෝන මානසිකත්වයක් තියේ නම් ඒක දැන්ම අයින් කරගනින්. ඒකිට උකෝල උබට දිනා ගන්න දෙයක් නෑ. ඒකිට උගන්නන්න අමුතු පාඩමකුත් නෑ. ඒකිගෙ හුලගක්වත් නොවදින දුරකින් තියා ගනින්. කෝල් එකක් ආවත් ගන්න එපා. දුක අහන්න එපා. අතඇරලම දාපන්.
ඒ සයිලන්ස් ට්‍රීට්මන්ට් එක. මට කලින් අර ෆාමසි කෙල්ල කලා. ඕක නාසිසිස්ම් නෙමෙයි. මේකෙදි වුනත් මම එහෙම කලා අරකිට මැසේජ් වලට රිප්ලයි නොකල ඉඳ්ලා අන්තිමෙ දවසෙ. එදා විතරමයි මම එහෙම කරලා තියෙන්නෙ. මොකද මට එදා විතරමයි දරාගන්න බැරි තරමට කේන්ති ගියෙ මේ මාස දෙකහමාරටම. ඒ කරල ගිහිල්ල ඇඳට වෙලා නිදාගන්න ඕන ආයෙ හිත හැදෙන්න. පැය ගානක් යනව ඉතින් ආයෙ හරියන්න.මගෙ කලින් කෙල්ලෙක් හිටියා ඒකිගෙ වෙන කිසිම අවුලක් තිබ්බෙ නෑ. හැබැයි අපි රණ්ඩු උනාම ඒකි ෆෝන් ඕෆ් කරනවා. එක්කෝ ඔහේ රින්ග් වෙන්න දෙනවා මගෙ කෝල්ස් ආන්සර් කරන්නෙ නෑ. මට යකා නගිනවා එතකොට ටහිකෙන්න. කෙලින්ම පොඩි හරි වලියක් ගිය ගමන් මැදින් ෆෝන් එක කට් කරලා ඕෆ් කරනවා එක්කෝ ඔහේ රින්ග් වෙන්න දෙනවා. මට ඒක තරං පේන්න බැරි දෙයක් නෑ. මල වැඩිකමට බඩුත් පොලේ ගහලා තියනවා ඒකාලෙ. පස්සෙ ආය දවස් දෙක තුනකින් හරි යාලු උනාට පස්සෙ වලියක් ගියාම ෆෝන් ආන්සර් නොකර හිටියා කියලා සත පහකවත් වැඩක් වෙනවද අහලා ඒක තමා මට පේන්නම බැරි දේ කියලා තේරුම් කරලා දීලා පොරොන්දු කරගන්නවා ආය මොනවා උනත් වලියක් ගියාම ෆෝන් ආන්සර් නොකර ඉන්නෙ නෑ කියලා. පොඩි පොඩි වලි ගියාම ඊටපස්සෙ ආන්සර් කරනවා හැබැයි ආය ලොකු කේස් එකක් ගියාම ආයෙත් අර වැඩේම කරනවා. හොද වෙලාවට ඒක නැවතුනා ඒකාලෙම. උබේ ත්‍රෙඩ් එකේ narsistic ලක්ශණ ටික් දැක්කම මට හිතෙනවා ඒකිටත් narsistic සීන් එකක් තිබ්බද කියලා? වෙන නං කිසිම අවුලක් තිබ්බෙ නෑ හැබැයි. හොදට ඉගෙනගත්ත ලස්සන හොද කෙල්ලෙක්. වෙන කොල්ලො සීන් බොරු කියන ඒවා එහෙම මුකුත් තිබ්බෙ නෑ. අරක තමා තිබ්බ එකම අවුල. @Heshan Daminda
මොකක්ද බන් මේකෙ සිංහල තේරුම? මම දැක්ක උඹ තව තැන් වල මේක දාගෙන යනවා.විහ්ඥනෝ සරණං දුක්ඛං - විහ්ඥනෝ සරණං භයං විහ්ඥනෝ සරණං සුඛං - කර් මා ර් ථී පටිපධං
ඒ සයිලන්ස් ට්‍රීට්මන්ට් එක කරන උන්ට මොකද්ද කියන්නෙ එතකොට?ඒ සයිලන්ස් ට්‍රීට්මන්ට් එක. මට කලින් අර ෆාමසි කෙල්ල කලා. ඕක නාසිසිස්ම් නෙමෙයි. මේකෙදි වුනත් මම එහෙම කලා අරකිට මැසේජ් වලට රිප්ලයි නොකල ඉඳ්ලා අන්තිමෙ දවසෙ. එදා විතරමයි මම එහෙම කරලා තියෙන්නෙ. මොකද මට එදා විතරමයි දරාගන්න බැරි තරමට කේන්ති ගියෙ මේ මාස දෙකහමාරටම. ඒ කරල ගිහිල්ල ඇඳට වෙලා නිදාගන්න ඕන ආයෙ හිත හැදෙන්න. පැය ගානක් යනව ඉතින් ආයෙ හරියන්න.
එහෙම නම් කියන්න නමක් දන්නෙ නෑ. ඒක ටිකක් නෝමල්. අන්තිම එකී නම් එහෙම කලේම නෑ කලින් එකී තමා කලේ දෙතුන් පාරක් වගේ. ඒත් වලියක් ගිහිල්ල නෙමෙයි. මම මොනව හරි කිව්වම ඒකිගෙ හිත රිදෙනවා කියල පෙන්නන්න තමා එහෙම කරන්නෙ. හැබැයි ඒ වෙලාවටත් මට ස්ට්‍රෙස් වෙනව. මගේ අතින් වැරදි දෙයක් කියවුනාද කියල දහ අතේ කල්පනා කරනවනෙ.ඒ සයිලන්ස් ට්‍රීට්මන්ට් එක කරන උන්ට මොකද්ද කියන්නෙ එතකොට?
