මෙන්න මේකයි මගේ කතාව...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    සිංහලු ආසම ටෙස්ට් එකක් ඔය
    හිරු දෙරණ සිරස ටෙලිනාට්‍ය නැගලා යන්නෙත් ඕකයි 😄
    ඒකට හේතුව ජීවිත අත්දැකීම් කියන එව්වා සල්ලි වලට ගන්න බැරි එක.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    hambe oyin beruna athi. Thaniyenma gedarata wela nan inna epa mona hari socialize wenna puluwan wadak karapan man nan kiyanne. aduma gane gym ekakata hari palayan. Minissuth ekka kata karapan mageth thiyana loku aduwak thamai kawuruhari magawata awilla kata kalaoth arennna man kata karanne na. ahema wenna epa.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    hambe oyin beruna athi. Thaniyenma gedarata wela nan inna epa mona hari socialize wenna puluwan wadak karapan man nan kiyanne. aduma gane gym ekakata hari palayan. Minissuth ekka kata karapan mageth thiyana loku aduwak thamai kawuruhari magawata awilla kata kalaoth arennna man kata karanne na. ahema wenna epa.
    ජිම් නම් යනව බන් මේ ටිකේ. ගෙදරම නිසා තමා කේස් එක. ඔය වගේ උන්ගෙ ටාගට් එකත් අපි වගේ තනියම ඉන්න උන්ලු.
     
    • Like
    Reactions: dasith077

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    එච්චර කල් නම් තියෙන එකක් නෑ බන්. මාස දෙකෙන් අමතක වෙලාම යයි. මහා කාලයක් තිබ්බේ නෑනේ. මාසස් දෙකහමාරණේ. ඒ වගේම කාලයක් ගියාම මුකුත් මතක නෑ.
    :)
     
    • Love
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ බන් පට්ට වෙසියෙක් නේ. උඹේ පුරුවේ පිනකට බේරිලා තියෙන්නේ. මෙකි බැන්දනම් ජිවිතේ විනාසයි.
    උඹට එළකිරි එන්න වෙන්නෙත් නැ. එහෙම උනොත් නම් උඹ දිවිනසා ගන්නවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    යකෝ මට මෙක කියවලා මොංගල් වගේ.

    මාරකයකින් බෙරීලා තියෙන්නෙ.
    කියවපු උඹට මොංගල් නම් වෙච්ච මට කොහොම මොංගල් වෙන්න ඕනද. 😔
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Heshan Daminda උඹට පරණ පිනක් තිබිලා තියෙනවා. ප්‍රොපොසල් වලින් ඔය වගේ මොංගල් ගෑණු ඕනේ තරම් සෙට් වෙලා තියෙනවා. පළවෙනි දෙවෙනි රතු එළියෙන් කඩේ වැහුවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඔන්න ඕකයි කතාව
    ආදරෙ බොරුවක් උනාම
    යන්න ඕනේ උනාම
    යන්න යනවාමයි නොයනවා කිව්
    එයා.................



     
    • Wow
    Reactions: Heshan Daminda